පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

පෙට්ටිය කැඩුන කෙල්ලෙක් බදින එක අවදානම් ද? කලින් කරපු එකා ගැන හිත හිත අලුත් බැදපු එකාට වෙනසක් වෙයිද?

  • එහෙම එකක් බදින්නෙ නෑ. ඔව්. කලින් එකා සෙට් උනොත් ආපසු සෙට් කර ගන්න ඉඩ තිබෙනවා

    Votes: 75 30.0%
  • සමාව දීලා බදිනවා. හොදට සැලකුවොත් පරණ එවුන් අමතක කරයි

    Votes: 109 43.6%
  • හිතා ගන්න බෑ

    Votes: 66 26.4%

  • Total voters
    250

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,136
    395
    83
    යටිපතුල් උඩ 👣
    මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා..

    මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා.

    කෙල්ල හොදයි, පවුලත් හොදයි. මූට කලින් බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා .
    ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ.

    පස්සේ අපේ එකාටසෙට් වෙලා තියෙන්නේ.. දෙන්න හොදින් හිටියා. පරණ සිද්ධිය කියලා තිබ්බ මූට. මෙහෙම කලින් එකා එක්ක එකට හිටිය කියල.

    මුන් දවසක් පාරෙ යද්දි කෙල්ල අර පරණ කොල්ලා දැකල. පස්සේ අරූට කියලා මම ආරයව දැක්ක අද. දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා. ගොඩක් කාලෙකින් දැක්කේ කියල. පරණ එකා දැකල නෑ කෙල්ල දකිනවා..

    මේක කිව්වම අපෙ එකා අවුල් ගිහිං. කෙල්ලට. ඒ බව පෙන්නලා නෑ.

    අවුලෙන් ඉන්නේ පරණ එකා ගැන කෙල්ලගෙ හිත යට තාම තියෙනවා කියලා.

    අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න පුලුවන් ද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,908
    29,686
    113
    මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා..

    මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා. කෙල්ල හොදයි, පවුලක්. හොදයි. මූට කලින බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ.

    පස්සේ අපේ එකාට. සෙට් වෙලා. හොදින් හිටියා. පරණ සිද්ධියත් ආපහු කියලා. මුන් දවසක් පාරෙ යද්දි කෙල්ල අර කොල්ලා දැකල. පස්සේ අරූට කියලා මම ආර්යය දැක්ක දැක්ක ගමන් නිකන් කරන්ට් එක වැදුනා වගේ දැනුනා. ගොඩක් කාලෙකින් දැක්කේ කියල. අරූ දැකල නෑ කෙල්ල දකිනවා.

    මේක කිව්වම අපෙ එකා අවුල් ගිහිං. කෙල්ලට. ඒ බව පෙන්නලා නෑ.

    අවුලෙන් ඉන්නේ පරණ එකා ගැන කෙල්ලගෙ හිත යට තාම තියෙනවා කියලා.

    අත්දැකීම් තියෙන අය උපදෙස් දෙන්න පුලුවන් ද
    Umba liyala tiyena huththa terenne ne.

    Kella aluth ekata 100% committed nam --> OK
    parana eka gana taama feelings tiyenawanam --> Not OK

    ada kaaley petti kaduna kiyala marenne ne. Anika first timema love eka hari gihin bandinneth ne. Sex karala bandina ekey honda tiyenne compatibility balanna puluwan eketh. nathan ewa compatible nowunoth bandata passe epa wenawa.
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    838
    1,198
    93
    මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා.
    Okaay Ok GIF by MOODMAN
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,136
    395
    83
    යටිපතුල් උඩ 👣
    Umba liyala tiyena huththa terenne ne.

    Kella aluth ekata 100% committed nam --> OK
    parana eka gana taama feelings tiyenawanam --> Not OK

    ada kaaley petti kaduna kiyala marenne ne. Anika first timema love eka hari gihin bandinneth ne. Sex karala bandina ekey honda tiyenne compatibility balanna puluwan eketh. nathan ewa compatible nowunoth bandata passe epa wenawa.
    gothrika adahas, pettiya kohea yako jeewath wenna adala wenne,.. adhas thama watinne... mekai, 10 , 12 arapuwa kara gahanna ona na, eth oya sira karala wechcha ewa nam owa adala ma na
    දැන් එකා පරණ සිද්ධිය අමතක කරල තමා ඒ කෙල්ල එක්ක සෙට් වෙලා තියෙන්නේ.

    ඒත් දැන් මූ අවුලෙන් ඉන්නේ කලින් කොල්ලයි කෙල්ල ආපහු දැක්කට පස්සේ , ඌව දැකපු වෙලාවේ ඒකිව මොකද්ද වෙලා ගියා කියලා. ඒ කියන්නේ පරණ දේවල් මතක් උනා කියල නෙ. ඒ නිසා දැන් කොල්ල අවුල් වෙලා ඉන්නේ..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,641
    1,454
    113
    Srilanka
    Breakup wenna decide කරේ කවුද? ඇන්ඩ් reason එක අහල කියපන්.

    Personally මට නම් අව්ලක් නෑ ඒ කෙල්ලගේ වයිබ් එක සෙට් නම්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    8,485
    10,723
    113
    බැන්දට පස්සේ පෙට්ටියෙන් නම් කොහොමත් වැඩක් නැ..

    හැබැයි.. මොලේ නැත්තම්.. attitude අවුල් නම්.. කට හොඳ නැත්තම්.. family අවුල් නම්.. Gold plated box එකක් තිබුනත් යහතින් වසන්න වෙන්නේ නෑ බැන්දට පස්සේ :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,908
    29,686
    113
    බැන්දට පස්සේ පෙට්ටියෙන් නම් කොහොමත් වැඩක් නැ..

    හැබැයි.. මොලේ නැත්තම්.. attitude අවුල් නම්.. කට හොඳ නැත්තම්.. family අවුල් නම්.. Gold plated box එකක් තිබුනත් යහතින් වසන්න වෙන්නේ නෑ බැන්දට පස්සේ :yes:
    Wise words mofo, wise words
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,396
    17,117
    113
    මගේ යාලුවෙක් ගේ කෙල්ලෙක් ගැන මට ඔහොම ආරන්චියක් ආවා. ඒකිගේ ගමේම කෙල්ලෙක් ගෙන් කලින් යාලුවෙලා ඉදිය එකා වැඩේ දීල කියල. මටත් ඕක අරූට නොකිය ඉන්න බෑ මොකද ඌ මගේ බොක්කෙ ෆිට් එකක්. ඕක නිසාම මූ අවුල් වෙයි කියල හිතල ඌට එන්න කියල ශේප් එකේ කිව්වා මචන් මෙහෙම ආරන්චියක් ආව උබ පොඩ්ඩක් හොයල බලල කැමති විදියක් කරපන් කියල කිව්වා. ඌ කිව්ව මචන් ඒක ඇත්ත උනත් දැන් අවුලක් නෑ කියල. මන් කිව්ව එහෙනම් එච්චරයි කියල. මන් අද වෙනකම් උගෙන් අහල නෑ ඒක ඇත්තද කියල. ඌ මට මොකුත් කිව්වෙත් නෑ. ☺️☺️☺️☺️

    මම දන්න කපල් වලෛන් හොදටම ඉන්නෙත් උන් දෙන්නා. 🤘🤘🤘
     
    Kollonta puluwanam multiple affairs tiyela wena knk marry karanna kellektath ekama puluwan wenna ona. mama kiyanne casual widiyata wesa kamey yana eka newi. Seriously love karala sex karana eka crime ekak newi.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,326
    12,350
    113
    124
    Hogwarts
    Kalin eka kola bokkatama denenna hikuwanam , bota ema huka ganna beri unot itn kellata issara atal matak wela yanawa aniwa…