Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙට්‍රල්_රු_30යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්ෂට මාරුවක්

ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.

එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවට ලක්වූ රේගු අධ්යක්ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්යක්ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම අධ්යක්ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.

අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්ථාන මාරු මණ්ඩලයක් මගින් බව ද එහෙත් මෙම ස්ථාන මාරුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

වෙනස ඩො...

[QUOTE="funkyguy89, post: 19584182, member: 250919"] [B][U][SIZE=5]රවීගේ ප්‍රාඩෝ සිද්ධියේ විමර්ශන භාරව සිටි බුද්ධි විමර්ශන රේගු අධ්‍යක්ෂට මාරුවක්[/SIZE][/U][/B] [CENTER] [URL="http://www.hitad.lk/template/uploads/9c97e76e9360c7a8a74c8797d3d4ac6d.jpg"][IMG]http://www.hitad.lk/template/uploads/9c97e76e9360c7a8a74c8797d3d4ac6d.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ආනයනය කළ ප්‍රාඩෝ රථ දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටි ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි විමර්ශන ඒකකයේ රේගු අධ්යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) සිට වෙනත් ඒකකයකට මාරු කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එමෙන්ම ඉහත විමර්ශන කටයුතුවලට අදාළ සියලු ලිපි ගොනු රේගුවේ ආදායම් අධීක්ෂණ බළකායට භාරදෙන ලෙසට ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවට ලක්වූ රේගු අධ්යක්ෂවරයා වෙත නියෝග කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත මෙම රේගු අධ්යක්ෂවරයා අද සිට මාරු කර ඇත්තේ රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකයට බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙම අධ්යක්ෂවරයාගේ හදිසි මාරුවට මූලික හේතුව වී තිබෙන්නේ ආනයනය කළ ටොයොටා ප්‍රාඩෝ ජීප්රථ (ඔRJ - 150) දෙසීයකට අධික සංඛ්‍යාවක් බදු අය නොකර නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අදාළ විමර්ශන කටයුතු අඩාල කිරීම මෙහි මූලික පරමාර්ථය වී ඇතැයි පවසන වෘත්තීය සමිති නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ස්ථාන මාරු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට ඉදිරියේදී පැමිණිලි කරන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් රේගුවේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙන්නේ ස්ථාන මාරු මණ්ඩලයක් මගින් බව ද එහෙත් මෙම ස්ථාන මාරුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අත්තනෝමතික ලෙස සිදුකර ඇති බව පැහැදිලි යෑයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය. [SIZE=7][COLOR=Red]වෙ[/COLOR][/SIZE][SIZE=7][COLOR=DarkGreen]න[/COLOR][/SIZE][SIZE=7][COLOR=Indigo]ස[/COLOR][/SIZE][SIZE=7] ඩො...[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom