පෙට්ටියක් හදාගන්න ඕනේ

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    කාඩ්බෝඩ් පෙට්ටි හදන ඩයල් එකක් ඉන්නවා නම් කියන්න. රට යවන වැඩකට.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං හිතුවෙ මිනී පෙට්ටියක් කියල :sorry:
    ලොකු ඕඩස් කරන එවුන් නං දන්නව කලින් කම්පැනියෙ ඉද්දි සෙට් වෙච්ච උන්. උඹට බොක්සස් කීයක් වගේද ඕනෙ එක පාරට. :confused::(:yes::)
     
    • Haha
    Reactions: Cenon