Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙති වෙනුවට ඇට කමු ද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි ඒ තත්ත්වය ළඟාකරගන්න නොකා ඉන්න එපා.

ඔබ ආහාර ගත්තොත් පමණයි ශරීරය ඒවා අවශෝෂණය කරගන්නේ.

එම ක්‍රියාවලිය හරියට සිද්ධ නොවුණොත්...?

ඔබේ සිරුර නිතරම ශක්තිය වැයකරනවා.

ආහාර අවශෝෂණයක් සිද්ධ නොවුණොත් මේ ශක්තිය ලැබෙන්නේ ශරීර අභ්‍යන්තර කොටස්වලින්.

ඒවායේ තිබෙන කාබෝහයිඩ්රේට්, මේදය සහ ප්‍රෝටීනවලින් මෙවැනි තත්ත්වයකදී සිරුරේ ඉන්ද්රියයන් මගින් හෝමෝන සඟවා ගන්නවා.

එතැන් සිට අර්බුද වැළක් ආරම්භවෙනවා.

ඉතිං...

නොයෙක් දේවල් කරන්න නොයෙක් ආකාරයේ වෙහෙස දරමින් ඉන්න අතරේ ශරීරයේ සංතෘප්ත මේදය දියකර හරින්නට හැකි අසංතෘප්ත මේදය හෙමින් සැරේ ලබාගැනීම නරකද..?

මස්, පොල්කිරි, තෙල්වගේ අහාර ද්‍රව්‍යවලින් කුස පුරවාගන්නා අපි ශරීරයේ සංතෘප්ත මේදය තවත් වැඩිකිරීමට රුකුල් දෙනවා.

නමුත් මෙය සමතුලිත තත්ත්වයට පත්කළ හැකියි.

කරන්න තියෙන්නේ දවසකට මේස හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න එක පමණයි.

මොනවද..? වට්ටක්කා ඇට, වට්ටක්කා සුද්ධ කරනකොට විසිකරලා දාන ඇට.

පොත්ත ඇරලා මදය ආහාරයට ගන්නකොට අපූරු රසයකුත් දැනේවි.

වඩා සුදුසු ලා නිල්පාට හෝ ලා කොළපාට මදය සහිත වට්ටක්කා ඇට.

ඕනම නම් OVEN එකේ දමලා ROAST කරලා කන්නත් පුළුවන්.

ලුණු දාන්න අවශ්‍යම නැහැ.

ලෝකයේ වෙන රටවල මේවා දකින්න ලැබෙනවා.

තායිලන්තයේ මේක හොඳ වෙළඳාමක්.

[QUOTE="nalinweer, post: 11367981, member: 238261"] [SIZE="5"][COLOR="Red"]හැබැයි ඒ තත්ත්වය ළඟාකරගන්න නොකා ඉන්න එපා. ඔබ ආහාර ගත්තොත් පමණයි ශරීරය ඒවා අවශෝෂණය කරගන්නේ.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/wattakkawa/depositphotos_6229806-Hungry-man.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]එම ක්‍රියාවලිය හරියට සිද්ධ නොවුණොත්...? ඔබේ සිරුර නිතරම ශක්තිය වැයකරනවා.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ආහාර අවශෝෂණයක් සිද්ධ නොවුණොත් මේ ශක්තිය ලැබෙන්නේ ශරීර අභ්‍යන්තර කොටස්වලින්. ඒවායේ තිබෙන කාබෝහයිඩ්රේට්, මේදය සහ ප්‍රෝටීනවලින් මෙවැනි තත්ත්වයකදී සිරුරේ ඉන්ද්රියයන් මගින් හෝමෝන සඟවා ගන්නවා. එතැන් සිට අර්බුද වැළක් ආරම්භවෙනවා. ඉතිං... නොයෙක් දේවල් කරන්න නොයෙක් ආකාරයේ වෙහෙස දරමින් ඉන්න අතරේ ශරීරයේ සංතෘප්ත මේදය දියකර හරින්නට හැකි අසංතෘප්ත මේදය හෙමින් සැරේ ලබාගැනීම නරකද..? මස්, පොල්කිරි, තෙල්වගේ අහාර ද්‍රව්‍යවලින් කුස පුරවාගන්නා අපි ශරීරයේ සංතෘප්ත මේදය තවත් වැඩිකිරීමට රුකුල් දෙනවා.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/wattakkawa/wattakka-b.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]නමුත් මෙය සමතුලිත තත්ත්වයට පත්කළ හැකියි. කරන්න තියෙන්නේ දවසකට මේස හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න එක පමණයි. මොනවද..? වට්ටක්කා ඇට, වට්ටක්කා සුද්ධ කරනකොට විසිකරලා දාන ඇට.[/COLOR][/SIZE] [IMG]http://www.katussa.com/criticism/wattakkawa/wattakka---6.jpg[/IMG][IMG]http://www.katussa.com/criticism/wattakkawa/wattakka2.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]පොත්ත ඇරලා මදය ආහාරයට ගන්නකොට අපූරු රසයකුත් දැනේවි. වඩා සුදුසු ලා නිල්පාට හෝ ලා කොළපාට මදය සහිත වට්ටක්කා ඇට. ඕනම නම් OVEN එකේ දමලා ROAST කරලා කන්නත් පුළුවන්. ලුණු දාන්න අවශ්‍යම නැහැ. ලෝකයේ වෙන රටවල මේවා දකින්න ලැබෙනවා. තායිලන්තයේ මේක හොඳ වෙළඳාමක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom