පෙට්‍රල් මිල රුපියල් 400 දක්වා ඉහලට!

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    200.gif
     
    • Haha
    Reactions: Heshan Daminda

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    බයික් එකට පෙට්‍රල් ගැහුවෙ නෑ මාස දෙකකින්.හය මාසෙකින්වත් වැඩේ කෙරෙන් නැති කොරගන්නයි ඔය ඉතින් :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බය වෙන්න එපා

    දැන් මිල උස්සල චන්දෙට කලින්දා බ්‍රේකින් නිව්ස් එකක් එක්ක මිල අඩු කරයි සර් :lol: :lol: :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    හොද වැඩේ කාලකන්නි මිනිස්සු රස්තියාදු ගහන එකට වැඩි කරාට කමක් නෑ.
     
    • Haha
    Reactions: Heshan Daminda