පෙනෙන ලෝකයෙන් එහාට. නොපෙනෙන ලෝකය හා සම්බන්ද ප්‍රශ්නයකට උදව්වක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔයිට කලින් ගිය තැනකින් කියවුනා පොඩි ලමයෙක් කුත් ඉන්නවා කියන එක. අදටත් එ කවුද කියන්න දන්නෙ නැහැ .
    එතනින්ම තේරුම් ගනිං ඕකුන් පට්ටපල් බොරු කියන බව.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    පින් දුන්න විදිහ පොඩ්ඩක් කියපන් බලන්න.

    ආහාර, පාන, වස්ත්‍ර, ඖෂධ, ..... ඔය වගේ දේවල් දන් දෙන්න ඕනෙ. මොනවද දන් දුන්නෙ? කාටද දුන්නෙ? මොනවා කියලද පින් අනුමෝදන් කළේ?

    * මම බලි තොවිල් කරන කෙනෙක් නම් නෙවේ.
    kara bn. eth wadi mathkayak na. e aya kiwwa widihata kare. oya puda pooja karana dawasata mata mathakai gedara pitupasata wenna e kynne entrance eka newei gedara anith paththe kaama pingan ehema thibba
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    එතනින්ම තේරුම් ගනිං ඕකුන් පට්ටපල් බොරු කියන බව.
    එහෙම හැම දේම බොරු බොරු කිය කිය ඉන්න එපා බන්.. උබටම දෙයක් වෙන්නම ඕනේ බන් ඕවා තේරුම් ගන්න.
    ඔවලත් ඇත්තටම දේවල් තියනව..
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    දේවාලෙට ගිහින් කපුවට පොල් ගෙඩියෙන් ගහපන්. ඔක්කොම බූත දෝස ඉවරයි. 🙂
    umbata wihiluwak unata bn eka aththatama una dewal danne mama saha ape paule aya. thanks reply ekata

    අවුල තියෙන්නෙ තිබ්බ සොහොනෙ. සොහොන හරියට අයින් කරල නෑ. ඒ අයින් කල සොහොනට කලින් තව කිහිපයක් ඔතන තිබිල තියෙනව. දැන් ගේ හදලත් තියෙන නිසා එතන සුද්ද කරන්න ලේසි පහසු දෙයක් නෙමේ. මලගිය ප්‍රාණකාරයො කැමති කරවගන්න වෙනව.

    ගෙදර වාස්තු දෝස බලන්නත් ඕනි.
    karanna puluwan okkoma kara bn, yanna puluwan than walatath giya. eth meka iwara wenne na
    ------ Post added on Apr 15, 2024 at 10:14 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    දේවාලෙට ගිහින් කපුවට පොල් ගෙඩියෙන් ගහපන්. ඔක්කොම බූත දෝස ඉවරයි. 🙂
    හැමදේම විහිළු ඉතින් උබල වගේ උන්ට. ඔහොම ගිහින් දවසක තේරෙයි ..
    ප්‍රශ්ණය තමන්ගෙ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි කිව්වලු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අයේ දැනගන්න ඕනේ elakiri buutha kotuwa kiyana නූල පටන් ගත්ත රොබොට් අයියා තාම ඉන්නවද කියලත්
    එහෙම කෙනෙක් ඉඳලා නෑ. මැරිච්ච එකෙක්ගේලු ඒ අකවුන්ට් එක
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    මේක තමා අවසාන කොටස. මගෙ තාත්තගෙ හදිස්සියෙම උන අකල් මරණය

    මුලින් කිව්ව වගෙම අපි හොන්දට හිටිය පවුලක්. අපිට තිබ්බෙ ඉදිකිරිම හා සම්න්බද වියාපරයක්. බලන් ඉද්දි එ ඔක්කොම නැති ම උන. අන්තිමට කරපු එකෙන් ලක්ශ 50කට කිට්ටු වෙන පාඩුවක් උනා. ඕක ගැන තාත්තා හීට්යෙ හරිම මානසික පිඩනයකින්. අන්තිම කාලෙදි එ නිසා ඩිමෙන්සියා කියන ලෙඩෙත් හැදුන. එක දවසක රෑට කැමත් කාලා නිදාගන්න ගිය තාත්තා pandara brain stroke ekakin nathi una giya awurudde😞

    adatath api windawanawa bn mee okkoma nisa. mata karanna deyak kiyanna puluwanda kaata hari.

