පෙට්රල් නැවක් එන්නේ කවදද බන්?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ඩීසල් වැඩක් නෑ.. කවදද පෙට්රල් නැවක් ලංකාවට එන්නෙ කියල දන්න එකෙක් කියපල්ලා. එපාම වෙලා තියෙන්නේ. දැන් සති 3ක් දුක්විදිනවා. 1300ට ගත්ත ලීටරේ දැන් 2000 ත් පැනලා. දැනට එන්න තියෙන්නේ ජුලි 22,23 කියන දවස්වලද නැවක්? ඒකත් ioc නැවක් කියන්නේ ඇත්තද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඩීසල් වැඩක් නෑ කියන්නෙ :lol:
    ඩීසල් නැත්නම් ප්‍රවාහනය මුළුමනින් ඇණහිටලා කන්නත් නැති වෙනවා තොපිට
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    He said on Friday, full payments were made with the assistance of the Central Bank of Sri Lanka, Ministry of Finance to Lanka IOC for a Diesel Cargo to arrive between the 15th & 17th of July, and for Petrol Cargo for 22nd to 24th July.

    The Minister said that advance payments were made last week for a Diesel cargo to arrive 15th to 17th July & Petrol Cargo for 17th to 19th July. The Minister said that the balance payment is to be made today (11) for the Diesel.

    He said that the the balance payment for the petrol to arrive between 17th to 19th July will have to be paid on Tuesday the 12th.

    The Minister said that three further cargo will arrive in Colombo on the following dates:

    • 12th-15th July Diesel
    • 14the -16th July Heavy Fuel Oil
    • 15th-17th Crude Oil