Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතියගේ අදෝනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතියගේ අදෝනාව

මේ කතාව කාලින වශයෙන් වැදගත් වේ යැයි සිතුවා.දිනක් පෙම්වතා පෙම්වතියගේ වැඩි කැමැත්තක් නැතුව ඇයව Room එකකට රැගෙන ගියේ.තමාට ඇති ආදරේ කොච්චරද යන්න බලාගන්න ඕනි නිසා කියලා පෙම්වතියට කියායා.

Boy : මගේ රත්තරං , කෝ ටිකක් ලගට එන්න

Girl : අනේ අයියේ... මට බයයි සුදු.මාව ගැහෙනවා

Boy : ඒ මොකටද බබා.මම ඉන්නවානේ.කෝ අනේ දාඩියයි ඔය T එක ගලවන්න

Girl : අනේ.. අයියා Plsssssss එපා. රත්තරං මට ආදරේ කරන්නේ මේකටද

Boy : අනේ මැණිකේ, නෑ මම ඔයාට ආදරෙයි ඒත් ආසයි අනේ බබා

Girl : අයියේ ආදරේ මේකද? අපිට අපි ඉන්නවානම් ඇදක් උඩ බුදියාගෙන.බිත්ති හතරකට කොටුවෙලා.ඇයි ඔයාගේ රත්තරන්ව කෙලසන්න හදන්නේ

Boy : අනේ මගුල.උඹ මට ආදරේ නෑ.කලින් එකා එක්ක නම් යන්න ඇති රෝන්දේ .දැන් මං එක්ක තමයි බැරි.මම කව්ද?

Girl : මගේ සුදු මහත්තයෝ මගේ පනට වඩා ආදරෙයි.මේ ටික අහන්න.ඊට පස්සේ මට ඕනි දෙයක් කරන්න.මගේ මහත්තයෝ

ලස්සන හීන මං ගොඩගහගෙන නිතර

පැටලී පෙමින් නුඹ හා ඇති කර සබද

දුරකට ගිිහින් හිත් පටලා අපි සොදට

බිත්ති හතරකට කිම කොටු කලේ පෙම

ලස්සන මගේ හදවත නුඹ හට නොපෙනී

මගේ වත කුමට සෙනෙහසනම් මගේ සඳුනි

වෙනතක ගියේ නෑ කිසිදා නුඹෙන් මිදී

හදවත මනේ නුඹ වෙනුවෙන් සපත වුනී

දගලා මගේ වත මත නුඹ ගන්න සැප

මැලවී යාවී අපගේ පෙම් සිහින කද

ලය මත රැදෙන සෙනෙහස කද නොදැන නුඹ

කිම ලැම ඉල්ලා වෙහෙසෙන්නේ මගේ මැණික

දෙන්නට හැකිය ගලවා මා ඇදි වතම

උණුසුම විදින්ට හිමියනි මගේ සදට

සෙනෙහස කියන ලෝකෙම උතු මේ සැපත

එපා කුමර කෙලසන්නට යහන මත

Girl: මහත්තයෝ මං ඇදුම් ගලවන්නම්.එන්න ලගට

Boy : එපා මගේ රත්තරං.. මං වැරදි .සුදු හාමිනේ අපි යමු .මගේ ආදරේ සත්තයි ඔයාට.මම තේරුම් ගත්තා මොකක්ද ආදරේ කියන්නේ කියලා

Girl : මහත්තයෝ මේ තමයි උතුම් සෙනෙහස.අපි හැගීම් වලට වහල් නොවෙමු.අද හොදට සතුටු වෙමු අපි පන්සලකට යමු.හාද රත්තරං.

Boy : හා මගේ රත්තරං යමු.ගොඩාක් ආදරෙයි.

( මේ නිර්මාණයේ වරදක් දකීනම් කියා දෙන්න.මේ වගේ සුන්දර ලෝකයක් ගොඩනගන්න ඇත්නම්.)

උපුටාගැනීම බුකියෙනි.

