පෙති වෙනුවට ඇට කමු ද..?
'මිනිස්සුන්ට දැන් වැඩිපුර කන්න වෙලා තියෙන්නෙ වසවිස'
නමුත්' අපි වැඩිපුර කෑමට ගන්නේ පොල්කුඩු'... එහෙම කිව්වොත් ඔබ ටිකක් කලබල වේවි.
හැබැයි පොල්කුඩු කියලා කිව්වේ 'රොඩ්ඩ' අඟවන්නයි.
කපලා කොටලා, හූරලා සෝදලා සකස් කරගන්නකොට සමහර විට ආහාරයේ තියෙන ගුණදායකම කොටස ඉවත් වෙලා.
කතාවක් තියෙනවා වම්බට්ටේ රස නැට්ටේ කියලා.
ඒත් රහ බලන්නවත් නැට්ට කන්නේ කීයෙන් කීදෙනාද..?
තවත් වෙලාවකට සමහරු අහනවා වට්ටක්කත් මාළුවක්ද කියලා..? දන්නෝ දනිති.
ඔබ නොදන්නා දෙයකුත් තියෙනවා.
Pls Next......

මම ගොඩක් ආස ආහාරයක්.මේ තරම් ගුණ බව දන්නේ අද..තෑන්ක්ස් ..