පූස් පැටියගෙ ජීවිතේ බේරන්න උදවු කරන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්.මම ඉන්නෙ කලුතර. VET නැනෙ හැමතිස්සෙම ඒකයි අවුල.ගොඩක් wවෙලාවට eඑයා නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඌට ඊයෙ උදේ පණු බෙහෙට් දුන්නා.සැරින් සැරේට පණුවොත් එක්ක මලපහ කරා.දැන් ටිකකට ඉස්සෙල්ලත් පනුවෙක් එක්ක මලපහ කරලා.ඒත් එක්කම ලේත් ගිහිල්ලා.මහේශ් අයියට මැසේජ් එකක් දැම්ම.කෝ තාම නෑනෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ වැහි දවස් නිසා වෙන්න ඇති අසනීප වෙලා තියෙන්නෙ පව්... ඔයාගේ පූස් පැටියට ඉක්මන් සුවය පතනවා... :
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    machn oka virus ekada koheda katin sema wage enawada.wamane danawada kaha patata.apeth pusnt hadila 4k maruna.niwumoniyama kiyala sure karannama epa.hodma de parana dr kenekta penhana hoda .aluth inna unta experience na.mukuth balen powanna yanna epa.ismole yai.dr kenekt pennan.ikmanata pennapan.eya enject karai.witaminuth inject karataki.ban ballanta wage neme pusanata beth powanna amarui.puluwan ikmanata penna pan.forum wla dada inna epa.ikmanat hoda wenna kiyala prathana karanawa:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වැහි දවස් නිසා වෙන්න ඇති අසනීප වෙලා තියෙන්නෙ පව්... ඔයාගේ පූස් පැටියට ඉක්මන් සුවය පතනවා... :/
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මේ වැහි දවස් නිසා වෙන්න ඇති අසනීප වෙලා තියෙන්නෙ පව්... ඔයාගේ පූස් පැටියට ඉක්මන් සුවය පතනවා... :/