locationයක්කපුත්තු පෝලිම් වල ආයෙ
1km වගෙ දිගට ගිහින් දැනටම....
මෙහෙ උන් රස්සාවක් එහෙම කරන්නෙ නැද්ද මංදා..
IOC narahenpita (lanka hospital)location
Ethakota ganan vedi venakota un ganna laba. eva minissunta beduvada?මේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතු වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.
කිසිවෙක් බිය විය යුතු නැතැයි පවසන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ අද සවස්වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවය. ලංකාසර කළ විමසීමක දී සභාපතිවරයා මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.
“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙදුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි. මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ. ඒ නිසා ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙදුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”
“ ඇත්තටම මාස දෙකක් බෙදුම්කරුවන් හොඳටම පාඩු ලැබුවා. මැයි පළමුවෙනිදා බෙදුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කිව්වා. එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා. හැම බෙදුම් කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10 12 ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”
ඊයෙ වනවිට ආදල ඇනවුම් කරලා ප්‍රමාණවත් තොග ලැබුණා. අද සහ හෙට තෙල් බෙදනවා. පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල. පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පොලිමට එකතු වෙනවා. ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා. එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා.” සභාපතිවරයා කීවේය. - https://lankasara.com/si/පුවත්/යළිත්-තැන-තැන-තෙල්-පෝලිම්/
මේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතු වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.
කිසිවෙක් බිය විය යුතු නැතැයි පවසන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ අද සවස්වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවය. ලංකාසර කළ විමසීමක දී සභාපතිවරයා මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.
“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙදුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි. මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ. ඒ නිසා ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙදුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”
“ ඇත්තටම මාස දෙකක් බෙදුම්කරුවන් හොඳටම පාඩු ලැබුවා. මැයි පළමුවෙනිදා බෙදුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කිව්වා. එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා. හැම බෙදුම් කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10 12 ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”
ඊයෙ වනවිට ආදල ඇනවුම් කරලා ප්‍රමාණවත් තොග ලැබුණා. අද සහ හෙට තෙල් බෙදනවා. පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල. පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පොලිමට එකතු වෙනවා. ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා. එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා.” සභාපතිවරයා කීවේය. - https://lankasara.com/si/පුවත්/යළිත්-තැන-තැන-තෙල්-පෝලිම්/
අඩේ හුත්තෝ ඒ කියන්නේ අපේ පොන්නයට රට ගොඩ දා ගන්න බැරි වෙයිද ?Wadi kranakota pofit gattu ewa gana meek ne neh @monson
සම ලිංගික වින්දනය බන් ,මූ යකෝ රනිල්ට මාර දීමක්නේ දෙන්නෙ..ඒ උඹ සාගලද?
Call sagala n ask..thel natat puka nam beraganna wenna neඅඩේ හුත්තෝ ඒ කියන්නේ අපේ පොන්නයට රට ගොඩ දා ගන්න බැරි වෙයිද ?
සම ලිංගික වින්දනය බන් ,
ඕක දැන් ලංකාවේ නීති ගත කරලා නේ තියින්නේ.
අපිට අව්ලක් නැහැ, ප්‍රශ්නේ තියින්නේ උන්ව ගණන් ගත්තොත් නේ.
උන්ට පාඩුවේ ඉන්න දුන්නා නම් අව්ලක් නැහැ.
ප්‍රශ්නේ එක නෙමයි නේම් බන් දැන් ෆුක දුන්නත් පෙට්‍රෝල් දෙන්නේ නැහැ බොරලැස්ගමුවේ.
------ Post added on Jun 2, 2023 at 12:49 PM
මේ ඇමතිලා එක්ක කොහොම වැඩ කරනවද මන්දමේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතු වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.
කිසිවෙක් බිය විය යුතු නැතැයි පවසන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ අද සවස්වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවය. ලංකාසර කළ විමසීමක දී සභාපතිවරයා මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.
“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙදුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි. මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ. ඒ නිසා ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙදුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”
“ ඇත්තටම මාස දෙකක් බෙදුම්කරුවන් හොඳටම පාඩු ලැබුවා. මැයි පළමුවෙනිදා බෙදුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කිව්වා. එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා. හැම බෙදුම් කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10 12 ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”
ඊයෙ වනවිට ආදල ඇනවුම් කරලා ප්‍රමාණවත් තොග ලැබුණා. අද සහ හෙට තෙල් බෙදනවා. පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල. පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පොලිමට එකතු වෙනවා. ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා. එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා.” සභාපතිවරයා කීවේය. - https://lankasara.com/si/පුවත්/යළිත්-තැන-තැන-තෙල්-පෝලිම්/
රනිල් තාම බුදි ඇතිමේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතු වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.