පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

    මෙතන ගොඩක් අය ඇති තරුණ වයසේ ...විවාහ වෙච්ච වගේම පෙම්වතුන් ...ගොඩක් අය තමන්ගේ ප්‍රේමවන්තියට නීති දානවා ...එහෙම කරන්නේ තමන්ගේ ප්‍රේමවන්තියට ආදරෙන් ..එයාව ආරක්ෂා කර ගන්න ..හැබැයි සමහරුන් දාන නීති නිසා ඒ girl තවත් අපහසු තාවයට ලක් වෙන්න පුළුවන් ...හැබැයි එයාලා එක ගැන හිතන්නේ නැහැ ...කට්ටිය කියන්න බලන්න තමන්ගේ ප්රෙමවන්තියට දාල තියෙන නීති ...ආරම්බයක් විදියට මම දාන්නම් ටිකක් ..

    # garment වල ජොබ් කරන්න එපා ..
    # office එකේ function වලට පුළුවන් තරම් අඩුවෙන් යන්න ...:sorry::sorry:
    # වැඩිය බෝය්ස් ලා ගැන කිවුවොත් බැනුම් තමයි ඉතින් :angry::angry::angry:
    # ගොඩක් වෙලාවට phone එක check කරනවා ...:angry::angry::angry::angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    No laws.Law demoth horen karanawa bn ubawa baba karala.ape uni eke kello hitiya kollata lecture eke kiyala apith ekka beach enawa rawum gahanna.boru bila ban owa.No law is better.
     
    • Like
    Reactions: gnome and tha123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොටු පනින උන්ට මොන නීති දැම්මත් වැඩක් නෑ...:lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,549
    6,031
    113
    Mansika leddu thama oya neethi danne..gf saka un thama ohoma neethi danne..gf kiyanne umbe hira karayek neme.. Mage ekke nata ehema neethi dala nah..eya dannawa eya ge limits..mama dannawa mage limits.... Yako ganun wa hira karala umbalata ey gani gen sabay adarey labanna puluwan da? Etha kota ganith umbata loku neethi malawak damma nam sadaranai...
     
    indikaltc

    Member
    Jan 23, 2011
    81
    4
    0
    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... agreed
     
    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    oya kiyala tiyena de nam sahatika atta..but godak boys la ohoma hitanne nahane...ekane tiyena prashne...:sorry::sorry::sorry: attatama oyage girl harima lucky....:yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... agreed

    වැරැද්දක් කිව්වෙ මී හොද්දට ලුණු මදි උන එකට වීදුරුවක් බින්දට පිගානක් බින්දට නෙවෙයි ... වෙන එකෙක් එක්ක ගිහින් තිබ්බොත් කොටින්ම නොදැනුවත්වම වෙන සම්බන්දයක් ඇති කරගෙන තිබ්බොත් මගේ ගෙදරක නම් සියලුම දේවල් අරන් එලියට බහින්න ඕන...එයාගෙ ගෙදරක නම් මගේ කියන දේවල් අරන් මම එලියට බහිනවා....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....

    nidaha deela waradak wenakan idala gahala banala elewwata kisima wadak na

    neethi dala hoda widihata kellawa hada ganna eka pirimiyekge uthu kamak

    ape ammala tattala apita neethi reeti damme natnam ada api metana na.. ayaale gihin mokak hari wela maricha tan wela gasut pala wela

    neethi daanawa kiyala kiyane pirimiyek diha balana epa kata karana epa job karana epa karabu danna epa konde color karana epa kiyana dewal nemei

    minisut ekka hasirena widiha , gedara dora wada karana widiha, igena ganna one dewal monawada karana hoda nati dewal monawda kiyana eka

    lankawe ganui pitarata ganui compare karana ba apita
    pitarata ewun tamange life eka manage karana puluwan unata lankawe kellonta oka kara ganna ba mokak hari magulak kara gannawa

    eka nisa kellonta neethi danna one kiyala mama nam kiyanne
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    oya kiyala tiyena de nam sahatika atta..but godak boys la ohoma hitanne nahane...ekane tiyena prashne...:sorry::sorry::sorry: attatama oyage girl harima lucky....:yes::yes:

    හිතන්නෙ නැතුව නෙවෙයි....ප්‍රශ්නය තියෙන්නෙ ආදරය ගැන විශ්වාසයක් නැති කම..නිතරම සැකයෙන් බලන්න හොද නෑ ආදරේ දිහා...එහෙම උනාම තමා ආදරේ නීරස වෙන්නෙ...කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නෙ වැඩි අලුම්කමක් තියෙනවා කියන්නෙ යාලුවෙක් විදියට හොද මහත්මා ගතිගුනයක් තියෙන කෙනෙක් විදියට කැමැත්තක් මිසක් ආදරයක් අනියම් සම්බන්ධතාවක් නිසා නෙවෙයි නේ...ඒ වගේම තමා කෙල්ලෙක්ටත්...( මම මේ කියන දේ ෆැන්ටසි වෙන්න පුළුවන්...ප්‍රැක්ටිකලි ෆේල් වෙන්න පුළුවන් ) ඒත් සරලව හිතලා සැහැල්ලුවෙන් හිතලා අත් හදා බලන්න මාසයක් දෙකක්...වෙනසක් දැනේවි...තව දෙයක්...තමන්ගේ ආදරේ දවසින් දවස වෙනස් කරගැනීම අලුත් කරගැනීම තමන්ට අයිති දෙයක්...ගොඩක් මිනිස්සුන්ට එකම දේ කාලෙකදි නීරස වෙනවා...

    හැබැයි ඉතින් යන එකා යනවාම තමා...එහෙම උන් ජීවිතේ වැදගත් සම්බන්ද තා වලට වද්ද ගන්න හොඳ නෑ...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    nidaha deela waradak wenakan idala gahala banala elewwata kisima wadak na

    neethi dala hoda widihata kellawa hada ganna eka pirimiyekge uthu kamak

    ape ammala tattala apita neethi reeti damme natnam ada api metana na.. ayaale gihin mokak hari wela maricha tan wela gasut pala wela

    neethi daanawa kiyala kiyane pirimiyek diha balana epa kata karana epa job karana epa karabu danna epa konde color karana epa kiyana dewal nemei

    minisut ekka hasirena widiha , gedara dora wada karana widiha, igena ganna one dewal monawada karana hoda nati dewal monawda kiyana eka

    lankawe ganui pitarata ganui compare karana ba apita
    pitarata ewun tamange life eka manage karana puluwan unata lankawe kellonta oka kara ganna ba mokak hari magulak kara gannawa

    eka nisa kellonta neethi danna one kiyala mama nam kiyanne
    ehema thamange kollata pain ekak danenawa thaman cheat karanawa kiyalawath therenne nathi gon ganu mokatada ban neethi dala thiyaganne.
    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oka sapekshai, samahara kello kamati naha nithi danawata, samahara kellanta niithi noda kamati deyak karaganna kiwwot ekata kamathi naha, samara kello kamatiy yatath wela jivath wenna :) e welawata kolla dominate karanna oni ;) meka wenna lankawe okkoma kollo dominate karanna yana eka
     
    • Like
    Reactions: chethana kalan