Akkara ganan na bn. Strategic location ekaka thiyena 20 perches idamak. Wikunanawanam nearly 3 coreඅක්කර keeyk tiyenne nuwara koheda
Akkara ganan na bn. Strategic location ekaka thiyena 20 perches idamak. Wikunanawanam nearly 3 coreඅක්කර keeyk tiyenne nuwara koheda
Thanks dunna advice ekata. Godak aya kiwwa wagema try karannam danata inna thanin padinchiya maaru karannaකතාව සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඔයත් යමක් කමක් තේරෙන කෙනෙක්.
ඔයාලා මේවෙනකන් උත්සාහ කරල තියෙන්නෙ ඔය ගෙදර ඉදන්ම වැඩේ ගොඩදාගන්න නේද. මෙතන ගොඩක් අය කියල තියනවා වගේ ඉක්මනින් ඉන්න තැන මාරු කරන්න. කුලියට ගෙයක් හොයාගන්න. අලුතින් ගෙවල් ගන්න යන්න එපා මේවෙලාවෙ. ඔයාලා ඒ පියවර ගත්ත ගමන් ඔය ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙලා අලූතින් හිතන්න මනස නිදහස් වෙනව. (ගෙවල් ඉඩම් විකූනන/රෙන්ට් කරන වැඩ දැන් පටලවා ගන්න එපා. )
අහෝ ඩිලාන් මේ ඔබමද?එහෙම හැම දේම බොරු බොරු කිය කිය ඉන්න එපා බන්.. උබටම දෙයක් වෙන්නම ඕනේ බන් ඕවා තේරුම් ගන්න.
ඔවලත් ඇත්තටම දේවල් තියනව..



oya sohon walalapu eka geyak wath success na bn. ain weyn othanin.කතාව මම එහෙනම් මෙතන ඉන්දන් පටන් ගන්නම්. අපි දැනට ජිවත් වෙන්නෙ නුවර. නුවර පදින්චියට ආව එක ගැන කිසිම දුකක් නැහැ. ඒත් ඉන්න තැන ගැන තියෙන්නෙ පුදුම කලකිරිමක්. නුවරට එන්න කලින් අපි හීටියෙ කොළඹ හරියට වෙන්න. මම පුංචි උනත් දන්න කාලෙ ඉන්දන් එහෙ ඉද්දි අපිට කිසිම වර්දක් තිබ්බෙ නැහැ. සාමාන්‍යයෙන් ජිවිතයට එන ප්‍රශ්න තිබ්බට අපි හොඳින් ජිවත් උනා .සල්ලි, වාහන කිසිම අවුලක් තිබ්බෙ නැහැ ඒ කාලෙ.
පස්සෙ අපිට නුවරට එන්න උනෙත් නදැයො නිසා. ඒ ආව දවසෙ ඉන්දන් තමා මේ කාලකන්නි වැඩ ඔක්කොම වෙන්න පටන් ගත්තෙ. දැනට ඉන්න තැන ගෙදර හදලා අවුරුදු 11,12 අතර කලයක් වෙනවා. එක හැදුවා කිව්වට කිසිම සම්පූර්ණයක් නැහැ .සල්ලි ඔක්කොම නිකන් වතුරෙ ගියා වගෙ. ගෙදර හදන්න මේ ඉඩම හම්බවෙන්නෙ අම්මගෙ පැත්තෙන් . ගෙදර මෙතන හදාන්න කලින් මේ ඉඩමෙ අම්මගෙ තාත්තගෙ සොහොන තමා තිබ්බෙ. ගෙදර හදන්න ඔනේ නිසා අපි ඒක අයින් කරලා වෙන තැනක තැන්පත් කරා. ඕහොම ගෙදර හදගෙන ඉද්දි හදිස්සියෙම බාගෙට ගෙදර වැඩ කරලා තිබ්බත් පදින්චියට එන්න උනා. ගෙදරට ගෙවදින දවසත් ඔන්න අවා. වෙලාවක් එහෙම බලලා එද ඒක කරද්දි ගෙදර්ට ඉස්සරොම ගොඩ උනෙ පවුලෙ එක්කෙනෙක්( පුද්ගලයා නොකියා ඉන්නම් ). පලවෙනි අඩිය තියද්දිම අතෙ තිබ්බ මල් වට්ටිය කෙලින්ම බිම වටුනා. ඒ සිද්දිය අද වගෙ මට මතකයි . ඒ කාලෙ වෙද්දි මට අවුරුදු 15ක් වගෙ උනත් මට නම් තෙරුනා හරි මොකක් ලොකු අවුලක් වෙන්න යන්නෙ කියලා. එකත් වැඩිය හිතන්නෙ නැතුව එදා දවසෙ වැඩත් ඉවර කරලා අපි දැන් ඉන්න ගෙදර ජිවත් වෙන්න පටන් ගත්තා. වැඩි කාලයක් ගියෙ නැහැ පටන් ගත්තා කෙලවෙන්න. තිබ්බ වියාපාර, සල්ලි බලන් ඉද්දි විනාස වෙන්න පටන් ගත්තා. තත්තාගෙ අසනීප , පවුලෙ ප්රශ්න, එක්කෙනාට එක්කෙනා පෙන්න බැහැ, මානසික ප්රශ්න, සල්ලි ප්රශ්න ඔය වගෙ එක එක දෙවල් වැඩිම වෙන්න ගියෙ පොඩි කාලයක් . ඔන්න බැරිම නිසා අපිත් ඔය දේවාල, දන්න කියන අය කියන තැන් වලට ගිහින් බලන එක කරන්න පටන් ගත්තා. ඊ කිව්ව දෙවල් එහෙමම කරාට කිසිම වෙනසක් උනෙ නැහැ. උනත් එ සතුට තිබ්බෙ ටික දවසක් ,අයෙත් අර වගෙම තමා. ස්වාමින් වහන්සෙ නමක් වැඩම කරවලා පිරිත් කියවලා එහෙමත් කරා. ඕය පුද පුජා කරවලා පෙරෙත ගොටු තියලා,ගෙදර අරක්ශා කරවලා කොච්චර දෙවල් කරත් කිසිම දියුනුවක් උනෙ නැහැ. සමහර දවස් වලට ගෙදර ඇතුලෙ ඉන්නත් බැහැ සතෙක් මැරිලා එන කුනු ගද වගෙ පට්ටම ගඳයි .කොච්චර හෙව්වත් එහෙම මරුන සතෙකුත් නැහැ. පඩි පෙල බැහැලා පල්ලෙහම තට්ටුවට යද්දි පඩි පෙලෙ අයිනෙන් එනවා ඒ කුනු ගඳ. එත් මුකුත්ම නැහැ. තියනවනම් ඇස් දෙකට පෙන්න එපැයි මුකූත්ම නැහැ එ උනාට.
ඔය ගියා කිව්වා හැම තැනකින්ම කියවුන එක කතවක් තිබ්බා. එ තමයි මරුන වයසක පිරිමි මනුස්සයෙක් ,මරුන වයසක ගැහැණු කෙනෙක් සහා මරුන පොඩි ලමයෙක් අපෙ ඉඩමෙ ඉන්නවා කියන එක. එත් අපිට එයලගෙන් ප්රශ්න්යක් නැහැ. එත් එයලා පෙරෙත ආත්ම වල අය කියන එක.ඒ අයට පින් දෙන්න එතකොට අයින් වෙලා යාවි කියලා තමා කිව්වෙ. එ කිව්වා වගෙ දෙවල් කරාට කිසිම දෙයක් උනෙ නැති තරම්. අද කියද හම්බවෙන්නෙ ඒ සල්ලි ටික ඉවරම වෙන්න මොකක්ම හරි වෙනවා, නිකන් කව්රු හරි අසනීප හරි වෙලා සල්ලි ටික ඉවරයි . දෙවාල, එක එක අය හම්බවෙන්න, පූජා වලට වියදම් කරපු ගාන කියද කියලා අදටත් මතක නැහැ.
Meka thama 1st part eka. Ithuru tikath liyana gaman. meke liyala iwara unama kattiyata therum ganna puluwan wei
oya sohon walalapu eka geyak wath success na bn. ain weyn othanin.
මීළඟ ගොදුර ඔබ විය හැක . ඉක්මනින් rent එකට හරි වෙන තැනකට යන්න.ගෙදර අය ආවත් නැතත්. පස්සේ අනිත් අයත් ඒවි .
අවුරුදු 25දී කරුණු කාරනා මේ විදියට හිතන එකත් ලොකු දෙයක් .