    (mama mee kiwwa kisima deyak boru newei, ehema kranna tharam mama pallehata watila naha)

    thanks a lot mchn
    kathawa dahan ithin.puluwan ekek udaw karai :yes:
    ------ Post added on Apr 15, 2024 at 10:33 PM

    ko kathawa?
    mama liyala damma bn
    ------ Post added on Apr 15, 2024 at 10:34 PM

    බම්ප්
    thank you
    ------ Post added on Apr 15, 2024 at 10:34 PM

    දන්න විදියට උදව් කරන්ඩ පුලුවන්, කතාව මොකක්ද?
    thank you bn reply ekata.. mama liwwa kathawa
    ------ Post added on Apr 15, 2024 at 10:35 PM

    ඕව මලගිය දෝස බූත දොස නෙවෙයි බන්. ඕවා හූනියම්..
    ඒවා කපල මුලින්ම අරන් දාන්නේ නැතුව ඕවට ඔය පුහුල් කපල , තොවිල් නටල , මුට්ටි වලලලා , පෙරේත තටු එනම් මනම් කරා කියලා හරියන්නේ නෑ .

    ගෙදර හදන්න දුන්නේ කාටද ?
    ඔය හරියේ උබලගේ සියලගේ පරණ තරහ කාරයෝ ඉන්නවද ?

    ඔය හූනියම් අත්තිවාරමටත් යටින් දාල නම් ඉතින් ඔක්කොම ගලවන්න වෙන්ව.
    මේ පැත්තේ ත් ඔහොම හූනියම් වලල්ල ඒ පවුලේ අයියල මල්ලිලා එක එකා හොයාගන්න බැරි විදියට ලග ලග මැරුණා. අන්තිමටම ගේ ග්ලාවලම දැම්මා.

    ඕවා වලලන උන් එකක් නෙවෙයි ව්ලලන්නේ. 10 - 15 වලලන්ව කෙලවෙලාම යන්න.
    mchn gedara haduwe mage thaththama thama. apita thibba construction company ekak SME type. mchn ape ammage paule aya ekka tharaha thiyana, irisiyakarayo innawa bn. thaama innawa. gedara hadaddi pethsam gahapu ayath hitiya. hondata katha baha krala indapu ayama thama pethsam gahala thibbe. mama puduma widhata bala kara bn wikunala yan kiyala, eth gedara aya kamathi une naha ne. dan thaththath naha apita. meka ain karanna puluwan hari wisandumak denna puluwan hari danna kwruth nadda? mage gewal nuwara mchn
    ------ Post added on Apr 15, 2024 at 10:41 PM
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මම උබට දෙයක් කියන්නම්. තොවිල් නටලා මේක ගොඩ දාන්න බෑ මචන්. අන්තිමට ලක්‍ෂ ගාණක් නිකරුණේ අහක යයි. දේපල තන්හාවෙන් මැරුන කේස් ලේසියෙන් ගොඩ දාන්න බෑ. අනික උබ කියන විදියට මේ කේස් එකේ 3ක් ඉන්නවා. හොදම්දේ ඉන්න තැනින් අයින් වෙලා වෙන පැත්තක පදිංචියට යන්න, මුලින්ම කුලියට යන්න. ගිහින් ටික කාලෙකින් ගෙයක් අර ගන්න. කොලඹ අවටට එන්න ඕනි නම් මාලඹේ, කඩුවෙල, හොමාගම, කලුතර වගේ පැත්තක ගෙයක් බලන්න. මේක තමයි හොදම ක්‍රමය. උබලා දැන් ඉන්න ගෙදර විකුනපන්. නැත්නම් රෙන්ට් එකට දීලා ඒකෙනුත් කීයක් හරි හොයාගනින්.

    හපුතලේ වෙච්ච මේවගේම සීන් එකක් කියන්නම්. කෑගල්ලේ එකෙක් හපුතලේට කිට්ටුව බෑවුමක ඉඩමක් අරන් හොටෙල් එකක් ගැහුවා. ඇත්තතම ලොකු එකක් නෙමෙයි. පොඩි එකක්. මූ ඒක හදලා ඒකත් බලාගෙන එහෙම පදිංචි වෙලා හිටීයා. උබ කිව්වා වගේම ග්දවල්, අමුතු සද්දවල්, ලෙඩ වෙන කේස් ගොඩක් උනා. අන්තිමට මූ උගේ ගම්පලාතෙන්ම සස්තර බලන තැනකින් බලද්දි , ඒ ඉඩමේ කලින් වැඩ්කරපු ගෑනු කෙනේකුයි පිරිමි කෙනෙකුයි ඒ ඉඩමේ සැරිසරන කතාවක් කියලා. ඊට පස්සේ මූ මාතර පැත්තේ තැනකිනුත් බලලා. ඒ කතාව ඒ විදියටම කියාලා තිබුනා. අන්තිමට මූ පොඩී පූජාවක් කරලා, කෝවිලක සාමි කෙනෙක් ගෙන්නලා මොකක්ද මන්දා කරා. සාමි කෙනෙක් ගෙන්නුවේ අර මැරුන අය දෙමල ජෝඩුවක් නිසා. පූජා දීලා ටික දවසකින් වැඩේ ගොඩ. හැබැයි උබේ කේස් එක දරුණුයි. හොදම දේ ඉන්න තැන මාරු කරන එක
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක තමා අවසාන කොටස. මගෙ තාත්තගෙ හදිස්සියෙම උන අකල් මරණය

    මුලින් කිව්ව වගෙම අපි හොන්දට හිටිය පවුලක්. අපිට තිබ්බෙ ඉදිකිරිම හා සම්න්බද වියාපරයක්. බලන් ඉද්දි එ ඔක්කොම නැති ම උන. අන්තිමට කරපු එකෙන් ලක්ශ 50කට කිට්ටු වෙන පාඩුවක් උනා. ඕක ගැන තාත්තා හීට්යෙ හරිම මානසික පිඩනයකින්. අන්තිම කාලෙදි එ නිසා ඩිමෙන්සියා කියන ලෙඩෙත් හැදුන. එක දවසක රෑට කැමත් කාලා නිදාගන්න ගිය තාත්තා pandara brain stroke ekakin nathi una giya awurudde😞

    adatath api windawanawa bn mee okkoma nisa. mata karanna deyak kiyanna puluwanda kaata hari.

    (mama mee kiwwa kisima deyak boru newei, ehema kranna tharam mama pallehata watila naha)
    sorry to hear that mchn :(

    50 laks කියන්නෙ construction field එකේ පොඩි ගානක් නෙ. ඊට වඩා loss එකක් වෙන්න ඇති.
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    naha bn. mekata sambanda eka deyak thiyanawa. eka liyala dannam. eka gana hari wistharayak na
    wisthare thama mama kiwwa wage ara wathura ganna awa allapu wate inna ayage lamayek podi kaledima nathi wela thiynawa. mama hithanne awurudu 4,5 wath wayasada danne na. e lamayath walala tynne, eyalagema idame habai apitath eka penawa gedara pitipassata giyama. ethana araliya gahak hitawalath thiyanawa

    mchn api SME type ne. ehema large range eke kare naha bn. karath profit thibba na kiyanne na. anthimata thibba okkoma wage wikunala thama bill clear kare. keeyada loss kiyana eka danne thaththa thama bn
    sorry to hear that mchn :(

    50 laks කියන්නෙ construction field එකේ පොඩි ගානක් නෙ. ඊට වඩා loss එකක් වෙන්න ඇති.
    ------ Post added on Apr 15, 2024 at 10:45 PM

    මම උබට දෙයක් කියන්නම්. තොවිල් නටලා මේක ගොඩ දාන්න බෑ මචන්. අන්තිමට ලක්‍ෂ ගාණක් නිකරුණේ අහක යයි. දේපල තන්හාවෙන් මැරුන කේස් ලේසියෙන් ගොඩ දාන්න බෑ. අනික උබ කියන විදියට මේ කේස් එකේ 3ක් ඉන්නවා. හොදම්දේ ඉන්න තැනින් අයින් වෙලා වෙන පැත්තක පදිංචියට යන්න, මුලින්ම කුලියට යන්න. ගිහින් ටික කාලෙකින් ගෙයක් අර ගන්න. කොලඹ අවටට එන්න ඕනි නම් මාලඹේ, කඩුවෙල, හොමාගම, කලුතර වගේ පැත්තක ගෙයක් බලන්න. මේක තමයි හොදම ක්‍රමය. උබලා දැන් ඉන්න ගෙදර විකුනපන්. නැත්නම් රෙන්ට් එකට දීලා ඒකෙනුත් කීයක් හරි හොයාගනින්.

    හපුතලේ වෙච්ච මේවගේම සීන් එකක් කියන්නම්. කෑගල්ලේ එකෙක් හපුතලේට කිට්ටුව බෑවුමක ඉඩමක් අරන් හොටෙල් එකක් ගැහුවා. ඇත්තතම ලොකු එකක් නෙමෙයි. පොඩි එකක්. මූ ඒක හදලා ඒකත් බලාගෙන එහෙම පදිංචි වෙලා හිටීයා. උබ කිව්වා වගේම ග්දවල්, අමුතු සද්දවල්, ලෙඩ වෙන කේස් ගොඩක් උනා. අන්තිමට මූ උගේ ගම්පලාතෙන්ම සස්තර බලන තැනකින් බලද්දි , ඒ ඉඩමේ කලින් වැඩ්කරපු ගෑනු කෙනේකුයි පිරිමි කෙනෙකුයි ඒ ඉඩමේ සැරිසරන කතාවක් කියලා. ඊට පස්සේ මූ මාතර පැත්තේ තැනකිනුත් බලලා. ඒ කතාව ඒ විදියටම කියාලා තිබුනා. අන්තිමට මූ පොඩී පූජාවක් කරලා, කෝවිලක සාමි කෙනෙක් ගෙන්නලා මොකක්ද මන්දා කරා. සාමි කෙනෙක් ගෙන්නුවේ අර මැරුන අය දෙමල ජෝඩුවක් නිසා. පූජා දීලා ටික දවසකින් වැඩේ ගොඩ. හැබැයි උබේ කේස් එක දරුණුයි. හොදම දේ ඉන්න තැන මාරු කරන එක
    mchn umba kuyana dema thama math kiwwe thaththa jeewath wela iddith. eyala ekata kamathi une na daala yanna. godakma bn mewa wikunanawata ammage paule ayath wadi kamathi na paramparawena dunna deyak kyla. puduma widihata mama amma, thaththa ekka prashna dagaththe kiyana de ahala yan kiyala.

    dan nm meka rent krla yanna ammath kamaththen inne bn. eth meka rent karath, wikunawath mekata enna inna ayatath mee wagema wei neda bn. eka hithaddi monawa unath mage hithata aul. apith than keepayakin baluwa, same scene tikama thama rotate wenne.

    gedarath hena palui bn. hama thaninma cracks yanawa. kochchara permanently ewa repair kararth wdk na. anthimata karapu repair ekedi thawa podden wada karana manussayek marenawa berune mokaddo wasanawakata.

    ude hawasa budun wandala inna nisa thama bn poddak hari oluwa ussala inne
    ------ Post added on Apr 15, 2024 at 10:49 PM
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    wisthare thama mama kiwwa wage ara wathura ganna awa allapu wate inna ayage lamayek podi kaledima nathi wela thiynawa. mama hithanne awurudu 4,5 wath wayasada danne na. e lamayath walala tynne, eyalagema idame habai apitath eka penawa gedara pitipassata giyama. ethana araliya gahak hitawalath thiyanawa

    mchn api SME type ne. ehema large range eke kare naha bn. karath profit thibba na kiyanne na. anthimata thibba okkoma wage wikunala thama bill clear kare. keeyada loss kiyana eka danne thaththa thama bn

    ------ Post added on Apr 15, 2024 at 10:45 PM

    mchn umba kuyana dema thama math kiwwe thaththa jeewath wela iddith. eyala ekata kamathi une na daala yanna. godakma bn mewa wikunanawata ammage paule ayath wadi kamathi na paramparawena dunna deyak kyla. puduma widihata mama amma, thaththa ekka prashna dagaththe kiyana de ahala yan kiyala.

    dan nm meka rent krla yanna ammath kamaththen inne bn. eth meka rent karath, wikunawath mekata enna inna ayatath mee wagema wei neda bn. eka hithaddi monawa unath mage hithata aul. apith than keepayakin baluwa, same scene tikama thama rotate wenne.

    gedarath hena palui bn. hama thaninma cracks yanawa. kochchara permanently ewa repair kararth wdk na. anthimata karapu repair ekedi thawa podden wada karana manussayek marenawa berune mokaddo wasanawakata.

    ude hawasa budun wandala inna nisa thama bn poddak hari oluwa ussala inne
    ------ Post added on Apr 15, 2024 at 10:49 PM
    රෙන්ට් එකට දීලා බලපන්. හොදට කන බොන එකෙක්ට දීපන්. ඒවගේ උන්ට තමයි මේවගේ තැනක් සෙට් වෙන්නෙ. හොද පිරිසිදුවට ඉන්න එක්කෙ ආවොත්, ඒ කෙනා මොන ආගමේ මොන ජාතියේ එකෙක් උනත්, ඌ ආගම් අදහගෙන පිලිවෙලට ඉද්දි අරුන් කරදර කරනවා. වැඩී කල් යන්න කලින් හොල්මන් සීන් එක ආපු අයටත් දැනෙනවා, එතකොට ආපු අය ඉක්මනින් අයින් වෙලා යනවා. හොදට කාලා බීලා ජෝගි නටන එකෙක්ට දීපන්. කිසි හෙනයක් නෑ.උන්ට හොල්මන් එක්ක ඉන්න පුලුවන්. හොදම උදාහරණේ වලතරගේ ගෙදර. භූත විමානයක්.(විහිළු නෙමෙයි)
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    Bro, im really sorry to hear your story. උඹේ කතාව කියෙවුවම, ඔයිට සමාන කේස් එකක් මටත් වෙලා තියෙන්නෙ. අංක එකටම ඔතනින් ගැලවෙයං, නෑදෑ යො නෙමෙයි මොකා කිව්වත් ඔතනින් පිට වෙයන් මුලින්ම..

    පාරම්පරික ලබ්බවල් කිය කියා ඉඳලා, අන්තිමට ජීවිතත් එක්ක නැති වුනාම ඔය වටේ හිටපුු එක පකෙක් නෑ අන්තිමට.

    First hand experience වලින් කියන්නෙ.. ගෘහමූලිකයගෙ හෙනේ ඊලගට පාත්වෙන්නෙ උඹට.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මෙහෙමයි බන්, මිනිස්සු / සත්තු මැරිලා වැළලිලා තියන ඉඩම් ඕන තරම් තියනව. උබල අවුරුදු 10ක් 20ක් ඇතුලත මැරිච්ච උන් ගැන දැනගෙන හිටියට රටේ අවුරුදු 2500 කට එහා ඉදන් මිනිස්සු මැරිලා වැළලිලා තියනව. එක නිසා ගොඩක් ඉඩම්වල මැරිච්ච උන් වැළලිලා තියනව.
    අනිත් එක ඔය සාස්තර පොළවල් වල කියන ඒවා 100 %ක් පිළිගන්න එපා. ඒවගේම එක තැනක කියපුව තව තැනක කියපුව එක්ක ගැලපෙනවා කියල ඒවා 100 %ක් හරි කියල හිතාගන්නත් එපා. සමහර තැන් වල හිත කියවල උත්තර දෙනවා. සමහර ඒවා වවාගෙන කන්න උත්තර දෙනවා. හොදම දේ ඔය ගෙය විකුණලා දාල වෙන තැනක පදිංචියට යන එක.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    රෙන්ට් එකට දීලා බලපන්. හොදට කන බොන එකෙක්ට දීපන්. ඒවගේ උන්ට තමයි මේවගේ තැනක් සෙට් වෙන්නෙ. හොද පිරිසිදුවට ඉන්න එක්කෙ ආවොත්, ඒ කෙනා මොන ආගමේ මොන ජාතියේ එකෙක් උනත්, ඌ ආගම් අදහගෙන පිලිවෙලට ඉද්දි අරුන් කරදර කරනවා. වැඩී කල් යන්න කලින් හොල්මන් සීන් එක ආපු අයටත් දැනෙනවා, එතකොට ආපු අය ඉක්මනින් අයින් වෙලා යනවා. හොදට කාලා බීලා ජෝගි නටන එකෙක්ට දීපන්. කිසි හෙනයක් නෑ.උන්ට හොල්මන් එක්ක ඉන්න පුලුවන්. හොදම උදාහරණේ වලතරගේ ගෙදර. භූත විමානයක්.(විහිළු නෙමෙයි)
    godak thanks karanawa bn reply karata. ape ehema butha case kiyala thiyenne gedara thiayana maarama palu gathiya, kalen kaleta ena kunu ganda, salli awath okkoma nathima wela yana onna ohoma ewa

    Bro, im really sorry to hear your story. උඹේ කතාව කියෙවුවම, ඔයිට සමාන කේස් එකක් මටත් වෙලා තියෙන්නෙ. අංක එකටම ඔතනින් ගැලවෙයං, නෑදෑ යො නෙමෙයි මොකා කිව්වත් ඔතනින් පිට වෙයන් මුලින්ම..

    පාරම්පරික ලබ්බවල් කිය කියා ඉඳලා, අන්තිමට ජීවිතත් එක්ක නැති වුනාම ඔය වටේ හිටපුු එක පකෙක් නෑ අන්තිමට.

