Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෘථිවියේ *කේ හිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුක හාරනව කිව්වම අපිට එන්නේ හරි අප්රසන්න හැඟීමක්නේ. ඉතින් මේ කියන්න යන්නේ මිනිසා විසින් හාරන ලද "පෘතුවියේ පුකේ හිල" ලෙස හැඳින්වෙන ගැඹුරුම ළිඳ ගැන තමයි අපි දැන් විස්තර දැනගන්න යන්නේ. ඉතින් අපි හැමෝටම කුතුහලය දැනෙන කාරණයක්නේ ඇත්තටම පොලව අභ්යන්තරයේ ගැඹුරට යන්න මොනාද තියෙන්නේ කියලා. අපේ පුකේ හිල හෑරුවොත් ගූ හම්බෙනවා වගේ පෘථිවියේ හිලක් හදල හෑරුවොත් මොනා හම්බෙයිද? ඉතින් මේ ගැන හිතන්න කලින් මුලින්ම පෘථිවියේ දිග පළල ගැන අදහසක් අරන් ඉමු. පෘථිවියේ polar radius එක ගත්තොත් ඒක කිලෝමීටර් 6356km කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ උත්තර ද්රවයේ ඉඳන් පෘථිවියේ geographical center එකට තියෙන දුර. එතකොට පෘථිවියේ විෂ්කම්භය 12712km වෙනවනේ. (ඉතින් මේ විස්තර දන්න නිසා අපිට පෘථිවියේ පරිමාව, පරිධියේ දිග වගේ දේවල් ගන්න පුළුවන්නේ)හරි දැන් මාතෘකාව පැත්තට හැරෙමු.

මේ ගැඹුරුම මිනිසා විසින් තනන ලද අගාධය තියෙන්නේ රුසියාවේ මර්මන්ස්ක් නගරයේ. ඉතින් මේකට කියන්නේ "කොලා වෙල්(Kola Well)" කියල. ඔයලා දැන් පුදුම වෙනවා ඇති මේකත් අපේ පුකේ හිල වගේ ගූ ගඳයිද කියල. නෑ මේක එහෙම ගූ ගඳ නම් නෑ. මේක හාරන්න පටන් ගන්නේ 1970දි. පරීක්ෂනාත්මක අදහසකින් තමයි මේක පටන් ගන්නේ. ඉතින් ඔය project එක පටන් අරන් අවුරුදු 5ක් ගිහිල්ලත් කිලෝමීටර් 7ක් වගේ ගැඹුරට තමයි හාරගන්න පුළුවන් වුණේ. ඔහොම හාරලා කිලෝමීටර් 10ක් වගේ යටට යද්දී දැඩි පාෂාණ සිදුරු කිරීමට පවතින drill යන්ත්ර වලට නොහැකි වුණා. ඉතින් US ඩොලර් මිලියන 100ක් නාස්ති කරගෙන රුසියාව 1994 දි මේක නවත්තල දානවා. එයාල ඒකෙ පතුල උෂ්ණත්වය අපේක්ෂා කරේ සෙල්සියස් අංශක 100ක්. ඒත් බලාපොරොත්තු නොවුන ලෙස bottom temperature එක සෙල්සියස් අංශක 180ක් වුණා. ඒත් ඉතින් අපේ පුකේ හිල ඇතුලේ උෂ්ණත්වය වෙන්නේ සාමාන්යයෙන් සෙල්සියස් 35ක් වගේනේ. තව ඉතින් පෘථිවිය අභ්යන්තර පීඩනය වැඩි වීම වගේ දේවල් නිසා project එක මග නවත්තන්න සිද්ද වුණා.

ඉතින් පෘථිවිය බිත්තරයකට ආදේශ කරොත් හරියට බිත්තර කට්ට ඉඳිකටුවකින් හීරුවම වගේ ගැඹුරක් තමයි මේ හාරපු හිල පෘථිවිය එක්ක සන්සන්ධනය කරාම තියෙන්නේ. මතුපිට ඉඳන් inner core එකට තියෙන කිලෝමීටර් 6356න් කිලෝමීටර් 10යි හාරන්න පුළුවන් වුණේ. අඩුම ගානේ මතුපිට කබොල(crust) ඉවර වෙනකන් වත් හාරගන්න බැරි වුණා. හඳුනාගෙන තිබෙන පෘථිවියේ ස්වභාවික ගැඹුරුම ස්ථානය වෙන මරියානා අගාධයට වඩා මීටර් 3000ක් යටට යන්තම් හාරගන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් මේ හිලට පුකේ අරින්න පුළුවන් තරම් ජගතෙක් නම් දැනට පහළ වෙලා නෑ.

[QUOTE="Candid-B, post: 28293160, member: 571019"] පුක හාරනව කිව්වම අපිට එන්නේ හරි අප්රසන්න හැඟීමක්නේ. ඉතින් මේ කියන්න යන්නේ මිනිසා විසින් හාරන ලද "පෘතුවියේ පුකේ හිල" ලෙස හැඳින්වෙන ගැඹුරුම ළිඳ ගැන තමයි අපි දැන් විස්තර දැනගන්න යන්නේ. ඉතින් අපි හැමෝටම කුතුහලය දැනෙන කාරණයක්නේ ඇත්තටම පොලව අභ්යන්තරයේ ගැඹුරට යන්න මොනාද තියෙන්නේ කියලා. අපේ පුකේ හිල හෑරුවොත් ගූ හම්බෙනවා වගේ පෘථිවියේ හිලක් හදල හෑරුවොත් මොනා හම්බෙයිද? ඉතින් මේ ගැන හිතන්න කලින් මුලින්ම පෘථිවියේ දිග පළල ගැන අදහසක් අරන් ඉමු. පෘථිවියේ polar radius එක ගත්තොත් ඒක කිලෝමීටර් 6356km කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ උත්තර ද්රවයේ ඉඳන් පෘථිවියේ geographical center එකට තියෙන දුර. එතකොට පෘථිවියේ විෂ්කම්භය 12712km වෙනවනේ. (ඉතින් මේ විස්තර දන්න නිසා අපිට පෘථිවියේ පරිමාව, පරිධියේ දිග වගේ දේවල් ගන්න පුළුවන්නේ)හරි දැන් මාතෘකාව පැත්තට හැරෙමු. මේ ගැඹුරුම මිනිසා විසින් තනන ලද අගාධය තියෙන්නේ රුසියාවේ මර්මන්ස්ක් නගරයේ. ඉතින් මේකට කියන්නේ "කොලා වෙල්(Kola Well)" කියල. ඔයලා දැන් පුදුම වෙනවා ඇති මේකත් අපේ පුකේ හිල වගේ ගූ ගඳයිද කියල. නෑ මේක එහෙම ගූ ගඳ නම් නෑ. මේක හාරන්න පටන් ගන්නේ 1970දි. පරීක්ෂනාත්මක අදහසකින් තමයි මේක පටන් ගන්නේ. ඉතින් ඔය project එක පටන් අරන් අවුරුදු 5ක් ගිහිල්ලත් කිලෝමීටර් 7ක් වගේ ගැඹුරට තමයි හාරගන්න පුළුවන් වුණේ. ඔහොම හාරලා කිලෝමීටර් 10ක් වගේ යටට යද්දී දැඩි පාෂාණ සිදුරු කිරීමට පවතින drill යන්ත්ර වලට නොහැකි වුණා. ඉතින් US ඩොලර් මිලියන 100ක් නාස්ති කරගෙන රුසියාව 1994 දි මේක නවත්තල දානවා. එයාල ඒකෙ පතුල උෂ්ණත්වය අපේක්ෂා කරේ සෙල්සියස් අංශක 100ක්. ඒත් බලාපොරොත්තු නොවුන ලෙස bottom temperature එක සෙල්සියස් අංශක 180ක් වුණා. ඒත් ඉතින් අපේ පුකේ හිල ඇතුලේ උෂ්ණත්වය වෙන්නේ සාමාන්යයෙන් සෙල්සියස් 35ක් වගේනේ. තව ඉතින් පෘථිවිය අභ්යන්තර පීඩනය වැඩි වීම වගේ දේවල් නිසා project එක මග නවත්තන්න සිද්ද වුණා. ඉතින් පෘථිවිය බිත්තරයකට ආදේශ කරොත් හරියට බිත්තර කට්ට ඉඳිකටුවකින් හීරුවම වගේ ගැඹුරක් තමයි මේ හාරපු හිල පෘථිවිය එක්ක සන්සන්ධනය කරාම තියෙන්නේ. මතුපිට ඉඳන් inner core එකට තියෙන කිලෝමීටර් 6356න් කිලෝමීටර් 10යි හාරන්න පුළුවන් වුණේ. අඩුම ගානේ මතුපිට කබොල(crust) ඉවර වෙනකන් වත් හාරගන්න බැරි වුණා. හඳුනාගෙන තිබෙන පෘථිවියේ ස්වභාවික ගැඹුරුම ස්ථානය වෙන මරියානා අගාධයට වඩා මීටර් 3000ක් යටට යන්තම් හාරගන්න පුළුවන් වුණා.😩 හැබැයි ඉතින් මේ හිලට පුකේ අරින්න පුළුවන් තරම් ජගතෙක් නම් දැනට පහළ වෙලා නෑ.🌚 [IMG]https://www.thesun.ie/wp-content/uploads/sites/3/2019/08/Tm-comp-Borehole-v3.jpg?strip=all&quality=100&w=1500&h=1000&crop=1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom