Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ෆේක් ප්‍රොෆයිල් එකක් නොවෙන නිසා ජොයින් වෙලා ලොකු කාලයක් නිසා මම මේකට උත්තරයක් දෙන්නම්.

මට හිතෙන්නෙම ඕක උඹේ සීන් එකක් කියල. හරි ඒක එහෙම උනත් නොවුනත් අදාළ නෑ.

මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන එකත් අමාරුයි. මේව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව තව දේවල් නොදැන කියන්න බෑ. උඹේ ඩේට වැඩි වෙන තරමට උත්තරේ Accurate වෙනව විතරයි හැබැයි ඒත් හරිම උත්තරය කියල කියන්න බෑ. මොකද මිනිස්සු කාල බලල කියන්න බෑ නේ අපිට.

උඹ ඔය පෝල් එකේ දාල තියෙන ප්‍රශ්න වලට පර්සනලි මගේ උත්තරය මම නම් එහෙම එකක් බඳින්න කැමති නෑ. ඒක ටිකක් ගෝත්‍රික විදියට හිතන දෙයක් තමයි අනේ මංද ඒත් මම එහෙම එකක් බඳින් කැමති නෑ.

ඔතැන වෙන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව,

කෙල්ල ඔහොම කඩාගෙන නම් එක්කො පරණ කොල්ලව ගොඩක් විශ්වාස සිරාවටම ලව් කරල ඌ බූට් එක තියල ගිහිල්ල. හැබැයි එහෙම කෙල්ලෙක්ට කොල්ලො එපා වෙලා යනව, පිරිමි ගැන තියෙන විශ්වාසය නැති වෙනව. එහෙම නැත්නම් ඒ වගේම කඩාගෙන නොගැලපෙන නිසා අතඇරල ඒකි විසින් හෝ කොල්ල විසින්, ඔය වර්ජිනිටි එක ගැන හිතන්නෙ නැති කෙයා කරන්නෙ නැති කෙල්ලෙක්ම ඒක කිසි ගානක් නැතුව ඉන්නව. ටිකක් සෝෂල් කෙල්ලො එහෙමයි. ඒක නිකං එක සිද්දියක් විතරයි ගණං ගන්නෙ නෑ සත පහකටවත්.

අනිත් ජාතිය තමයි වටේ යන. උන් වෙනම ලයින් එකක්. උන්ට පෙට්ටි කඩාගත්තට ගානක් නෑ, කඩපු එවුන් මොනාහරි වීඩියෝ කරල ලීක් කරත් ගානක් නෑ උන්ට. උඹ එක්ක යාලුවෙලා උනත් අතඅරින්න පුලුවන්. ඒ කොටස ගැන අපි කතා නොකරම ඉමු. ඒව නම් කරගහන්න එපා.

අනිත් කොටසෙ ඉන්න කෙල්ලො වර්ග වර්ග දෙක තමයි තියෙන්නෙ දැන්. ඒකෙන් මම හිතන්නෙ අර සෝශල් කෙල්ලො ටයිප් එක හොඳයි. මොකද උන්ට ඒක නිකං සිද්දියක් විතරයි. Genuine විදියට කලින් සම්බන්ධය නවත්තල ඇවිත් තියෙන්නෙ උඹ ළඟට. හැබැයි උඹටත් ඒ කේස් එක නිකං සිද්දියක් විතරක් වෙන්න ඕන එහෙම නොවෙනව කියල තේරුනොත් එහෙම ටයිප් එකේ කෙල්ලෙක් උඹ එක්ක යාලුවෙන එකකුත් නෑ.

ඊට පස්සෙ අර අනිත් ටයිප් එකේ කෙල්ල සීරියස් ලව් කරල බූට වැදුන එවුන් නම් හිත වෙනස් වෙන්න බැරි කමක් නෑ. උඹවයි ඌවයි කම්පෙයා කරන්න ගන්න පුලුවන්.

අනිත් එක මේ වර්ජින් කෙල්ලො හොයන එක උඹේ චර්යාව මත ඩිපෙන්ඩ් වෙනව, උඹත් ලෝකෙ වටේ ඉන්න බඩු ගහ ගහ යනව නම් එහෙම එවුන් බලාපොරොත්තු වෙන්න එපා.

