පෙට්ටි song

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    පෙට්ටිය කැඩූ පසු ශේප් කරගන්නා ආකාරය පිලිබඳ ලියවුනු ලස්සන ගීයක්.

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා

    කඳුළැල් සලාලා නොහඬන් ළඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා

    හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ
    ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
    හදවත කොනේ මා කඳුළක් තියෙනවා
    කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා

     
    • Love
    Reactions: mahagama1984