මැදපෙරදිග විතරක් නෙමෙයි බොර තෙල් තියෙන්නේ. අනික කටාර්,සවුදි වගේ රටවල බොරතෙල් නිෂ්පාදන කිරීමේ සම්පුර්ණ බලය තියෙන්නේ ඇමරිකන් කොම්පැනි වලට. කටාර්,කුවේට්,සවුදි වගේ රට වල භූමියෙන් සැහෙන ප්‍රමාණයක ඉන්නේ ඇමරිකන් උදවිය. සවුදි වලත් එහෙමයි. ඒ රටවල ඉන්න ඇමරිකන් හමුදාව/උදවියට ඔය සවුදිකාරයෝ එහම ගූ බයයි. ඔය ෂරියා නීති අනං මනං ඇමරිකන්කාරයෝ පඩේකට ගණන් ගන්නේ නෑ. උන් සවුදි වල හිටියත් හොදට බිලා,කාලා ජොලියේ ඉන්නවා. අරක්කු එහෙම ඕනි තරං හොයා ගත්ත හැකි සවුදියේ තියෙන ඇමරිකන් කෑම්ප් වල. ඒවායේ පැත්ත පළාතකට සවුදි කාරයෝ යන්නේ නෑ බයට. කොටින්ම කිව්වොත් සවුදිවල තියෙන තෙල් ටික ඇත්තටම අයිති ඇමරිකාවට. එයාලට ඕනා එපා විදියට වැඩේ වෙන්නේ.
අනික ලංකාවේ ඉන්න ඇතැම් මුස්ලිම් අය සවුදිය මහා ලොකුවට ඔළුව උඩ තියන් හිටියට සවුදියේ ඉන්නේ මුස්ලිම් ජනයා ලංකාව වගේ රට වල ඉන්න මුස්ලිම් අයව තඹ සතේකට ගණන් ගන්නේ නෑ. එයාලා හිතන්නේ ලංකාවේ ඉන්නේ පහත් මුස්ලිම් ජනතාවක් කියලා. මෙතන ලොකු ටෝක් දෙන ලංකාවේ මුස්ලිම් අයත් එක්ක කතා කරන්නවත් උන් කැමති නෑ. ඕක තමයි ඇත්ත.