මේ ඇතුලෙත් තව තව දේවල් තියෙනව බං. මේකෙ එවුන් ජෝක් එකට කියන කතා ඇත්ත වෙන්නත් පුලුවන්. ඔය කලින් එකා හොඳට දීපුව මතක් වෙනව ඇති කියන්නෙ. එහෙම කම්පැරිසන් එකකට කෙල්ල යන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙල්ලගෙ ගතිගුණ මත රඳා පවතිනව. ඒව අපිට මෙහෙම කියන්න බෑ ඒක උඹට තේරෙන්න ඕන අපිට වඩා හොඳට.

ඔය උඹ කිව්ව සිද්දිය දිහා බැලුවොත් කෙල්ල ඕපන් කියල පේනව. හිතේ කැතක් තියේ නම් ඕව කියන්නෙ නෑ අඩුම තරමෙ කලින් එකා එක්ක හිටිය කියලවත් කියන්නෙ නෑ. ඒ කියන්නෙ ඒකි ඕපන්. හැබැයි ඔය කරන්ට් වැදුන වගේ කතා කිව්වෙ මොකද දන්නෙ නෑ ඒක කිව්ව විදියෙන් තමයි ඒක තීරණය කරන්න ඕන. නැත්නම් අර එකපාර පාරෙදි දැක්ක ගමන් ඒකි ෂොක් උනා කියන දේ අදහස් කරාද දන්නෙ නෑ.

මම නම් කියන්නෙ දියුණු සමාජයක ඔය වගේ වර්ජින් සීන් බලන්න ඕන නෑ මිනිස්සු. යල්පැන ගියපුව. හැබැයි පර්සනලි මට නම් එහෙම ඒව අල්ලන්නෙ නෑ. අනේ මංද ඇයි ඒ කියල මට සෙට් නෑ