Mama meka kisima athal ekakata damma ekak newei bn. Mata ehema karanna kisima onee kamak naha. Math psychology gana side eken igena ganna kenek. Oke kiyana negative bias gana math poddak dnnawa. Godakma welawata mentality eka stable eke thiyaganna thama math psychology paththa follow karana gaman ewa apply karanne. Mama mee articles nuth refer karannam bn. Thank youමේක ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමයි නම් මට කියන්න තියෙන්නේ...
උබට English කියවන්න පුලුවන්න්ද? එහෙනම් මෙන්න මේ ආටිකල් එක මුල ඉදන් කියවපන්..
https://www.verywellmind.com/negative-bias-4589618
උබට හේතු දෙකක් හින්ද තමයි ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ..
1. pessimistic syndrome
2. negativity bias
ඊට පස්සේ psychiatrists කෙනෙක් හම්බෙන්න පලයන්..
https://www.doc.lk/search?id=5022&doctor=&hospital=0&specialization=29&date=
refer: https://www.practo.com/consult/nega...s-and-fear-of-change-i-always-have-negative/q
ඔය වැඩ ටික කරලා මාස 3 කට පස්සේ ඇවිල්ලා මේ ත්‍රෙඩ් එකටම feedback එකක් දියන්.........
මානසික රෝග සහ අමනුෂ්‍ය දොෂ අතර වෙනස තියෙන්නේ කෙස් ගහක වෙනසක්.මේක ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමයි නම් මට කියන්න තියෙන්නේ...
උබට English කියවන්න පුලුවන්න්ද? එහෙනම් මෙන්න මේ ආටිකල් එක මුල ඉදන් කියවපන්..
https://www.verywellmind.com/negative-bias-4589618
උබට හේතු දෙකක් හින්ද තමයි ප්‍රශ්න ඇවිල්ල තියෙන්නේ..
1. pessimistic syndrome
2. negativity bias
ඊට පස්සේ psychiatrists කෙනෙක් හම්බෙන්න පලයන්..
https://www.doc.lk/search?id=5022&doctor=&hospital=0&specialization=29&date=
refer: https://www.practo.com/consult/nega...s-and-fear-of-change-i-always-have-negative/q
ඔය වැඩ ටික කරලා මාස 3 කට පස්සේ ඇවිල්ලා මේ ත්‍රෙඩ් එකටම feedback එකක් දියන්.........
නෑ වගේ නේද බන්. ඒත් මේවගේ දේවල් ගැන දන්න උන් මේකේ ඉන්නවාDan active nane da bn robat aiya?
Bohoma isthuthi bn. Kiwwa wagema e wage podi wenasak athi. Ewa anduraganna puluwan daksha kenek hoyaganna eka thama mee kale dan amaru.මානසික රෝග සහ අමනුෂ්‍ය දොෂ අතර වෙනස තියෙන්නේ කෙස් ගහක වෙනසක්.
ඔය දෙක වෙන් කරල අඳුර ගන්න පුළුවන් වෙන්නේ දක්ෂ ඇදුරෙකුට පමනයි.
මාත් විශ්වාස කරනවා හොඳ හා නරක බලවේග (අමනුෂ්‍ය ) අපේ ජීවිතවලට බලපෑම් ඇති කරනවා කියලා.
ඔබේ සියලු ප්‍රශ්න ඉක්මනින් විසදේවා කියා මා ප්‍රාථතනා කරනවා.
------ Post added on Apr 16, 2024 at 1:45 PM
Owww aniwarayen athi. Danata e wage aya mekata reply dalath thiyanawane. Robat aiya nm dan naha wage. Wena rataka neda inneth, butha kotuwa kiyawaddi thama dakke ekaනෑ වගේ නේද බන්. ඒත් මේවගේ දේවල් ගැන දන්න උන් මේකේ ඉන්නවා
bro ubata msg ekak demma balapan eka.Bohoma isthuthi bn. Kiwwa wagema e wage podi wenasak athi. Ewa anduraganna puluwan daksha kenek hoyaganna eka thama mee kale dan amaru.
මාත් විශ්වාස කරනවා හොඳ හා නරක බලවේග (අමනුෂ්‍ය ) අපේ ජීවිතවලට බලපෑම් ඇති කරනවා කියලා.
I believe the same bn
------ Post added on Apr 16, 2024 at 1:58 PM