පෙට්රල් තියේද

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,218
    2,219
    113
    ටවුන් එකට ගියාම ගෑස් පෝලිමක් නම් දැක්කා..

    බය වෙන්න එපා අනුර සහෝදරයා කමිටුවක් හරි දාලා වැඩේ කරලා දෙයි..
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,359
    1
    2,596
    113
    32
    Heaven
    GraphicsGods.com
    ආඩිඅම්බලම - තෙල් නෑ, ගෑස් නෑ, ලයිට් නෑ, වතුර නෑ

    Hungry Winter GIF by TRT
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,979
    9,564
    113
    Galaha
    අපේ ශෙඩ් එකේ පෝලිමේ ඉඳල ගන්න පුලුවන් හැබැයි බයික් එක පැත්තක නවත්තලා කෑන් එක අරන් පොම්පෙ ගාවට ගියාම ඒකට එවෙලෙම ගහල QR‍ එක ස්කෑන් කරල දෙනව. අද එහෙම ගහගත්තා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,507
    36,766
    113
    කෑගල්ල
    ඒකනේ අපි මොන පහසුකම් නැතැත් කොළඹින් පිට ඉන්නේ. ලෙල්ලටම හික උනොත් විතරයි සැලකිය යුතු පොලිම්ක ඉන්න වෙන්නේ.
    පෙට්‍රල් ඇත
    ගෑස් ඇත
    ලයිට් කපන්නේ නැත.
    QR නැත
    පොලිම් නැත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,420
    50,723
    113
    සේදවත්ත
    Petrol නැ
    Gas නැ
    සින්දු කියන්න බෑ
    Fashion කරන්න බැ
    දියුණු වෙන්න බැ

    හොරු අල්ලන නිසා ගෙදරට සට සට ගාලා උබලා ගෙ සල්ලි අවට අපිට එන්නේ නෑ නෙ

    හිටියා ඇති වගේ ponnayo @shenat
    පුක් කාරයෝ නම් වැහි වැහලා , එඩ්ස් වැඩිවෙනවා . යකෝ බත් පත හොයාගන්න පුක දෙන්න එපා හුත්තෝ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,348
    12,257
    113
    තලගල
    images

    ඒකනේ අපි මොන පහසුකම් නැතැත් කොළඹින් පිට ඉන්නේ. ලෙල්ලටම හික උනොත් විතරයි සැලකිය යුතු පොලිම්ක ඉන්න වෙන්නේ.
    පෙට්‍රල් ඇත
    ගෑස් ඇත
    ලයිට් කපන්නේ නැත.
    QR නැත
    පොලිම් නැත
    ub khe inne
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,424
    5,378
    113
    Loading...
    පිස්සු හුත්තෙක් මේ @Ldy කියන එකා. මේකෙ නූල් දාළා හැමිණි හැමිණි ඉන්නකොට කවුරුවත් පෙට්‍රල් ගෙදරට ගෙනත් දෙන්නෙ නැහැ. තියෙන එකක් තමයි අපිත් ගහන්නෙ. ගෙදරින් එළියට බැහැලා ෂෙඩ් එකකට ගිහින් බලපන්. බෙරුකැටිය, මොරගහහේන, කෝරළඉම, කුඹුක, හොරණ ෂෙඩ් 3 ක් තියෙනවා. මෝඩ යකෙක් මූ නම්...
     
    • Haha
    Reactions: Ldy and Ysa Karu

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,179
    6,162
    113
    36
    පිස්සු හුත්තෙක් මේ @Ldy කියන එකා. මේකෙ නූල් දාළා හැමිණි හැමිණි ඉන්නකොට කවුරුවත් පෙට්‍රල් ගෙදරට ගෙනත් දෙන්නෙ නැහැ. තියෙන එකක් තමයි අපිත් ගහන්නෙ. ගෙදරින් එළියට බැහැලා ෂෙඩ් එකකට ගිහින් බලපන්. බෙරුකැටිය, මොරගහහේන, කෝරළඉම, කුඹුක, හොරණ ෂෙඩ් 3 ක් තියෙනවා. මෝඩ යකෙක් මූ නම්...

    තෙල් තියෙන ෂෙඩ් හොයා හොයා ඇවිදින්න.… පෝලිමේ ඉන්න එක අවුලක් නෑ කියලා හිතෙන්න නම් ඉතින් දේශපාලන වහලෙක් වෙන්නම ඕන
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,424
    5,378
    113
    Loading...
    තෙල් තියෙන ෂෙඩ් හොයා හොයා ඇවිදින්න.… පෝලිමේ ඉන්න එක අවුලක් නෑ කියලා හිතෙන්න නම් ඉතින් දේශපාලන වහලෙක් වෙන්නම ඕන
    උඹේ ගෙදරටම තෙල් ගෙනත්, සමාවෙන්න සර් අපෙන් වුණ අතපසු වීමට කියලා දණ ගහලා කකුල් දෙක අල්ලලා වැඳලා, වාහනේ නොමිලේම ෆුල් ටෑන්ක් කරලා දීලා යයි බලාගෙන හිටපන්. ⁣සිරාවටම පිස්සෙක් උඹ නම්... උඹට වැඩිය ලොකු මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයට පෝළිමේ ඉඳලා හරි තෙල් ගහගන්නවා නැත්නම් කෑන් එකක් හෝ බූලියක් අරගෙන ඇවිත් තෙල් අරගෙන යනවා. උඹ මේ තණ කොළ ටිකක් පෑගෙන්න එළියටවත් බහින්නෙ නැහැ, ලැප්ටොප් එක හරි, ෆෝන් එක හරි ඔබ ඔබ ඉන්ටර්නෙට් එකෙන් තෙල් ගෙන්නන්න හදනවා. මොකක්මහරි සිරා අවුලක් තියෙනවා ඕයි උඹට.
     
    • Haha
    Reactions: Ldy

    කවුද බං ඉන්ටර්නෙට් එකෙන් තෙල් ගෙන්වන්න හැදුවේ

    මට සිරා අවුලක් තියෙනවා බං, මගේ හාමු ලාට මොකකින් හරි අවුලක් කියලා හිතුනොත් සෑහෙන්න අවුල් යනවා :( අපි ජීවත් වෙන්නේ ඉතින් ඒ හාමු ලගේ ඉඳුල් කාල නේ :(
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,424
    5,378
    113
    Loading...
    කවුද බං ඉන්ටර්නෙට් එකෙන් තෙල් ගෙන්වන්න හැදුවේ

    මට සිරා අවුලක් තියෙනවා බං, මගේ හාමු ලාට මොකකින් හරි අවුලක් කියලා හිතුනොත් සෑහෙන්න අවුල් යනවා :( අපි ජීවත් වෙන්නේ ඉතින් ඒ හාමු ලගේ ඉඳුල් කාල නේ :(
    රිදුනට කරන්න දෙයක් නැහැ. ඇත්ත කිව්වෙ. හාමුලා ගැන නම් දන්නෙ නැහැ. අත්දැකීමක් නැහැ සොරි.
     
    • Haha
    Reactions: Ldy