Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පූසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූසා !

"අම්මේ බ යන්න ළ යන්න ලා යන්න මොකක්ද?"

පුංචි පුතා මුළුතැන්ගෙයි සිටි සිය මවගෙන් ඇසුවේය.

"ඔය පොතේ රූපෙ උඩින් ඇඳල ඇති පුතේ"

අම්මා පිළිතුරු දුන්නාය.

පොතේ රූපය දෙස බලාගෙන පුතා මෙසේ කියාගෙන ගියේය.

"බ යන්න ළ යන්න ලා යන්න පූසා...."

ගෙවල් හිඟය!

එකම ගෙය දෙවරක් බිඳීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත පමුණුවන ලද චුදිතයෙකි.

විනිසුරු - යුෂ්මතා එකම ගෙය දෙවරක් බින්දාය කියන්නෙ ඇත්තද?

චූදිතයා - ඔව් ස්වාමිනි මේ නගරයේ දැඩි නිවාස හිඟයක් තිබෙන බැව් ඔබතුමාට පේන්නෙ නැද්ද?

ජාතියක උපත!

මිතුරෝ දෙදෙනෙක් දරු උපත් ගැන කතා බස් කරමින් සිටියහ.

පළමුවැන්නා- "ත්‍රී මස්කටියර්ස්" කියන පොත කියෙව්වට පස්සෙ මාලිනිට තුන් නිවුන් දරු උපතක් සිදුවූණාලු

දෙවැන්නා - දෙයියනේ මගෙ බිරිඳ ඊයේ රාත්‍රි කියවමින් සිටියේ "බර්ත් ඔෆ් අ නේෂන්" කියන පොත"

මොන ලෙඩේද ?

රෝගියා - මට අතිශයින්ම දුර්වල මතකයක් තියෙන්නේ. මම යමක් කියූ විගසම මට ඒක මුළුමනින්ම අමතක වෙනවා

වෛද්‍යවරයා - මේ ලෙඩේ තියෙන්නෙ කොච්චර කාලයක ඉඳලද?

රෝගියා - මොන ලෙඩේද?

ඔහු ජනාධිපති වුණා!

ගණිතයට අඩුම ලකුණු ගත් ශිෂ්‍යයා අමතමින් ගුරුවරයා මෙසේ පැවැසීය.

"ජෝර්ඡ් වොෂිංටන් ඔබේ වයසේ ඉන්න කොට ඔහු මිනින්දෝරු රැකියාව කළා."

"ඒක මම දන්නව සර්.... ඔබේ වයසෙ ඉන්න කොට ඔහු ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වුණා ඔබ දන්නවද?"

ශිෂ්‍යයා උස් හඬින් එසේ ඇසුවේය.

[QUOTE="thilzz, post: 9478378, member: 103868"] [CENTER][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=Purple][B]පූසා ![/B][/COLOR] "අම්මේ බ යන්න ළ යන්න ලා යන්න මොකක්ද?" පුංචි පුතා මුළුතැන්ගෙයි සිටි සිය මවගෙන් ඇසුවේය. "ඔය පොතේ රූපෙ උඩින් ඇඳල ඇති පුතේ" අම්මා පිළිතුරු දුන්නාය. පොතේ රූපය දෙස බලාගෙන පුතා මෙසේ කියාගෙන ගියේය. "බ යන්න ළ යන්න ලා යන්න පූසා...." :rofl: [COLOR=Purple][B]ගෙවල් හිඟය![/B][/COLOR] එකම ගෙය දෙවරක් බිඳීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත පමුණුවන ලද චුදිතයෙකි. විනිසුරු - යුෂ්මතා එකම ගෙය දෙවරක් බින්දාය කියන්නෙ ඇත්තද? චූදිතයා - ඔව් ස්වාමිනි මේ නගරයේ දැඩි නිවාස හිඟයක් තිබෙන බැව් ඔබතුමාට පේන්නෙ නැද්ද? :dull: [COLOR=Purple][B]ජාතියක උපත![/B][/COLOR] මිතුරෝ දෙදෙනෙක් දරු උපත් ගැන කතා බස් කරමින් සිටියහ. පළමුවැන්නා- "ත්‍රී මස්කටියර්ස්" කියන පොත කියෙව්වට පස්සෙ මාලිනිට තුන් නිවුන් දරු උපතක් සිදුවූණාලු දෙවැන්නා - දෙයියනේ මගෙ බිරිඳ ඊයේ රාත්‍රි කියවමින් සිටියේ "බර්ත් ඔෆ් අ නේෂන්" කියන පොත" :lol: [COLOR=Purple][B]මොන ලෙඩේද ?[/B][/COLOR] රෝගියා - මට අතිශයින්ම දුර්වල මතකයක් තියෙන්නේ. මම යමක් කියූ විගසම මට ඒක මුළුමනින්ම අමතක වෙනවා වෛද්‍යවරයා - මේ ලෙඩේ තියෙන්නෙ කොච්චර කාලයක ඉඳලද? රෝගියා - මොන ලෙඩේද? :sorry: [SIZE=4][COLOR=Purple][B]ඔහු ජනාධිපති වුණා![/B][/COLOR][/SIZE] ගණිතයට අඩුම ලකුණු ගත් ශිෂ්‍යයා අමතමින් ගුරුවරයා මෙසේ පැවැසීය. "ජෝර්ඡ් වොෂිංටන් ඔබේ වයසේ ඉන්න කොට ඔහු මිනින්දෝරු රැකියාව කළා." "ඒක මම දන්නව සර්.... ඔබේ වයසෙ ඉන්න කොට ඔහු ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වුණා ඔබ දන්නවද?" ශිෂ්‍යයා උස් හඬින් එසේ ඇසුවේය. [URL="http://www.divaina.com/2011/02/20/feature05.html"]:rolleyes:[/URL] [/SIZE][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom