පෙට්‍රල් රු.10 න් නඟියි

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පෙට්‍රල් රු.10 න් නඟියි

    ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් ලීටරයක (ඔක්ටේන් 90) මිල රු.10 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු. 159 ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    Source - AdaDerana
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,532
    113
    Colombo
    avatar186350_2.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් රුපියල් 100 ක පෙට්‍රොල් ගහලා bike එකේ මීටර් 100 ක් වත් යන්න බැරි වෙය්

    :growl::growl::growl::growl:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දැන් රුපියල් 100 ක පෙට්‍රොල් ගහලා bike එකේ මීටර් 100 ක් වත් යන්න බැරි වෙය්

    :growl::growl::growl::growl:

    :yes::(

    දඩබ්බරයා;14061399 said:
    fuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuk

    :sorry:


    :(

    ඩෝන්ට් වොරි ඔන්න පොරියාස් ගෑන්ග් ඔන්දි වේ!:baffled:

    :baffled::D

    පෙට්‍රල් රු.10කින් වැඩි කලේ අර පාර්ලිමේන්තුවේ කැමවෙල වැඩි කරපු හින්දද?

    :eek::yes:


    :sorry:

    Ke** Scene Eka ! well Done MR ! Apita thawath RACE pennepaoooo ! Meekano maha gon muusalayek !

    :yes::sorry:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සිරාවටම කියන්නේ මුන්ට වැහි නැති හෙන ගහලා පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕන කාලකන්නි බල්ලෝ. සල්ලි කෝටි ගනන් විනාශ කරගෙන උන්ගේ හුxxගේ පුතාලට රේස් පදින්න පුලුවන් අපිට වැඩට යන්න පෙට්‍රල් ගහන්නේ උන්ගේ අම්මගෙ මිනිහද