පෙනුම ගැන හිත හිතා ඉන්න එපා, අහු වෙන එකට ටෝක් කරහං. 🤣🤣🙏

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    හත්තිකේ ඒක... :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: wqe123

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    @IndrajithGamage That's why I am so into you. You have vast amount experience in women which can be further capitalized to build a modeling agency.

    P.S She had black bikini pictures in Instagram stories :D
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Ya ya trillion yen...😜😜😜
     
    • Haha
    Reactions: wqe123

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    එහෙම හිතන්න එපා බ්‍රෝ...
    උබ දන්නේ නැති උනාට අපි අතරේ හිටියා තලගල ගේ රෙද්ද ගලවන්න පුළුවන් කියලා විශ්වාස කරපු එවුන්, තව හිටියා ත්‍රිශාලා තමයි උගේ කෑල්ල කියලා හිතපු එව්වොත්,
    තවත් හිටියා ජපානෙන් යෙන් ඇවිල්ලා මේ රට සුකිත මුධිත වෙනකන් පුරසාරම් දෝඩොපු එවුන්....
    එහෙම එකේ මේකේ ඉන්න උන් ඔය නිලියක් මොඩල් කෙනෙක් බැදලා ළමයි හදන්න හිතන එකත් ලොකු වෙනසක් නෑ........ ;-) ;-) ;-) :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    water-well.jpg
     
    • Haha
    Reactions: wqe123

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම මුන්ව කසාද බැඳගෙන ළමයි හදන්න ඉන්නවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය බොමුද සීතල වතුර වීදුරුවක්? 🤣🙏
    කව්ද බන් මේ අශුචි කෙල්ලොන්ව බදින්නේ ????
    ස්ත්‍රී සුන්දරත්වය විදින්න ලං කර ගන්න එපා.
     
    • Like
    Reactions: IndrajithGamage