පෙට්ටිය 18+

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මචන්ල මන් යූස් කරන්නෙ ඔක්කොම ක්රැක් කරපුු සොෆ්ට්වෙයා,
    වින්ඩෝස් උනත් එහෙමයි.
    වින් 10 වල ඩිෆෙන්ඩර් එක තියෙන හන්ද වයිරස් ගාඩ් එකක් දාලත් නෑ.
    මන් ෆොරෙක්ස් කරන්න කියල හදන්නෙ, බෑන්ක් එකවුන්ට් ඒම හැක්වෙයිද මේවිදියට කරොත්
    වයිරස් ගාඩ් එකක්වත් දාන්න වෙයිද?