පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    රත්තරං;17590239 said:
    හෙන සංකීර්න මාතෘකාවක් බන්

    පූරුවේ කුසලාකුසල කර්ම මේ ආත්මෙම ඇස්පනාපිට පලදෙන එකක් තමයි කසාදේ කියන්නේ
    :lol::lol:

    :lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අත්දැකීමෙන් යමක් කියන්නම්. කවදාවත් මයිත්රීපාලට චන්දෙ දෙන කෙල්ලෙක් එක්ක නං යාලුවෙන්න එපා. යාලුවෙන්න කලින්ම අහල ඉදපං. මං යාලුවෙලා හිටිය කෙල්ල මයිත්රීපාලට චන්දෙ දෙනව කියල කිව්වෙ යාලුවෙලාත් ලව් කල්ල අවුරුදු එකහමාරකටත් පස්සෙ. දැනට සතියකට වගේ උඩදි කෙල්ලව අතෑරිය. මයිත්රීට චන්දෙ දෙන බැල්ලි. මං වගේ තව කෙනෙක් අමාරුවෙ වැටෙනව බලාගෙන ඉන්න බැරිනිසයි කියන්නෙ.

    මගේ කෙල්ල මෛත්‍රීපාලට නෙමයි මහින්ද රාජපක්ෂට දෙනව කියපු හින්ද හම්බයෙක්ව බැන්දා. දැන් උඹ ඒකිව මට සෙට් කරල දෙවනද?
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපෝ නෑ බං මන් නම් පලවෙනි දවසේ ඉදන් ගියේ රබර් කටු දෙක දාගෙන මගේ විදියට බං කෙල්ල හම්බෙන්න. ඒයාට වෙනම එකෙක් මං පෙන්නන්න ගියේ නෑ. එයා ආ‍දරේ කරන්නේ එතකොට real මට. වැඩේ තියෙන්නේ හැම කෙල්ලටම ඔය තියරිය apply වෙන්නේ නෑ බං. ප්‍රතිපත්තියක් විදියට මම perfume එහෙම මුකුත් පාවිච්චි කරන්නේ නෑ බං.අපි දෙන්න හම්බුනෙත් ක්ලාස් වලින්. ක්ලාස් එන විදිහ උඹල දන්නවනේ. ‍හරියට මූනවත් හෝදන්නේ නෑනේ බං.

    හැබැයි උඹ 3න් වෙනි කාරනේ කියල තියෙන ඔක්කොටම මන් එකග වෙනවා Status එක ගැන කියල තියෙන ටික හැර මචං. මට අත්දැකීම් නැති වුනාට වැඩිය ඔය subject එක කාපු එකෙක් මන්. මට ඕකට කියන්න තියෙන්නේ follow the heart මචං. කව්රු මොනව මොන බයිලේ ගැහුවත් love කරන එකාට ඒ වෙලාවට reality කියන දේ ඔලුවට එන්නෙම නෑ බං.

    අන්තිමේට කියපු එක නම් කියල තියෙන්නේ ෂුවර් එකට Prof. සරත් විජේසුරිය.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රත්තරං;17590239 said:
    හෙන සංකීර්න මාතෘකාවක් බන්

    පූරුවේ කුසලාකුසල කර්ම මේ ආත්මෙම ඇස්පනාපිට පලදෙන එකක් තමයි කසාදේ කියන්නේ
    :lol::lol:

    sira kathaaaawaaa!!!! :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    I don't need a girlfriend because when I get rich I could pay for a girl and complete my
    sexual desires.

    Welcome to the capitalism. Price is higher when there's a demand. When there's no
    demand price is cheaper. Girls are not worth at all. After you done it, you will feel
    upset about girls. That's the truth. Then welcome to the asexuality.
    :rolleyes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ත# 2යි පු#යි බලල ගෑණු තෝර ගන්න.... :yes: :love: :love:
    තියෙන ලොකුඅම එකෙන් තෝර ගන්න....
    :love: :love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    තෝරාගන්නේ කොහොමද කියල ත්‍රෙඩ් දාන්නේ හරියට 100ක් විතර පස්සෙන් එනවා වගේ.. 😒
     
    • Haha
    Reactions: Covid_19

    Covid_19

    Junior member
  • Oct 10, 2020
    37
    47
    18
    තෝරාගන්නේ කොහොමද කියල ත්‍රෙඩ් දාන්නේ හරියට 100ක් විතර පස්සෙන් එනවා වගේ.. 😒
    බය වෙන්නෙපා, කවුරු නැතත් මම පස්සෙන් එනවානේ :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda