පෘථිවියෙත්_කළු_කුහරයක්

HaximShinoda

Member
Dec 24, 2009
131
11
0
කවුරු කරත් කරන්න යන්නේ මහා මෝඩ වැඩක්.
මේක නිසා පෘතුවිය පලුදෙකක් උනත් වෙන්න ඉඩ තියෙනවා.

බොහොම ස්තූතියි විස්තරය අපිත් එක්ක බෙදාගත්තට.
ඈත්ත නේන්නම්...හෑබෑයි මේ ලෝකෙ පලු දෙකක් උනොත් එලකිරි.කොම් 2ක් දාන්න වෙයි නේද බන්???එහා පෑත්තට 1යි! මෙහා පෑත්තට 1යි!! මාර සීන් එක... ඒ නිසා මේක වහාම නවත්වන්න කියන්න ඕනි!!!!!!
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    අපිට පුලුවන් උනොතින් කලු කුහර හරහා ගමන් කරන්න විදියක් හොයා ගන්න අපිට වෙනත් විශ්වයන් හරහා යන්න පුලුවන් වෙනවා , එහෙම ගිය දවසට අපිට එලිවෙවි අපි විතරක් නෙවෙයි වෙනත් ජිවින්නුත් ඉන්නවයි කියා , මෙ ලිපියෙ කියලා තියෙන දෙවල් 100% ඇත්ත නෙමෙයි:rolleyes: