Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියට ආ අද්භූත යානා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියට ආ අද්භූත යානා.

බ්රහස්පති උපග්රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය

අදත් කියන්න යන්නේ පිටසක්වල කතා ටිකක්.පත්තරේකින් හොයා ගත්තේ.

මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඩ් පිටසක්වල ජීවින් සම්බන්ද.

1.පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්

2.අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා

පෝල් ටේරන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි.

මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග්රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටේරන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය.

එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්ය ආරක්ෂක අංශයේ අනුග්රහයෙන් කොලරාඩෝ විශ්වවිද්යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ.

1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි්රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී්ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි.

පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත්රස්ත වී ගියේය.

තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි.

ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ.

‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග්රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’

මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි.

මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්යාස විද්යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි.

මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි.

කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්යාවකාශ කේන්ද්රයේ විද්යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප්රධාන ග්රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ්රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග්රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ්රහස්පතීගේ උප ග්රහයාගෙනි.

මෙම සිදුවීම අසත්යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි.

ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි.

1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය. ඕස්ටේ්රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි.

යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක්රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය.

නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත.

මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය.

ආජන්ටිනාවේ ටුකුමාන් ප්රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති්රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප්රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ.

කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි.

මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ.

පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත.

අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති.

මේ ප්රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි.

මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ.

මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප්රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි.

සජීව විජේවීර

[QUOTE="Dhanushka.N, post: 14968741, member: 49863"] [b]පෘථිවියට ආ අද්භූත යානා.[/b] [SIZE="3"][COLOR="Magenta"]බ්රහස්පති උපග්රහයාගෙන් පෘථිවියට ආ අද්භූත යානය අදත් කියන්න යන්නේ පිටසක්වල කතා ටිකක්.පත්තරේකින් හොයා ගත්තේ. මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඩ් පිටසක්වල ජීවින් සම්බන්ද. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1553551"]1.පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1553393"]2.අපේ යානාවලට හමුවූ පිටසක්වළ යානා [/URL] පෝල් ටේරන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි. මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග්රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටේරන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය. එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්ය ආරක්ෂක අංශයේ අනුග්රහයෙන් කොලරාඩෝ විශ්වවිද්යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ. 1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි්රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී්ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි. පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත්රස්ත වී ගියේය. තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි. ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ. ‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග්රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’ මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි. මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්යාස විද්යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි. මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි. කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්යාවකාශ කේන්ද්රයේ විද්යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප්රධාන ග්රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ්රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග්රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ්රහස්පතීගේ උප ග්රහයාගෙනි. මෙම සිදුවීම අසත්යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි. ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි. 1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය. ඕස්ටේ්රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි. යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක්රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය. නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත. මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය. ආජන්ටිනාවේ ටුකුමාන් ප්රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති්රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප්රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ. කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි. මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ. පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත. අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති. මේ ප්රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි. මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ. මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප්රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි. [/COLOR][/SIZE] සජීව විජේවීර [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/UFO_CIALg.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/ufo-trindade-brazil-1958.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/UFOS_Plymouth_Peak_UT_10022004_w_enhance.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/11/Chongqing-UFO-main.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom