පෙණ වෙරළ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුහුදු රළ හා එන සුදු පෙණ අළුත් යමක් නොවූවද, සබන් පෙණ කන්දක් මෙන් නැගී සිටින මෙවැනි පෙණ ගොඩක් දැක තිබේද?


    මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ලෝන් නගරයේ වෙරළ තීරයයි.


    පසුගියදා ලෝන් වෙරළතීරයට පැමිණි ප‍්‍රදේශවාසීන් ට දැකගැනීමට හැකිවූයේ කි.මී. පහක් පුරාවට පැතිර ගිය පෙණ තීරයකි.


    මහා වැසි වලට සේදී ඓන්ද්‍රීය ද්‍රව්‍ය මුහුදට ගසාගෙන ගොස් ඒවා කැලතීමෙන් මෙම පෙණ සෑදෙන බවත්, වසර කිහිපයකට වරක් මෙම ප‍්‍රදේශයේ වෙරළට මෙලෙස පෙණ ගසන බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.
    Lorne_550px_12_06_19.gif

    Tags: පෙණ වෙරළ