පෙට්‍රල් . . . CAN වල . . . අවුල්ද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තව දැන් තියන ෆුවල් කල් තියා ගන්න බැහැ නේද
    @GTRZ කොහෙදි හරි කියලා තිබ්බා fuel stabilizer මොනවා හරි දාල ටිකක් කල් තියා ගනන් පුලුවන් කියලා
    @Hyaenidae nam full tank stock eka tiyan innawa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Shopandship
    ඕක සයිස් එක ලොකු නිසා එහෙම ගේන එක පාඩුනේ බන්. බරත් නෑ ගානත් අඩුයි හැබැයි ලොකු අයිටම් එකක් නිසා ශිපින් වලට පේ කරන්න වෙන ගානත් එක්ක බැලුවම පාඩුයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,617
    113
    ඕක සයිස් එක ලොකු නිසා එහෙම ගේන එක පාඩුනේ බන්. බරත් නෑ ගානත් අඩුයි හැබැයි ලොකු අයිටම් එකක් නිසා ශිපින් වලට පේ කරන්න වෙන ගානත් එක්ක බැලුවම පාඩුයි.
    Ne bn shopandship eke balanne weight eka,size eka newe.shipping plus tax $25 wage tama giye
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    තිනර් එහෙම එන සුදුපාට කෑන් හරියන්නේ නැද්ද ?
    එන්ජිං ඔයිල් එන 4L කෑන් ?
     
    Last edited:
    • Like
    Reactions: nnjeevana

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    තිනර් එහෙම එන සුදුපාට කෑන් හරියන්නේ නැද්ද ?
    එන්ජිං ඔයිල් එන 4L කෑන් ?
    Math 6l engine oil can dekaka da gena innawa ... Awulk nathi wei mn hitanne ...
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    5ltr water bottle?
    Water bottle වල ගනකම අඩුයි නේද?
    පෙට්රල් වලට දියවෙයි

    math 5L thiyan inne 4L can ekai 1L can ekai engine oil ena eva.
    evage yata gahala thinawa HDPE kiyala.
    එන්ජින් ඔයිල් can අවුල් නැද්ද?
    එන්ජින් ඔයිල් වොෂ් කළේ කොහොමද?
    ------ Post added on Mar 4, 2022 at 4:58 PM
     
    • Like
    Reactions: PHBhagya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Water bottle වල ගනකම අඩුයි නේද?
    පෙට්රල් වලට දියවෙයි


    එන්ජින් ඔයිල් can අවුල් නැද්ද?
    එන්ජින් ඔයිල් වොෂ් කළේ කොහොමද?
    ------ Post added on Mar 4, 2022 at 4:58 PM

    වොෂ් කරන්න ඕන නෑ බන් කෑන් එක අනිත් පැත්ත හරවල පැයක් දෙකක් තියන්න ඔයිල් ටික බේරෙන්න
    වොෂ් කරන්න ඕන නං පෙට්‍රල් ටිකක් කෑන් එකට දාල හොලවල අයින් කරන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Water bottle වල ගනකම අඩුයි නේද?
    පෙට්රල් වලට දියවෙයි


    එන්ජින් ඔයිල් can අවුල් නැද්ද?
    එන්ජින් ඔයිල් වොෂ් කළේ කොහොමද?
    ------ Post added on Mar 4, 2022 at 4:58 PM
    පෙට්‍රල් ටිකක්ම දාල හෝදල අරින්න.
     
    • Like
    Reactions: NRTG and Rankira

    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    Total $45 giya shopandship eken
    පෙට්‍රල් ලීටර් 20 = Rs 5000
    ඒක දාපු උබේ කෑන් එක = $45 x 280 =Rs 12600
    :lol::lol::lol:

    මම නම් කරන්නේ තෙල් ඕන උන වෙලාවට ෂෙඩ් එක ලගට ගිහින් එතැන එකෙක්ට කියනවා උබේ ලීටර් විස්සේ කෑන් එක දීපන් මට. මම රුපියල් 10000 ක් දෙන්නම් කියල. ඊට පස්සේ එකත් අරන් ඉතුරු 2600කඩේකින් හොදට කාල එනවා. :lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,617
    113
    පෙට්‍රල් ලීටර් 20 = Rs 5000
    ඒක දාපු උබේ කෑන් එක = $45 x 280 =Rs 12600
    :lol::lol::lol:

    මම නම් කරන්නේ තෙල් ඕන උන වෙලාවට ෂෙඩ් එක ලගට ගිහින් එතැන එකෙක්ට කියනවා උබේ ලීටර් විස්සේ කෑන් එක දීපන් මට. මම රුපියල් 10000 ක් දෙන්නම් කියල. ඊට පස්සේ එකත් අරන් ඉතුරු 2600කඩේකින් හොදට කාල එනවා. :lol::lol:
    Ewageda bala can aran gedara pipiruwoth