පෘථිවි AI සක්කරයො

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    හද්ද පච ඇදබාන්නේ නැති රිසර්ච් පේපර්ස් සමරයිස් කරගන්න පුලුවන් AI tools තියෙනව ද?

    රිසර්ච් වල හෑලි කියවන්න ගියා ම එපා වෙනවා කලුවනි
    ඒත් කියවන්නෙ නැතුවත් බෑ. reliable නැති මොකක් හරි කුනුගොඩක් අරගෙනත් බෑ. සබ්ජෙක්ට් area එක Geobiology සම්බන්ධ දේවල් නිසා. මේ conditions වලට ගැලපෙන AI සක්කරයො පෘථිවියේ ඉන්නව ද?
    අනික උන්ට ගූගල් ස්කොලර් එකට ඇක්සස් කරන්න පුලුවනි ද.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,441
    113
    හද්ද පච ඇදබාන්නේ නැති රිසර්ච් පේපර්ස් සමරයිස් කරගන්න පුලුවන් AI tools තියෙනව ද?

    රිසර්ච් වල හෑලි කියවන්න ගියා ම එපා වෙනවා කලුවනි
    ඒත් කියවන්නෙ නැතුවත් බෑ. reliable නැති මොකක් හරි කුනුගොඩක් අරගෙනත් බෑ. සබ්ජෙක්ට් area එක biology සම්බන්ධ දේවල් නිසා. මේ conditions වලට ගැලපෙන AI සක්කරයො පෘථිවියේ ඉන්නව ද?
    අනික උන්ට ගූගල් ස්කොලර් එකට ඇක්සස් කරන්න පුලුවනි ද.


    කොච්චර හෙව්වත් වැඩක් නෑ.

    ඕක මානසික රෝගයක් තමයි. 😌
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    කොච්චර හෙව්වත් වැඩක් නෑ.

    ඕක මානසික රෝගයක් තමයි. 😌
    අහ් පොන්නිට රිදිලා නේද? ඒවා ගැන හොය හොය දගලන්න පුකේ අමාරුවක් නෑ.පව් යකෝ උබ. උබ හිතුවද තකහනියක් මම ඕවා හොය හොය ඉන්නවා කියලා. 😂 trans sexuality ගැන මම දැනගන්න ඕන දේවල් දැනගෙන සෑහෙන්න කල්

    Literature review එකක් කරන්න ඕන නිසා ඇහුවේ. no wonder නූගත් ගොඩයොන්ග්ගෙ ඔලුවෙ ඉතින් මේ වෙලාවෙ දුවන්නෙ පොහොට්ටුවේ next කැම්පේන් එකනෙ. 😂
     
    Last edited: