පෙම්වතියගේ උපන්දින තෑග්ග!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    පෙම්වතියගේ උපන්දින තෑග්ග!

    උපන්දිනේට ඔයාට ඕනෙ මොනවාදැයි පෙම්වතිය සිය පෙම්වතාගෙන් විමසුවාය. මට කිඹුලෙක් ඕනෙ! ඔහු විහිලුවට මෙන් පැවසුවේය. සිය උපන් දිනය දා උදෙන්ම අවදි වූ ඔහුට මෙය තම මේසය මත දැක ගත හැකි විය.
    මේ කිඹුලා සාදා ඇත්තේ අයිසින් වලින් වැඩ දැමූ කප් කේක්ස් වලිනි. කිඹුල් නියපොතු වලට කෙසෙල් ගෙඩි යොදා ගෙන ඇති අතර දත් වලට කපා ගත් මාස්මෙලොස් කැබලි යොදාගෙන ඇත:)
    bzpfq.jpg

    [FONT=&quot][/FONT]