පෙට්‍රල් මිල රාත්‍රීයේ සිට ඉහළට

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    පෙට්‍රල් මිල රාත්‍රීයේ සිට ඉහළට

    ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉන්ධන මිල වැඩි කිරිමට තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.

    පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් ද වැඩි කිරිමට යෝජනා වී ඇතැයි පැවසේ.

    ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භුමිතෙල් සහන මිලට සැපයීමට තීරණය වී ඇතැයි වාර්තා වේ


    source : http://www.lankadeepa.lk/top_story/ඉන්ධන-මිල-අද-රෑ-සිට-ඉහළට/10-528714
     
    • Like
    Reactions: Ithika mithika

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ආණ්ඩුවට කඩේයන උන් මහින්දගේ කාලේ බදු ගෑන කියමු.
    මහින්දට කඩේයන උන් අඩු කලේ නෑ වගේ බනිමු.

    මම..., උදේට වාහන අඩුවෙලා, බස් වල සෙනග වෑඩිඋනත් කලින් වෑඩට ඒන එක ගෑන සිහින දකිමි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ වික්කාමසිංහගේ වොක්සාවගන් නැති එකේ පෙට්‍රල් ගහන්න එකකුත් නෑනේ..:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    khmda bn api jiwath wenne me rate

    ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ..රනිල රටෙන්ම පලි ගන්නව..විකෘති මානසිකත්වයක් තියෙන තිරිසනෙක් අගමැති කරල බලේ දුන්නම ඔහොම තමයි..අලුතෙන්ම සමෘද්ධි බැකුවට කෙලින්ඩ යනව රනිල..රටේ දුප්පත්ම මිනිහගෙ සමෘද්ධියෙන් හොරාකන්ඩ බලන වේසිගෙ පුතාලට බලේ දුන්නම් ඔහොම තමා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ..රනිල රටෙන්ම පලි ගන්නව..විකෘති මානසිකත්වයක් තියෙන තිරිසනෙක් අගමැති කරල බලේ දුන්නම ඔහොම තමයි..අලුතෙන්ම සමෘද්ධි බැකුවට කෙලින්ඩ යනව රනිල..රටේ දුප්පත්ම මිනිහගෙ සමෘද්ධියෙන් හොරාකන්ඩ බලන වේසිගෙ පුතාලට බලේ දුන්නම් ඔහොම තමා..

    තරහ ගන්න එපා බන් ඕවට පෙට්‍රල් වැඩි කළා කියල මිනිස්සුන්ට යන්න පුංචි කාර් ලැබුනේ නෑනේ. අලුතින් පාරවල් හැදුනේ නෑනේ, ටයර් ෆැක්ටරි හැදුනේ නෑනේ. හෙට තෙල් වැඩි කලාම අනිද්දා බස් කාරයෝ ගණන් උස්සයි, දුම්රිය ගාස්තු වැඩි වෙයි, ත්‍රිවිල් ගාස්තු වැඩි වෙයි, පාන් ගණන් යයි, ඔහොම හැම එකම වැඩි වෙයි.. අවුලක් නෑ වික්කාමසිංහ මේක සිංගප්පුරුවක් කරනවා කිව්වනේ මහා බැංකුව සුද්ද කරපු සල්ලි වලින්.:yes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පුලුවන් එවුන් අදම petrol ගහ ගනිල්ලා..වෙන කොරන්න දෙයක් නෑ:sorry::sorry:

    Ada gahuwa kiyala geevitha kaaletama duwannada ban :( munta nam anee manda 2020 weddi ratak ithuruwei da kiyala

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    Ada gahuwa kiyala geevitha kaaletama duwannada ban :( munta nam anee manda 2020 weddi ratak ithuruwei da kiyala

    ආපහු බලේට එන්න බැරි බව දන්න නිසා ඉතිරි අවරුදු 2 පුක ඉරෙන්නම අරිය්
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    dan umbala hithanne mahinda apuwama ganan adu wei kiyalada .... mehema moda harak inna ratakata kawadawath hari yanne ne ban:(:(:(:( unuth ekai munuth ekai api wage modayo innakam un hamadama rajawenawa , api umbala balu wenawa
     
    Last edited:

    Similar threads