පූස් කතාව

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    operation karata pawak wenawa kiyanne mehemai. ube chathanawa mokakda kiyahan. pusonta karadarayak natiwa inna weda salaswana eka, pataw dada oka kiyatawath karanna bah. unuth duk widinawa paith duk widinawa. anika dan pusiyo lamai balan na oi. dan kale ganu wagema thama :D

    eka parak pataw dammama deyiyane kiyala opration akrapan. ita passe bola gedi wage loku wela sepata innawa. puus ayyalata kiyala hukaagena sathutin innawa.

    puso gewal wal amarunama hoda naa kiyana katha nam mithya matha. detol mona hari dala clean karapan,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,894
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Party GIF
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    yako danwath unwa operate karapan

    ohoma loku godakata eka thena inna ba.. leda hadila marenawa .. ubalath hoda naha
    අපෙත් එකෙක්ට virus උණක් හැදිලා දවස දෙකෙන් දේකට එකා ගානේ මැරෙන්න ගත්තා.. කොහොම බේත් කරත් බේරගන්න බැරිඋනා.... ඉත්රු වුණේ 2යි..
    ඔපරේට් කරන එකනම් වෙන්නෙ නෑ බං ලොවෙත්. හෙන පවක් බං ඒක. 😐😐😐
    දැන් තත්වේ කොහොමද?
    Sex කරන්න පුළුවන් ඕන තරං.
    Operate කරාම sex drive යනවා බන්.. අපේ ගෙදර එකී නම් පිරිමි පුසෙක් වගේ වලියට යනවා.. දුවනවා හපනවා එක විකාරයි.. Operate කරන්න කලින් ළමිස්සි වගේ පාඩුවේ හිටියා.. දැන් නම් සම්පුර්ණයෙන්ම වෙනස්..