Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතා,මළ සිරුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතා,මළ සිරුර

පෙම්වතා සමඟ පුංචි ලෝකාන්තයට ගිය

තරුණියගේ මළ සිරුර අඩි 350ක ප්රපාතයක

වයස අවුරුදු 19 ක් පමණ වන උපාධි අපේක්ෂිකාවකගේ මළ සිරුරක් නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ හුන්නස්ගිරිය ඩීන්ස්ටන් ප්රසිද්ධ පුංචි ලෝකාන්ත (බෑවුමේ) ප්රපාතයේ අඩි 350 ක පමණ ගල්තලාවක රැඳී තිබියදී උඩදුම්බර පොලිසිය විසින් පෙරේදා (13 දා) සවස සොයාගෙන තිබේ. සිය පෙම්වතා සමඟ ඇය මෙසේ පෙරේදා උදේ සිය නිවසින් පිටත්වී ත්රීවිලරයක නැගී පුංචි ලෝකාන්තයට පැමිණ තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී ඇත්තේ තෙල්දෙනිය රංගල පාරේ පදිංචිව සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ ධම්මිකා කුමාරි නමැත්තියකි. ඇගේ පෙම්වතා වන විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු මැදමහනුවර මොරගහමුල හලියද්දේ පදිංචි චන්දන රවීන්ද්රලාල් ගොඩමුන්නේ නමැත්තා පොලිසියට පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ පුංචි ලෝකාන්තයේ සිටියදී ඇය කැසිකිළියට බැහැරව ගිය අතර තමන් ද ඒ සඳහා පැත්තකට ගිය බවත් පසුව පෙර සිටි ස්ථානයට පැමිණ බලන විට ඇය එහි දකින්නට නොසිටි බවත්ය.

ඩින්ස්ටන් නකල්ස් සංරක්ෂිතයේ අඩවි වන නිලධාරි කේ. බී. වත්තේගම හා උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් පුංචි ලෝකාන්ත ප්රපාතයේ මැදක රැඳී තිබූ ඇගේ මළ සිරුර සොයාගෙන තිබේ.

මියගිය අයගේ දෙමාපියන් සඳහන් කළේ ඇය සිරිත් පරිදි 13 දා උදේ බාහිර පංතියට යන බව පවසා නිවසින් පිටත් වී ගිය බවත් එහෙත් හුන්නස්ගිරිය පුංචි ලෝකාන්තයේ සිට ඇගේ පෙම්වතා යෑයි කියන අය විසින් තමන්ට දුරකථනයෙන් කියා සිටියේ තම දුවත් සමඟ පුංචි ලෝකාන්තයට පැමිණි බවත් එහෙත් ඇය දැන් නොමැති බවත් වහාම මෙහි පැමිණෙන ලෙසත්ය.

තෙල්දෙනිය වැඩබලන මහෙස්ත්රාත් සරත් ප්රේමකුමාර මහතා අදාළ ස්ථානයට පැමිණ මහෙස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

උඩදුම්බර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[QUOTE="ccivo123, post: 8729224, member: 313889"] [b]පෙම්වතා,මළ සිරුර[/b] [CENTER][SIZE=5][COLOR=#000080]පෙම්වතා සමඟ පුංචි ලෝකාන්තයට ගිය[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#000080] තරුණියගේ මළ සිරුර අඩි 350ක ප්රපාතයක[/COLOR][/SIZE] [SIZE=4]වයස අවුරුදු 19 ක් පමණ වන උපාධි අපේක්ෂිකාවකගේ මළ සිරුරක් නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ හුන්නස්ගිරිය ඩීන්ස්ටන් ප්රසිද්ධ පුංචි ලෝකාන්ත (බෑවුමේ) ප්රපාතයේ අඩි 350 ක පමණ ගල්තලාවක රැඳී තිබියදී උඩදුම්බර පොලිසිය විසින් පෙරේදා (13 දා) සවස සොයාගෙන තිබේ. සිය පෙම්වතා සමඟ ඇය මෙසේ පෙරේදා උදේ සිය නිවසින් පිටත්වී ත්රීවිලරයක නැගී පුංචි ලෝකාන්තයට පැමිණ තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී ඇත්තේ තෙල්දෙනිය රංගල පාරේ පදිංචිව සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ ධම්මිකා කුමාරි නමැත්තියකි. ඇගේ පෙම්වතා වන විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු මැදමහනුවර මොරගහමුල හලියද්දේ පදිංචි චන්දන රවීන්ද්රලාල් ගොඩමුන්නේ නමැත්තා පොලිසියට පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ පුංචි ලෝකාන්තයේ සිටියදී ඇය කැසිකිළියට බැහැරව ගිය අතර තමන් ද ඒ සඳහා පැත්තකට ගිය බවත් පසුව පෙර සිටි ස්ථානයට පැමිණ බලන විට ඇය එහි දකින්නට නොසිටි බවත්ය. ඩින්ස්ටන් නකල්ස් සංරක්ෂිතයේ අඩවි වන නිලධාරි කේ. බී. වත්තේගම හා උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් පුංචි ලෝකාන්ත ප්රපාතයේ මැදක රැඳී තිබූ ඇගේ මළ සිරුර සොයාගෙන තිබේ. මියගිය අයගේ දෙමාපියන් සඳහන් කළේ ඇය සිරිත් පරිදි 13 දා උදේ බාහිර පංතියට යන බව පවසා නිවසින් පිටත් වී ගිය බවත් එහෙත් හුන්නස්ගිරිය පුංචි ලෝකාන්තයේ සිට ඇගේ පෙම්වතා යෑයි කියන අය විසින් තමන්ට දුරකථනයෙන් කියා සිටියේ තම දුවත් සමඟ පුංචි ලෝකාන්තයට පැමිණි බවත් එහෙත් ඇය දැන් නොමැති බවත් වහාම මෙහි පැමිණෙන ලෙසත්ය. තෙල්දෙනිය වැඩබලන මහෙස්ත්රාත් සරත් ප්රේමකුමාර මහතා අදාළ ස්ථානයට පැමිණ මහෙස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. උඩදුම්බර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.[/SIZE] :no::no::baffled::baffled::baffled::baffled::no::no: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom