පෙම්වතියගේ ඡායාරූප ෆේස්බුක් දැමු චීවරධා&
පෙම්වතියගේ ඡායාරූප ෆේස්බුක් දැමු චීවරධාරීයෙක්, මොහුගේ උත්සාහය භික්ෂුවක් ලෙස පෙනි සිටිමින් සසුන විනාශ කිරීමද

භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් සමාජය ඉදිරියේ සංඝ රත්නයට ඇති ගෞරවය කෙලෙසීමට උත්සාහ දරන චීවරධාරීයෙකු පිළිබදව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් වාර්තා වනවා.
හිඳුරංගල ධම්මිස්සර නමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පෙනි සිටිනා මෙම ශ්‍රමණධාරීයා විසින් භික්ෂුවකට නොසුදුසු හැසිරීම් ප්‍රසිද්ධියෙ පළ කරමින් මෙලෙස සංඝ රත්නයට හිමි ගෞරවය පලුදු කිරීමට උත්සාහ කරනා බව ෆේස්බූක් සමාජජාලා ක්‍රීයාකාරීන්ගේ මතයයි.
සිය පෙම්වතිය යැයි කියා ගන්නා තරුණියක් සමග ලබා ගත් ඡායාරූප පවා මෙම චීවරධාරීයා විසින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක් කර තිබෙනවා.
සසුන විනාශ කිරීමට සසුන තුලින්ම බිහිවන මෙවැනි චීවරධාරීන් ශාසනයෙන් නෙරපා දමා උපැවිදි කිරීම මහා නායක හිමිවරුන්ගේ වගකීමයි.
හිඳුරංගල ධම්මිස්සර චීවරධාරීයාගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් උපුටනයන්
"ඔයා දහම් පාසල් ආවේ නැත්නම් මට මේ දුක නෑ"

Last edited:

saahena bara talk ehema dunna ... hariyatama meter na habai danna ekek confirm karahan.. kohoma hari oya langakadi indala eka paarata haamuduruwo oya photo upload karanawa
seen eka wela thiyenne account eka hack karala, hack karapu eka thamai oya upload karanne , wade yanne haamuduruwo daana widihata
paw ithin ara kellage jeewitheth iwarai .. habai kari wada