පෙමවතියන් වඳින ගාථාව

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    පෙමවතියන් වඳින ගාථාව

    පෙමවතියන් වඳින ගාථාව
    පෙම්වතියං මහා ඇනයං
    අකුසල කම්මං පලිසන් දෙන්නං
    සල්ලි කන්නන් විනාසකාරින්
    බැට්ටි බස්සං ෆෝන් කන්නං
    පෙම්වතියන් නොපතා නමාමී

    මෙම ගාථා රත්නය දිනකට තුන් වරක් ශබ්ද නගා කීමෙන් පෙම්වතියන්ගෙන් සිදුවන සියලු උවදුරු වලින් වැළකිය හැක.

    FB එකෙන් දැක්කේ. Repost නම් සමාවෙන්න
     
    Last edited:

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    නවාංග ශාස්තෘ සාසනය ට අයිති දෙයක් මචන් ගාථා කියන්නෙ. බුදු කෙනෙක් විතරක් පිහිටුවන දෙයක්. ධර්මය මොකොවත් දන්නෙ නැති නිකමො මේ වගේ ගොන් වැඩ කලාට ඒවා ප්‍රසිද්ධ කර කර උඹත් මෝඩයෙක් වෙන්න එපා. මොකද මේක කිසිම තේරුමක් නැති දෙයක් නෙ. බුද්ධාගමට කරන අපහාසයක් මේක. උඹ බෞද්ධ නම් ටිකක් හිතල බලපන් මේක මෙතන ශෙයා කරපු එක හරිද කියල.

    මේ වගේ දෙයක් දැක්කම බෞද්ධයෙක් නම් හිනා වෙන්න නෙවෙයි, කියපන් මෝඩ විහිළු කරල පව් පුරවගන්න එපා කියල ඒ කෙනා කෙරෙහි අනුකම්පාවෙන්.

    Quoted from the other duplicate thread.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    "ගෑණු ජාතිය ජරා ජාතිය
    මගදි දැක්කොත් මරා දාපිය"

    "තිබුනත් හු## රන් සලුවෙන් වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    ඒ බව නොදැන අපේ හු### පු##
    වස බී නසී ඒ හු### පතාලා"

    වගේ එකී නොකී මෙකී කවි තියෙන්නේ නිකන්ද බං.....
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    301deathbump.png