[QUOTE="chami2015, post: 28839371, member: 542063"] [SIZE=5]උඹ ෆේක් ප්‍රොෆයිල් එකක් නොවෙන නිසා ජොයින් වෙලා ලොකු කාලයක් නිසා මම මේකට උත්තරයක් දෙන්නම්. මට හිතෙන්නෙම ඕක උඹේ සීන් එකක් කියල. හරි ඒක එහෙම උනත් නොවුනත් අදාළ නෑ. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන එකත් අමාරුයි. මේව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව තව දේවල් නොදැන කියන්න බෑ. උඹේ ඩේට වැඩි වෙන තරමට උත්තරේ Accurate වෙනව විතරයි හැබැයි ඒත් හරිම උත්තරය කියල කියන්න බෑ. මොකද මිනිස්සු කාල බලල කියන්න බෑ නේ අපිට. උඹ ඔය පෝල් එකේ දාල තියෙන ප්‍රශ්න වලට පර්සනලි මගේ උත්තරය මම නම් එහෙම එකක් බඳින්න කැමති නෑ. ඒක ටිකක් ගෝත්‍රික විදියට හිතන දෙයක් තමයි අනේ මංද ඒත් මම එහෙම එකක් බඳින් කැමති නෑ. ඔතැන වෙන්න පුලුවන් දේවල් දෙකක් තියෙනව, කෙල්ල ඔහොම කඩාගෙන නම් එක්කො පරණ කොල්ලව ගොඩක් විශ්වාස සිරාවටම ලව් කරල ඌ බූට් එක තියල ගිහිල්ල. හැබැයි එහෙම කෙල්ලෙක්ට කොල්ලො එපා වෙලා යනව, පිරිමි ගැන තියෙන විශ්වාසය නැති වෙනව. එහෙම නැත්නම් ඒ වගේම කඩාගෙන නොගැලපෙන නිසා අතඇරල ඒකි විසින් හෝ කොල්ල විසින්, ඔය වර්ජිනිටි එක ගැන හිතන්නෙ නැති කෙයා කරන්නෙ නැති කෙල්ලෙක්ම ඒක කිසි ගානක් නැතුව ඉන්නව. ටිකක් සෝෂල් කෙල්ලො එහෙමයි. ඒක නිකං එක සිද්දියක් විතරයි ගණං ගන්නෙ නෑ සත පහකටවත්. අනිත් ජාතිය තමයි වටේ යන. උන් වෙනම ලයින් එකක්. උන්ට පෙට්ටි කඩාගත්තට ගානක් නෑ, කඩපු එවුන් මොනාහරි වීඩියෝ කරල ලීක් කරත් ගානක් නෑ උන්ට. උඹ එක්ක යාලුවෙලා උනත් අතඅරින්න පුලුවන්. ඒ කොටස ගැන අපි කතා නොකරම ඉමු. ඒව නම් කරගහන්න එපා. අනිත් කොටසෙ ඉන්න කෙල්ලො වර්ග වර්ග දෙක තමයි තියෙන්නෙ දැන්. ඒකෙන් මම හිතන්නෙ අර සෝශල් කෙල්ලො ටයිප් එක හොඳයි. මොකද උන්ට ඒක නිකං සිද්දියක් විතරයි. Genuine විදියට කලින් සම්බන්ධය නවත්තල ඇවිත් තියෙන්නෙ උඹ ළඟට. හැබැයි උඹටත් ඒ කේස් එක නිකං සිද්දියක් විතරක් වෙන්න ඕන එහෙම නොවෙනව කියල තේරුනොත් එහෙම ටයිප් එකේ කෙල්ලෙක් උඹ එක්ක යාලුවෙන එකකුත් නෑ. ඊට පස්සෙ අර අනිත් ටයිප් එකේ කෙල්ල සීරියස් ලව් කරල බූට වැදුන එවුන් නම් හිත වෙනස් වෙන්න බැරි කමක් නෑ. උඹවයි ඌවයි කම්පෙයා කරන්න ගන්න පුලුවන්. අනිත් එක මේ වර්ජින් කෙල්ලො හොයන එක උඹේ චර්යාව මත ඩිපෙන්ඩ් වෙනව, උඹත් ලෝකෙ වටේ ඉන්න බඩු ගහ ගහ යනව නම් එහෙම එවුන් බලාපොරොත්තු වෙන්න එපා. මේ ඇතුලෙත් තව තව දේවල් තියෙනව බං. මේකෙ එවුන් ජෝක් එකට කියන කතා ඇත්ත වෙන්නත් පුලුවන්. ඔය කලින් එකා හොඳට දීපුව මතක් වෙනව ඇති කියන්නෙ. එහෙම කම්පැරිසන් එකකට කෙල්ල යන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙල්ලගෙ ගතිගුණ මත රඳා පවතිනව. ඒව අපිට මෙහෙම කියන්න බෑ ඒක උඹට තේරෙන්න ඕන අපිට වඩා හොඳට. ඔය උඹ කිව්ව සිද්දිය දිහා බැලුවොත් කෙල්ල ඕපන් කියල පේනව. හිතේ කැතක් තියේ නම් ඕව කියන්නෙ නෑ අඩුම තරමෙ කලින් එකා එක්ක හිටිය කියලවත් කියන්නෙ නෑ. ඒ කියන්නෙ ඒකි ඕපන්. හැබැයි ඔය කරන්ට් වැදුන වගේ කතා කිව්වෙ මොකද දන්නෙ නෑ ඒක කිව්ව විදියෙන් තමයි ඒක තීරණය කරන්න ඕන. නැත්නම් අර එකපාර පාරෙදි දැක්ක ගමන් ඒකි ෂොක් උනා කියන දේ අදහස් කරාද දන්නෙ නෑ. මම නම් කියන්නෙ දියුණු සමාජයක ඔය වගේ වර්ජින් සීන් බලන්න ඕන නෑ මිනිස්සු. යල්පැන ගියපුව. හැබැයි පර්සනලි මට නම් එහෙම ඒව අල්ලන්නෙ නෑ. අනේ මංද ඇයි ඒ කියල මට සෙට් නෑ:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom