පෘථිවියෙත්_කළු_කුහරයක්

YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
මෙන්න මුළු සෞරග්‍රහ මන්ඩලයේම උපතේ ඇසින් දුටු සාක්ෂි..


:lol:

internet eke inna kota oyawage dewal ganath igenaganna sohodaraya, mama asin dutu neme, wikipeidia saha youtube hariyata use karanna dannawanam obatath mewa igenaganna puluwan.

mama me tread eke daala thibuna karunu wala waradi pennala dunna witharai.




 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34


    ඔය පරීක්ෂණය කරන්නේ විශ්වයේ උපත පිළිබද අපි දන්නා දේ ත
    වුරු කරන්න හා තවත් නොදන්නා දේවල් විශාල ප්‍රමාණයක් පිළිබද දැන ගන්න


    ඒ කිව්වේ කාලය හරහා යෑමක්ද?
    :oo::D
     

    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    ඔයා කියන දේ හරි වෙන්න පුලුවන්.මම මේක සම්පාදනය කරන්න කරුණු ගත්තෙ වෙන Article එකක් කියවලා.ඒකෙ තිබ්බ කරුණුයි අන්තර්ජාලයේ අඩංගු දේවල් වලින් තමා මේක නිර්මාණය කළේ.
    Formation and evolution

    Considering the exotic nature of black holes, it may be natural to question if such bizarre objects could exist in nature or to suggest that they are merely pathological solutions to Einstein's equations. Einstein himself wrongly thought that black holes would not form, because he held that the angular momentum of collapsing particles would stabilize their motion at some radius.[59] This led the general relativity community to dismiss all results to the contrary for many years. However, a minority of relativists continued to contend that black holes were physical objects,[60] and by the end of the 1960s, they had persuaded the majority of researchers in the field that there is no obstacle to forming an event horizon.
    Once an event horizon forms, Roger Penrose proved that a singularity will form somewhere inside it.[21] Shortly afterwards, Stephen Hawking showed that many cosmological solutions describing the Big Bang have singularities without scalar fields or other exotic matter (see Penrose-Hawking singularity theorems). The Kerr solution, the no-hair theorem and the laws of black hole thermodynamics showed that the physical properties of black holes were simple and comprehensible, making them respectable subjects for research.[61] The primary formation process for black holes is expected to be the gravitational collapse of heavy objects such as stars, but there are also more exotic processes that can lead to the production of black holes.


    මේකෙ කියන්නෙත් මේක තාරකාවන් මගින් පමණක්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා.


    If all nuclear burning in a star greater than about 1.4 solar masses were to stop, and the star allowed to cool and solidify, the solidified material would not be strong enough to support its own weight, and it would collapse as the electrons were pushed into the protons to make neutrons. This neutron star material is stronger, but the star would be only about 20 km in diameter. If you piled on more material, you would eventually get to the point where there is so much gravity that not even the neutrons could hold it up, and the star would collapse into a black hole.



    මේකෙත් කියන්නෙ න්‍යෂ්ටික පිපිරීමක් ගැන.තාරකාවක් මැරෙන්න කලින් ඒකෙ තුළ න්‍යෂ්ටික පිපිරිමක් සිදු වෙනවා.
    මේ Particle Accelerator එකෙන් ඒ තත්වයෙ පිපිරීමක් සිදු උනොත්
    [තාරකාවකගේ න්‍යෂ්ටික පිපිරීමකට සමාන] Black Hole එකක් ඇති වීමේ අවදානමක් තියෙනවා.මොකද මෙතන ඒ හා සමාන අභ්‍යන්තරික න්‍යෂ්ටික පිපුරුමක් සිද්ධ වෙන නිසා.:D:D


    මම දැම්මෙ මම හොයාගත්තු දෙයක් නෙමෙයි.වෙනත් Magazine එකක තිබ්බ Article එකක කරුණු යොදාගෙන.ඒවා 100%ක් හරි නොවෙන්න පුලුවන්.:D:D



    "The primary formation process for black holesis expected to be the gravitational collapseof heavy objects such as stars"

    "Big Bang Theory කියලා නම් කරා.මේ පිපිරුම නිසා ඇති වූ අධික උෂ්ණත්වයත්,ඝනතවයත් තුළින් එක්තරා කුහරයක් හැදෙනවා.මේ කුහරය කළු කුහර[Black Hole] "

    ????:)
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    "The primary formation process for black holesis expected to be the gravitational collapseof heavy objects such as stars"



    ????:)

    process for black holes is expected to be the gravitational collapse of heavy objects such as stars, but there are also more exotic processes that can lead to the production of black holes.

