පූස් හිටියෙ තනියම
කලු පාට අඳුරට ගුලි වෙලා
ඒත් එයා ආසම
දිලිසෙන කහ ලපේ
වෙනද වගෙම තිබුණ
සිමෙන්තිය උඩ
එක පාරට පනින් නැතුව
ඒකයි මාන අල්ලුවෙ
පස්ස උස්සල නට්ට ගස්සල
අගේ වැඩියි එතකොට
කෑ ගහල නොකීවට
පන්සලෙන් ගෙනාවට පස්සෙ
තනිකමට හිටිය
හොඳම යාළුවා...
තමයි මේ පුන්චි එළිය
කොහෙන් කොහොම ආවත්
පූස්ට කවදාවත්ම අල්ලගන්න බැරි උනත්
පූස් කැමතියි ඒ ලප යාළුව
වහලෙන් එල්ලිලා ඉන්න තාලෙට
.....................................................................
පූස් ට තිබණ මෙහෙම අතීතයක්
වහලෙට සීට් වහන්න කලින්
කලු පාට අඳුරට ගුලි වෙලා
ඒත් එයා ආසම
දිලිසෙන කහ ලපේ
වෙනද වගෙම තිබුණ
සිමෙන්තිය උඩ
එක පාරට පනින් නැතුව
ඒකයි මාන අල්ලුවෙ
පස්ස උස්සල නට්ට ගස්සල
අගේ වැඩියි එතකොට
කෑ ගහල නොකීවට
පන්සලෙන් ගෙනාවට පස්සෙ
තනිකමට හිටිය
හොඳම යාළුවා...
තමයි මේ පුන්චි එළිය
කොහෙන් කොහොම ආවත්
පූස්ට කවදාවත්ම අල්ලගන්න බැරි උනත්
පූස් කැමතියි ඒ ලප යාළුව
වහලෙන් එල්ලිලා ඉන්න තාලෙට
.....................................................................
පූස් ට තිබණ මෙහෙම අතීතයක්
වහලෙට සීට් වහන්න කලින්


