පෙට්‍රල්_රු_30යි

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    තෙල් මිල බැහැපු නිසා දළු මිලත් බැස්ස. තෙල් මිල මේ ගාණෙම තිබුනට අවුලක් නෑ. ඒ වාසියෙන් රබර්, තේ වල මිල වැඩි කරොත්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අඩුකරන්නෑ ..... මොකද චන්දිමයටයි අනෝමටයි ..... ගෙවල් හදන්න BMW ගන්න සල්ලි හොයන්නෙ කොහෙන්ද.......
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෙල් ගණන් වැඩි කරනකොට නග්ගපුවා තෙල් බැස්සුවයි කියලා බහිනවද ආයිබොවන්ට :rolleyes:

    ඔන්න ඕකයි ලංකාවේ අපි වෙනස් කියන්නෙ අනිත් රට වල මිනිස්සුන්ට වඩා :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩුකරන්නෑ ..... මොකද චන්දිමයටයි අනෝමටයි ..... ගෙවල් හදන්න BMW ගන්න සල්ලි හොයන්නෙ කොහෙන්ද.......

    හා හා.. වෙනස වෙනස..
     
    • Haha
    Reactions: dimuthmike

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    පෙට්‍රල්_රු_30යි 01-17-2016 03:12 PM uba ammata or genita thamai

    පෙන්දට චන්දෙ දුන්න එකෙක්, ඌට සාපෙ වදී කියල බය වෙලා කලිසමේ චූ කරගෙන.. අනේ පවු...

    :rofl: එකෙක් මටත් දීලා තිබ්බා..... පව් ඉතින් එක අප්පච්චිගේ දරුවෝ නෙව..... :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්‍ෂට මාරුවක්‌

    ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්‍යක්‍ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.

    එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ස්‌ථාන මාරුවට ලක්‌වූ රේගු අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්‍යක්‍ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්‍ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

    මෙම අධ්‍යක්‍ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ බදු අය නොකර නිදහස්‌ කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

    අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්‌ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

    සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්‌ථාන මාරු මණ්‌ඩලයක්‌ මගින් බව ද එහෙත් මෙම ස්‌ථාන මාරුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

    වෙ ඩො...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P
     
    • Haha
    Reactions: dimuthmike

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg

    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg

    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg

    20071022_p1.jpg
    ................................................

    මෛත්‍රීපාල, තොට සාප වෙලා අකුලෝලම පල...
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කවුදෝ ඇමතියෙක් කියලා තිබ්බ උන් මේ විකුණන්නෙ පරණ තෙල්ය ඒවා ගත්තෙ වැඩි මිලටය ඒ හින්දා අඩු කරන්න බෑ කියලා :angry::angry::angry::angry::angry:

    එතකොට ගණන් වැඩිවෙන කො පරණ ගෙනාපුවා කියලා පරණ ගානටම දෙන්නේ නැහැනේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්

    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..

    you must be very poor person since you accusing so much about this government. but you r making disaster you and your family for cursing others.. if buddhism is true that should be the truth. it never effect anything to person your cursing it comes to you.. if I'm correct according to buddhism. so your a really stupid person.

    i wonder why people are this much stupid.. may be your not a buddhist. but it never changed anything. nature is nature. I'm sorry if something happen to you. it is not me it is you are the person who did to your self. :sorry:
     
    Last edited:

    2005 දී කොටින්ට විරුද්ධව යුද්ධ කරන්න මහින්ද හදනකොටත්, බෞද්ධයන්ට යුද්ධ කරන්න හොද නෑ, අකැපයි කියපු කාලකන්නි ටිකකුත් හිටියා... උබ වගේ ජාතියක් නැති උන්ට, බෞද්ධයන්ගේ වත් පිළිවෙත් මතක් වෙන්නේ, මේ රටට විරුද්ධ උන උන්ට, බෞද්ධයෝ වැඩේ දෙන්න හදනකොට විතරයි... නෙදකින් මූසලයා, එනවා මෙතන බෞද්ධකම උගන්වන්න...
    පලයන් පොනිල් එක්ක තොප්පිගල..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    ඉස්සල්ල මහින්දගෙ බය්යො ටිකට හෙන ගහන් එන්න ඕනෙ හිටන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන වදින්න :rolleyes:

    mahindawa kathawata adala gathe natham boka yanneth nathi un :rofl: methana topic eke mahindda petrol da? lol