පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් කරගන්න උදව්වක්
යාළුවනේ මගේ යාළුවෙකුගේ පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා පොරටත් වෙන එකෙක් දීලා තියෙන්නේ. 8 ජී බී එකක්. පෙන් එක පිරෙන්නම තියෙන්නෙ වැල (බ්ලු ෆිල්ම්ස්). පොර කොළඹින් පෙන්එක අරගෙන ෂොප් එකෙ එකාට කියල තියෙනව වැල ටිකක් දාල දෙන්න කියල. ඌ එ්කට මොකක් හරි ප්‍රෝග්රෑම් එකකින පාස්වරඩ් එකක් දාල.
මේකයි සීන් එක: පෙන් එක ෆෝමැට් කරන්න බෑ පාස්වර්ඩ් එක ඉල්ලනව. පෙන් එකේ ඩේටා මකන්නත් බෑ. මේක ෆෝමැට් කරගන්න විදියක් තමයි දැනගන්න ඕන.