පෙනුම ගැන හිත හිතා ඉන්න එපා, අහු වෙන එකට ටෝක් කරහං. 🤣🤣🙏

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    3tg42m.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    Glutathione වලට වියදම් කරන්න සල්ලි තියනවනම් අවුලක් නෑ.

    හැබැයි කැත ජාන තියෙන්නෙ පවුලෙ. ලමයින්ටත් Same Treatment කරන්න වෙයි 🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Glutathione වලට වියදම් කරන්න සල්ලි තියනවනම් අවුලක් නෑ.

    හැබැයි කැත ජාන තියෙන්නෙ පවුලෙ. ලමයින්ටත් Same Treatment කරන්න වෙයි 🤣
    උබ අහලා තියෙද halo effect එක ගැන. ඉතිං මිනිස්සු බලන්නෙ කොහොම හරි ලස්ස්න වෙන්න.
     
    • Like
    Reactions: RealityOfX

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    5 වසරෙ ඉන්න කෙල්ල නෙමෙයි 10 වසරෙදි 10 දි ඉන්න කෙල්ල නෙමෙයි AL ඉවර වෙද්දි Al ඉවර වෙද්දි ඉන කෙල්ල නෙමෙයි 25දි 😓 ඒකට කොල්ලො 5 වසරෙදි දැක්ක එකා 13 දිත් පොඩි වෙනස්ටි වෙලා තියෙන්නේ කාලය මැවු වෙනසක අරුමේ ☹️🥲
     
    • Like
    Reactions: tha123

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    මම මුන්ව කසාද බැඳගෙන ළමයි හදන්න ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය බොමුද සීතල වතුර වීදුරුවක්? 🤣🙏
    කැතට ඉන්න කෙල්ල ලස්සන කරල හදල ගන්නකන්ම ඉන්න ඕනෙ නෑ කොටල පැනල යන්නනම්. කෙලින්ම Glutathione බඩ්ඩක් හොයාගත්තනම් හරි One Night 🤣
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,635
    113
    කැතට ඉන්න කෙල්ල ලස්සන කරල හදල ගන්නකන්ම ඉන්න ඕනෙ නෑ කොටල පැනල යන්නනම්. කෙලින්ම Glutathione බඩ්ඩක් හොයාගත්තනම් හරි One Night 🤣
    Ride sharing vs Buying a car. 😊
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මුන්ව කසාද බැඳගෙන ළමයි හදන්න ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය බොමුද සීතල වතුර වීදුරුවක්? 🤣🙏
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    campus eke kollo tika muta puke arinne natte ay ?
     
    • Haha
    Reactions: wqe123

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    අපිට සෙට් උනොත් ඉතින් ඕකෙ අනික් පැත්ත. කැත එකී කලු කැත බතල වෙනවා තවත්. 😂😂😂😂
     
    • Love
    Reactions: Vitamin K

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    faak 😂😂😂
     
    • Like
    Reactions: wqe123

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    උඹලට ගෑනු හරියන්නෙ නෑ උත්තමාවියොන්ට කරන අපහාස වල හැටියට 😡