    First hand experience වලින් කියන්නෙ.. ගෘහමූලිකයගෙ හෙනේ ඊලගට පාත්වෙන්නෙ උඹට.
    aniwa bn matath hena amuththak danenawa hithata. oya amuththa mata giya awuruddeth danuna, mokaddo kiyaganna therenne nathi thought ekak wage eka. e kynne thaththa iddi. mama nm hithuwema na bn ehema eka paratama eya nathi wei kiyala.

    math kiyanne yamu kiyala. kawruth hithanne na mee idame ehema ewa thiyanawa kiyala. habai hitapu api dnnawa apita kelama una widiha
    ------ Post added on Apr 15, 2024 at 11:03 PM

    මෙහෙමයි බන්, මිනිස්සු / සත්තු මැරිලා වැළලිලා තියන ඉඩම් ඕන තරම් තියනව. උබල අවුරුදු 10ක් 20ක් ඇතුලත මැරිච්ච උන් ගැන දැනගෙන හිටියට රටේ අවුරුදු 2500 කට එහා ඉදන් මිනිස්සු මැරිලා වැළලිලා තියනව. එක නිසා ගොඩක් ඉඩම්වල මැරිච්ච උන් වැළලිලා තියනව.
    අනිත් එක ඔය සාස්තර පොළවල් වල කියන ඒවා 100 %ක් පිළිගන්න එපා. ඒවගේම එක තැනක කියපුව තව තැනක කියපුව එක්ක ගැලපෙනවා කියල ඒවා 100 %ක් හරි කියල හිතාගන්නත් එපා. සමහර තැන් වල හිත කියවල උත්තර දෙනවා. සමහර ඒවා වවාගෙන කන්න උත්තර දෙනවා. හොදම දේ ඔය ගෙය විකුණලා දාල වෙන තැනක පදිංචියට යන එක.
    thank you mchn. math mewage ellila inna kenek newei. api hamoma jeewath wena thanaka kalekata kalin onee kenek marila tiyena puluwan bn umba hari. eth mehema dewal nuth athi neda? dan godk inne bn business karana aya math eka dannawa
    ------ Post added on Apr 15, 2024 at 11:05 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    G
    godak thanks karanawa bn reply karata. ape ehema butha case kiyala thiyenne gedara thiayana maarama palu gathiya, kalen kaleta ena kunu ganda, salli awath okkoma nathima wela yana onna ohoma ewa

    aniwa bn matath hena amuththak danenawa hithata. oya amuththa mata giya awuruddeth danuna, mokaddo kiyaganna therenne nathi thought ekak wage eka. e kynne thaththa iddi. mama nm hithuwema na bn ehema eka paratama eya nathi wei kiyala.

    math kiyanne yamu kiyala. kawruth hithanne na mee idame ehema ewa thiyanawa kiyala. habai hitapu api dnnawa apita kelama una widiha
    ------ Post added on Apr 15, 2024 at 11:03 PM

    thank you mchn. math mewage ellila inna kenek newei. api hamoma jeewath wena thanaka kalekata kalin onee kenek marila tiyena puluwan bn umba hari. eth mehema dewal nuth athi neda? dan godk inne bn business karana aya math eka dannawa
    ------ Post added on Apr 15, 2024 at 11:05 PM
    Gedara වාස්තු godak waradi athi , e hinda wena gedarkata padinchi yata yanna passe adurek lawwa balawa ganna nuwara patte inna , dewala walata yanna epa
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    G
    Gedara වාස්තු godak waradi athi , e hinda wena gedarkata padinchi yata yanna passe adurek lawwa balawa ganna nuwara patte inna , dewala walata yanna epa
    Gedara wasthu doshath thiyanawa bn kiwwa wagema. Nuwara kawru hari ehema hondama kenek innawada? Okkomala wade krannama kiyala loku ganan illanne😕
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    Gedara wasthu doshath thiyanawa bn kiwwa wagema. Nuwara kawru hari ehema hondama kenek innawada? Okkomala wade krannama kiyala loku ganan illanne😕
    Eka tama lokuma vine wasthu dosa wasthu hari nm අමනුස්ස yanta apita kelawanna be , pita kenek huniyam kale nattan , uba gedara aya ada gaha gena wena gedarakata palayan , gedara waga karapan spaices dapan karabu gas wage , apitath wasthu kela wela yanna baruwa inne ubalata salli tiyene , podi sahayak hari danei giyama , namata huniyam kaloth witari passen enne
     
    • Love
    Reactions: sahan50