    මේ රතු පාටින් highlight කරලා තියෙන එකත් පොඩ්ඩක් කියවන්න :)
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    743
    113
    ඔය ගොල්ලො Big Bang Theory ගැන අහල ඇති.අහලා නැති අයට කෙටියෙන් කියනවා නම්,මෙය ඉතා කුඩා අංශුවක් එකවරම පිපිරීම නිසා ඇති වුනු හිස් බව නිසා මේ විශ්වයේ උපත සිදු වුනා යැයි ගොඩ නැගූ සංකල්පයක්.මෙය Big Bang Theory කියලා නම් කරා.මේ පිපිරුම නිසා ඇති වූ අධික උෂ්ණත්වයත්,ඝනතවයත් තුළින් එක්තරා කුහරයක් හැදෙනවා.මේ කුහරය කළු කුහර[Black Hole] ලෙස ඔවුන් නම් කලා.ඒ තුළින්ම විශ්වය හටගත්තා කියලා තමයි මේ අය උපකල්පනය කලේ.

    Black Hole
    black_hole_jpg.jpg



    මෑතකදි ස්විට්සර්ලන්තයේ පරීක්ෂකයන් වගයක් එකතුවෙලා මේ ගැන වැඩි දුර අධ්‍යයනය කරලා තියෙනවා.මෙය අන්තිම මොහොත වනතුරු ඉතාම රහසිගතව තිබුනා.මේ අය මහපොළොව මීටර 50-175 දක්වා ගැඹුරට අඩි 12ක ඝනකමකින් හා කිලෝ මීටර 27 දිග වට ප්‍රමාණයකින් යුත් උමගක් හැදුවා.
    Y8RvEQqAx7Jl4ICHSzIU1262617236.jpg


    මේ එහි දළ සටහනක්
    25005101.jpg

    lhc_diagram.jpg

    උඩින් බැලුවම විහිදිලා තියෙන්නෙ මේ ආකාරයටලු.
    000000000cern2.jpg


    ඔවුන් මේ වැඩ පිළිවල LHC [Large Hadron Collider] කියලා නම් කරා.මේ උමගේ හතර තැනකින් එකිනෙකට පෑස්සෙන නළ 2ක් හයිකරා.දැන් ඔවුන්ගේ සූදානම අර විශ්වයේ ආරම්භයේදී ඇති වූ මහා පිපිරුම[Big bang] නැවත ඇති කරන්න.හැබැයි මේ දේ කරන්න නම් ඒ අයට විශාල ශක්ති ජනකයක් වුවමනා උනා.එමගින් විද්‍යුත් බලයක් ආලෝකයේ වේගයට සමාන වේගයකින් යැවීම කලයුතුයි.ඒ බලය දෙපැත්තකින් ගෙනල්ලා හප්පන්න ඕනි.මේකට ඒ අය අලුත් මෙවලමක් හැදුවා.ඒක තමා Particle Accelerator කියන්නෙ.මෙයට ඇතුල් කරන Hydrogen අංශු ප්‍රෝටෝන ලෙස අධික වේගයෙන් ගොස් එකිනෙක දෙපැත්තකින් ගැටී අර උමග තුලදී පුපුරනවා.එමගින් අතිශය භයානක පිපිරීමක් සිද්ධ වෙනවා.ඒ හේතුවෙන් අර Big Bang සිදු කරලා කෘතිම විශ්වයක් සෑදිය හැකියි කියන විශ්වාසය මේ අය තුළ තියෙනවා.
    now-39-primer2lg1.gif


    මේ තියෙන්නෙ ඒ කිව්ව Particle
    Accelerator එක
    080131161812-large.jpg

    cern1.jpg

    more-cern.jpg


    මේ කට්ටිය මේ යන්ත්‍රය පණගැන්වීමට උත්සහා කරනකොට වෙනත් බොහෝ අය ඊට බියවුනා.මොකද මෙයින් කළු කුහරයක් බිහි වුනොත් ලෝක විනාශය පවා සිද්ධ වෙන්න පුලුවන් නිසා.මේ අය නඩු කීපයකත් පැටලුනා.කොහොම නමුත් මේ අය ඒවා ගණන් නොගෙන 2009 දී මෙය පණගැන්නුවා.නමුත් හොඳට හෝ නරකට මෙහි වයර පිලිස්සීම නිසා මෙය අසාර්ථක වුනා.මේ අය මේක 2012 පණ ගන්වා කෘතිම විශ්වයක් බිහිකර පෙන්නනවා යැයි තාමත් ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    සටහන -Starz DK- විසිනි.

    මේ Article එක හොඳයි නම් rep දෙන්න අමතක කරන්න එපා!




    ANGELS AND DEMONS MOVIE EKA BALANNA, OKA GANA TAMAI KIYALA TIYENNE!