[QUOTE="ITWorld, post: 19985259, member: 557216"] [b]පෙම්වතියගේ අදෝනාව[/b] [SIZE="5"]මේ කතාව කාලින වශයෙන් වැදගත් වේ යැයි සිතුවා.දිනක් පෙම්වතා පෙම්වතියගේ වැඩි කැමැත්තක් නැතුව ඇයව Room එකකට රැගෙන ගියේ.තමාට ඇති ආදරේ කොච්චරද යන්න බලාගන්න ඕනි නිසා කියලා පෙම්වතියට කියායා. [CENTER][IMG]http://41.media.tumblr.com/26049fc12e5462e4e079834d13d05af3/tumblr_ndne34e4NE1s7oxg6o1_500.jpg[/IMG] [/CENTER] Boy : මගේ රත්තරං , කෝ ටිකක් ලගට එන්න Girl : අනේ අයියේ... මට බයයි සුදු.මාව ගැහෙනවා Boy : ඒ මොකටද බබා.මම ඉන්නවානේ.කෝ අනේ දාඩියයි ඔය T එක ගලවන්න Girl : අනේ.. අයියා Plsssssss එපා. රත්තරං මට ආදරේ කරන්නේ මේකටද Boy : අනේ මැණිකේ, නෑ මම ඔයාට ආදරෙයි ඒත් ආසයි අනේ බබා Girl : අයියේ ආදරේ මේකද? අපිට අපි ඉන්නවානම් ඇදක් උඩ බුදියාගෙන.බිත්ති හතරකට කොටුවෙලා.ඇයි ඔයාගේ රත්තරන්ව කෙලසන්න හදන්නේ Boy : අනේ මගුල.උඹ මට ආදරේ නෑ.කලින් එකා එක්ක නම් යන්න ඇති රෝන්දේ .දැන් මං එක්ක තමයි බැරි.මම කව්ද? Girl : මගේ සුදු මහත්තයෝ මගේ පනට වඩා ආදරෙයි.මේ ටික අහන්න.ඊට පස්සේ මට ඕනි දෙයක් කරන්න.මගේ මහත්තයෝ [CENTER]ලස්සන හීන මං ගොඩගහගෙන නිතර පැටලී පෙමින් නුඹ හා ඇති කර සබද දුරකට ගිිහින් හිත් පටලා අපි සොදට බිත්ති හතරකට කිම කොටු කලේ පෙම ලස්සන මගේ හදවත නුඹ හට නොපෙනී මගේ වත කුමට සෙනෙහසනම් මගේ සඳුනි වෙනතක ගියේ නෑ කිසිදා නුඹෙන් මිදී හදවත මනේ නුඹ වෙනුවෙන් සපත වුනී දගලා මගේ වත මත නුඹ ගන්න සැප මැලවී යාවී අපගේ පෙම් සිහින කද ලය මත රැදෙන සෙනෙහස කද නොදැන නුඹ කිම ලැම ඉල්ලා වෙහෙසෙන්නේ මගේ මැණික දෙන්නට හැකිය ගලවා මා ඇදි වතම උණුසුම විදින්ට හිමියනි මගේ සදට සෙනෙහස කියන ලෝකෙම උතු මේ සැපත එපා කුමර කෙලසන්නට යහන මත[/CENTER] Girl: මහත්තයෝ මං ඇදුම් ගලවන්නම්.එන්න ලගට Boy : එපා මගේ රත්තරං.. මං වැරදි .සුදු හාමිනේ අපි යමු .මගේ ආදරේ සත්තයි ඔයාට.මම තේරුම් ගත්තා මොකක්ද ආදරේ කියන්නේ කියලා Girl : මහත්තයෝ මේ තමයි උතුම් සෙනෙහස.අපි හැගීම් වලට වහල් නොවෙමු.අද හොදට සතුටු වෙමු අපි පන්සලකට යමු.හාද රත්තරං. Boy : හා මගේ රත්තරං යමු.ගොඩාක් ආදරෙයි. [CENTER]( මේ නිර්මාණයේ වරදක් දකීනම් කියා දෙන්න.මේ වගේ සුන්දර ලෝකයක් ගොඩනගන්න ඇත්නම්.)[/CENTER][/SIZE] උපුටාගැනීම බුකියෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom