පෘථිවියේ මධ්‍යට වෙනකන් වලක් හෑරුවොත් ?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිලෝමීටර් 11ක් කියන්නෙ දැනෙන්නෙවත් නෑ බන්. රුසියාවෙ උනුත් 12Km හෑරුවනේ බන්. 12 හාරපු එකේ ඒකෙම තව 11ක් හෑරුව නම් මොකෝ වෙන්නෙ කට්ටිය එකතු වෙලා. :P
    That record currently lies with the now defunct Kola Superdeep Borehole in north-west Russia, a Soviet-era scientific drilling project that took 20 years to complete and went to 12,262 meters (40,229 feet).

    https://edition.cnn.com/2023/07/21/...rrently lies with,12,262 meters (40,229 feet).

    උන් වලිනෙ 5 km වත් හාරන්න බැරිවෙන්න කියනව ඇති.
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    උබ හිලක් හාරාගෙන රටින් පනින්න නේද හදන්නේ ලෝකේ අනිත් පැත්තට ???

    ලෝකේ මැදට ගියාම එතනින් පැනගන්න බැරිවෙයි ද කියලා හිතල නේද ත්‍රෙඩ් එක දැම්මේ ?? 🥴
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,510
    1
    62,320
    113
    Mother Earth
    උබ හිලක් හාරාගෙන රටින් පනින්න නේද හදන්නේ ලෝකේ අනිත් පැත්තට ???

    ලෝකේ මැදට ගියාම එතනින් පැනගන්න බැරිවෙයි ද කියලා හිතල නේද ත්‍රෙඩ් එක දැම්මේ ?? 🥴
    capsule එකක් වගේ හදල හිල ඇතුලෙන් අනික් පැත්තට යන්න පුළුවන් නේද ? හැබැයි gravity එකෙන් බේරෙන්න පුළුවන් යානාවක් වෙන්නත් ඕන. ආලෝකයත් ඒ හරහා යන්නැද්ද දන්නෑ. ඒකයි මම කිව්වෙ black hole එකක්ද දන්නෑ කියල. :baffled:
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    capsule එකක් වගේ හදල හිල ඇතුලෙන් අනික් පැත්තට යන්න පුළුවන් නේද ? හැබැයි gravity එකෙන් බේරෙන්න පුළුවන් යානාවක් වෙන්නත් ඕන. ආලෝකයත් ඒ හරහා යන්නැද්ද දන්නෑ. ඒකයි මම කිව්වෙ black hole එකක්ද දන්නෑ කියල. :baffled:
    නිකන් සරල තියරි දාල බැලුවම සරල අනුවර්තී චලිතයක් තියෙන්නේ.
    මැද දී බලයේ පැත්ත මාරු වෙන්ව.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන නිමෙනවද . පත්තුවෙන්වද කොහෙද
    8-whatisthebig.jpg
     
    • Like
    • Love
    Reactions: dilann and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වරෙන් එලියට, උදැල්ලකුත් අරන් හාරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    capsule එකක් වගේ හදල හිල ඇතුලෙන් අනික් පැත්තට යන්න පුළුවන් නේද ? හැබැයි gravity එකෙන් බේරෙන්න පුළුවන් යානාවක් වෙන්නත් ඕන. ආලෝකයත් ඒ හරහා යන්නැද්ද දන්නෑ. ඒකයි මම කිව්වෙ black hole එකක්ද දන්නෑ කියල. :baffled:

    බ්ලැක් හෝල් එකක් නෙවි. ගුරුත්වය ශුන්‍ය උනා කියල ආලෝකය නොයා ඉන්නේ නෑ. කප්සුලයක් හැදුවොත් යන්න පුළුවන් ඇති එත් ප්‍රශ්න ගානක් එනවා ලොකුම කේස් එක ලාවා හරහා යන එක හිලක් විදගෙන යද්දී ලාවා තීන හරියට ආවම ලාවා හිලෙන් එලියට විදින්න ගන්නව
    ලංකාවේ ඉන්දියාවේ වගේ විද්දොත් යමපල්ලන් එලියට එන්න ඉඩ තීනවා

    ලංකාවේ ඉදන් හිලක් ලෝකේ අනිත් පැත්තට විද්දොත් ඒ පැත්තෙන් එලියට එන්න වෙන්නේ පැසිෆික් සාගරයෙන් ආසන්නම රට පේරු
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඔය හිල් විදිල්ල නම් පෘථිවියේ පැවත්මට හානිකර වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG