පෙන් ෆෝමැට් ට්‍ර්බල්

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    පෙන් ෆෝමැට් ට්‍ර්බල්

    මචන් ලා මගෙ පෙන් එක ෆෝමැට් කරන්න දෙන්නෙ නෑනෙ බන් ... :frown:

    CMD වලින් කරන්න බැලුවත් එකෙත් එක තැනක්ට පස්සෙ ඇක්සස් කරන්නෙ නෑ :angry:

    මේ මගුල ෆෝමැට් කරගන්න විදියක් කියහල්ලකො :dull:

    32ග්බ් එකක් විහික් කරල්ත් බෑ
    :confused: