රටක අනන්‍යතාවය ලොවට කියාපෑමට යොදාගන්නේ ජාතික ධජයයි. රටක ජාතික ධජය එරටෙහි ස්වාධීනත්වය පෙන්වා දේ. සෑම රටකට මෙන්ම පෘථිවියට ද ධජයක් ඇති බව ඔබ දන්නවා ද ? පෘථිවි ධජය නිර්මාණය කරන ලද්දේ ජෝන් මැක්කොනල් විසිනි. 1969 වර්ෂයේ ලෝක මිහිකත දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙය එළිදැක්විණි.රතු සහ සුදු ඉරි සහිත ධජයේ එක කොනක තද නිල් පැහැති පසු බිමක පෘථිවිය දක්නට ඇති අතර ජලය ලා නිල් පැහැයෙන්ද ගොඩ බිම කොල පැහැයෙන්ද වර්ණ ගන්වා ඇත.