පූසව ගෙනාවා බන් හැමෝටම තෑන්ක්ස්.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    ***** අවවාදයයි !
    අනිවා පූසිට පැටව් ලැබෙන්නෙ නැති වෙන්න ඔපරේෂන් එකක් කරන්න. නැත්තම් උබට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා ගෙන වැටුණ සීන් එකක් වෙන්නෙ. පැටව් පෝලිමට ගහන්නෙ ඕකුන්. සමහරු කියයි මේක පව් වැඩක් කියල. ඒත් ඔය ඔපරේෂන් එක නොකරොත් ඔයිට වැඩිය පව් වලට කර ගහන්න වෙන්නෙ. මම මේ ටික කිව්වෙ හිත හොඳ කොල්ලො කවදාවත් අමාරුවෙ වැටෙනවට කැමති නැති නිසා. :yes: @Sathira529
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Ape gedaraath pusek hitiya u patawu allan kanwa.
    anik balali patawu dammama.
    kochchara berala haduwath uwa elwala dala hitiiyath patawu 3 kma maruwa wara 3 kadi.

    anthimata uwa gihin damma tikak dura hariiyakata,

    godak try kara e wade nokara inna,
    eth uge kari wade u nwaththanne na. e handa amaruwen wunath hitha hadan gihin damma.
     
    • Like
    Reactions: Sathira529 and NRTG

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් මචං මම පූසියි පැටියයි කෑගල්ලට ගෙනියන්න සපෝට් එකක් ඉල්ලුවා මතක ඇතිනේ.
    ඉතින් @Mr UNKNOWN සහ @rawatenna nam ba මට pick me එකක යන්න මුදල් වලින් උදව් කරා.ඒ දෙන්නට පිං.ඒ උදව්ව කරේ නැත්තම් මට ඒ දෙන්නව අරන් එන්න බැරි වෙනවා තව කාලෙකට.
    ඒ උනාට මචං දුක හිතෙන දේකුත් උනා.
    උන් දෙන්නා ගරාජ් එකක හිටියේ.මගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.මම පොඩි පැටියව කාමරේට ගෙනියන්න අතට ගන්නකොටම ලොකු පූසි දිව්වා.එතන තාප්පයක් තියෙනවා.ඒකෙන් පැන්නොත් මට ආයෙ හොයාගන්න වෙන්නෙ නෑ එයාව.ඒ නිසා මම පැටියව එතනින්ම තියලා ලොකු පූසිව අල්ලගෙන මගෙ කාමරේට දාල දොර වහනකොටම බෝඩිමේ ඇන්ටි කෑගැහුවා අන්න පැටියව තව පූසෙක් අරන් ගියා කියලා.මම පස්සෙන් පැන්නුවා.ඌ පැටියව දාල දිව්වා.ඒත් එතකොටත් බෙල්ල අල්ලලා බන්.මැරිලා.මට මාර දුකයි බන්.අතට අරගෙනත් මට ඌව බේරගන්න බැරි උනානෙ.
    ඉතින් මම ලොකු පූසිවත් අරගෙන ගෙදර ආවා බන්.දැන් එයා ගෙදර ඉන්නවා.අපේ ගෙදර අයට හුරු කරන ගමන් ඉන්නෙ.තාම හැංගෙන්න බලන්නෙ.දවසක් දෙකක් යනකොට හරියයි.
    ඕක තමා කතන්දරේ.උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.❤️

    ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෙ නෑනෙ බන්.
    ------ Post added on Aug 26, 2023 at 7:52 PM
    Images upload කරන්න බැ attach files විතරයි මටත්
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔහොම තමා බන් සත්තුන්ගේ ජීවිත වල හැටි. සතුටුයි උබ වැඩේ කරගත්ත එකට. පූසිව හොදට බලාගනින්. :love:
    අනිවා මචං.ගොඩක් පින් කරපු උදව්වට.

    බල්ලන්ට වඩා පූසෝ පොඩි කාලේ ගොඩක් අසරනයි
    ඔව් බං.අනික බල්ලොන්ට වගේ නෙවෙයි පූසොන්ට කැමති නෑ ගොඩක් අය.

    අඩෝ පැටියා 😞💔 පූසි පැටියව හොයලා අඩන්නෙ නැද්ද ?
    මේ පූසිත් අම්මෙක් උනාට තාම පැටියෙක් බන්.එහෙම හොයන්නෙ නෑ.තාම තේරුමක් නෑ වගේ.

    ***** අවවාදයයි !
    අනිවා පූසිට පැටව් ලැබෙන්නෙ නැති වෙන්න ඔපරේෂන් එකක් කරන්න. නැත්තම් උබට වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා ගෙන වැටුණ සීන් එකක් වෙන්නෙ. පැටව් පෝලිමට ගහන්නෙ ඕකුන්. සමහරු කියයි මේක පව් වැඩක් කියල. ඒත් ඔය ඔපරේෂන් එක නොකරොත් ඔයිට වැඩිය පව් වලට කර ගහන්න වෙන්නෙ. මම මේ ටික කිව්වෙ හිත හොඳ කොල්ලො කවදාවත් අමාරුවෙ වැටෙනවට කැමති නැති නිසා. :yes: @Sathira529
    ඔව් මචං සඳුදා අරන් යන්න ඉන්නේ.

    Loku pusanwa gewal walata huru krnna tikk amarui hebei. Un mulin hitapu dihawa ma hoyagena yanna balanawa. E nisa poddak kalpanawen hoyala balapan oka gena.
    මෙයා එහෙම කලබලයක් නෑ බන්.මම අර බාස්කට් එකේ දාගෙන අරන් එද්දිත් එක පාරක් වත් කෑගැහුවෙ නෑ ඔහේ ආවා.මට රෑ කාමරෙන් වැලි එක තියන්න අමතක උනා.මම හිතුවා කක්කා චූ දාල ඇති කියල.ඒත් දාල තිබුනෙ නෑ.උදේ වැලි එක තියපු ගමන් ඇවිල්ලා කක්කයි චූයි දැම්මා.අහිංසක සතෙක් බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    798px-British_museum-london--mummified_cat-IMG_0430.jpg
     
    • Like
    Reactions: Sathira529

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    මම මේ කල්පනා කලේ අර මැරුණා පූස් පැටියාගේ වෙලාව. බලපන් එක දවසක් ජීවත් වෙන්න වාසනාව නැති වුනානේ. ඌ ලස්සනත් එක්ක. :(
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම මේ කල්පනා කලේ අර මැරුණා පූස් පැටියාගේ වෙලාව. බලපන් එක දවසක් ජීවත් වෙන්න වාසනාව නැති වුනානේ. ඌ ලස්සනත් එක්ක. :(
    ඒක මාරයි බන්.මටත් තවම හිතාගන්න බෑ.මම ඔය ෆොටෝ එක නොදැම්මා නම් ඕක කවුරුත් විශ්වාස කරන එකකුත් නෑ.ඒ තරම් වෙන්න බැරි දෙයක්.දවස් පහක්ම ඒ පැටියා ඉබාගාතේ වතුර පාරවල් කකා වැස්සට තෙමි තෙමී පණ ගැට ගහගත්තා.ඊලඟට ඒ ජීවිතේ ඉවර කරලා මං ගාවට එන්න ඔන්න මෙන්න තියලා ජීවිතෙත් නැති උනා.කරුමෙ බන්.