එල එල :) නියමයි
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Mar 27, 2011 #42 tx machan share kalata+4
shenl Banned Sep 22, 2010 1,903 623 0 ₪ මං මුලාවෙලා ₪ Mar 27, 2011 #43 rep ++ demma meke 2nd eka dammoth apitath kiyapan
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Mar 27, 2011 #45 Maxxa post eka hode! +rep!
Bender Member Aug 18, 2009 4,920 286 0 Robot Arms Apartments Mar 27, 2011 #47 වටින thread එකක් මචන් රෙප් ++
natasha24f Member Dec 24, 2010 707 71 0 elakiri.com Mar 27, 2011 #48 මරණයේ ද්වාරය චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්‍යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්‍රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක. මේ වගෙ තැනක් මෙහෙත්(එළකිරි) තියෙනවා නේද? මට මතක හැටියට ඒකෙ නම බ්ලැකාලන්තය ... rep+
මරණයේ ද්වාරය චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්‍යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්‍රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක. මේ වගෙ තැනක් මෙහෙත්(එළකිරි) තියෙනවා නේද? මට මතක හැටියට ඒකෙ නම බ්ලැකාලන්තය ... rep+
sudumalli2009 Well-known member Jul 10, 2010 12,060 3,778 113 මුහුද පැත්තේ.. Mar 27, 2011 #53 Good post bro... rep+
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 27, 2011 #56 interesting post.
coolparkinglot Well-known member Sep 17, 2008 4,054 737 113 38 කන්ද උඩරට Mar 27, 2011 #58 ela ela esthuthi...
*maheshi* Well-known member Aug 2, 2010 3,511 478 83 ***find me if u can*** Mar 27, 2011 #59 thanx 4 info rep+ add