මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා..
මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා.
කෙල්ල හොදයි, පවුලත් හොදයි. මූට කලින් බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා .
ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ.
පස්සේ අපේ එකාටසෙට් වෙලා තියෙන්නේ.. දෙන්න හොදින් හිටියා. පරණ සිද්ධිය කියලා තිබ්බ මූට. මෙහෙම කලින් එකා එක්ක එකට හිටිය කියල.
මුන් දවසක් පාරෙ යද්දි කෙල්ල අර පරණ කොල්ලා දැකල. පස්සේ අරූට කියලා මම ආරයව දැක්ක අද. දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා. ගොඩක් කාලෙකින් දැක්කේ කියල. පරණ එකා දැකල නෑ කෙල්ල දකිනවා..
මේක කිව්වම අපෙ එකා අවුල් ගිහිං. කෙල්ලට. ඒ බව පෙන්නලා නෑ.
අවුලෙන් ඉන්නේ පරණ එකා ගැන කෙල්ලගෙ හිත යට තාම තියෙනවා කියලා.
අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න පුලුවන් ද

Last edited: