ග්ලුකෝමා කියන්නේ අපි දන්නෙම නැතුව අපේ පෙනීම නැති කරන බරපතල ලෙඩක්.
ඇස් පෙනීම මේ ලෙඩේ නිසා නැති උනොත් නැති උනාම තමයි.
කණ්නාඩි දාලා , කාච දාලා හදන්න බෑ .
මට හිතෙනවා මේ ලෙඩේ තියෙන බරපතල කමට සාපේක්ෂව සමාජේ කතා බහට ලක්වෙනවා අඩුයි කියලා
කට්ටිය ග්ලුකෝමා ගැන දන්න තරම මනින්න පොඩි poll එකක් දානවා ඔන්න