පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උදේම ඇහරවන්න එපා
    මම කොහෙහරි ගිහින් ගෙදර එද්දි දොර ළග ඉන්න ඹ්නේ.
    මාත් එක්ක කන්න ඉන්න එපා
    කවදාවත් කරවිල උයන්න එපා :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)
    :yes::yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නීති කියල එහෙම දාල නැහැ...නීති දාල වැඩකුත් නැහැ නේ..මොකද කරනවානම් කරන කෙනාට ඕනේ තරම් හොරෙන් කරන්න පුළුවන්..තේරුමක් නැහැ...මම නම් කිසි දෙයක් එපා කියන්නේ නැහැ..ඕනේ නම් කරන්න කියන දේ තමා කියන්නේ..විස්වාසය කියන දේත් වැදගත්..:yes:

    ඒ උනත් ගොඩක් දේවල් වලදී අපි කතා බහ කරලා තමා කරන්නේ.....ඒ වෙලාවට කතා කරලා දෙන්නම එකඟ වෙන දේ කරනවා...එතකොට ප්‍රශ්න නැහැ..කවුරුහරි අකමැති වගේ නම් කරන්නේ නැහැ...සරලයි...:yes::yes::D
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    සමහර නීතී practical නෑ කියල තේරුම් කරලා දෙනවට වඩා හොදයි කටවහගෙන ඉවසන් ඉන්න එක.
    :(:(:(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    nidaha deela waradak wenakan idala gahala banala elewwata kisima wadak na

    neethi dala hoda widihata kellawa hada ganna eka pirimiyekge uthu kamak

    ape ammala tattala apita neethi reeti damme natnam ada api metana na.. ayaale gihin mokak hari wela maricha tan wela gasut pala wela

    neethi daanawa kiyala kiyane pirimiyek diha balana epa kata karana epa job karana epa karabu danna epa konde color karana epa kiyana dewal nemei

    minisut ekka hasirena widiha , gedara dora wada karana widiha, igena ganna one dewal monawada karana hoda nati dewal monawda kiyana eka

    lankawe ganui pitarata ganui compare karana ba apita
    pitarata ewun tamange life eka manage karana puluwan unata lankawe kellonta oka kara ganna ba mokak hari magulak kara gannawa

    eka nisa kellonta neethi danna one kiyala mama nam kiyanne

    ප්‍රශ්න ටිකට උත්තර පිලිවෙලින්

    වැරැද්දක් කරන්න අවශ්ය නම් ඒක බළු කම...හැම පිරිමියම හැම ගැහැනියම දැන ගන්න ඕන තමන්ගෙ පතිවත රැකගන්න....

    නෑ මචන්...පොඩි එකෙක් සතෙක් හදනවා වගේ හිරකරන්න එපා ආදරේ...ඒක ඒ තරම් චීප් දෙයක් නෙවෙයි...

    පොඩි උන් සහ වැඩිහිටියන් සංසන්දනය කරන්න එපා...මේක ආදරය අරක මව් සෙනෙහස

    ඒක මගේ කැමැත්ත සහ අකමැත්ත...පුද්ගලිකව මම කලර් කරපු කොන්ඩ වලට ආස නෑ..කරාබු ගොඩක් දාපු කෙල්ලොන්ට ආස නෑ...

    කෙල්ලෙක් ඒ ටික දන්නෙ නැත්නම් හෙටම ගෙදරින් එලවපන්...:angry:

    හැදියාවෙ සහ අඩ්යාපනයේ තරම්ම...හැමෝම චාරිත්ර වාරිත්ර හැදියාවන් හොඳ නරක ඉගෙන ගෙන නේ ලොකු උනේ...ඒක මැනේජ් කරගන්න බැරි නම් මන්ද බුද්දික කම

    තමන්ට තමන්ගේ ආදරය ගැන විශ්වාසයක් නෑ නේ...? පොඩ්ඩක් හරි ආදරේ අඩු පාඩුවක් ඇති කියලා සැකයි නේ... ??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සමහර නීතී practical නෑ කියල තේරුම් කරලා දෙනවට වඩා හොදයි කටවහගෙන ඉවසන් ඉන්න එක.
    :(:(:(

    යකෝ කොහේ තියෙන නීතිද බන්..නීති දාන්න මොකෝ මේක උසාවියක් නෙමෙයි නේ...අනික නීති දාල මිනිස්සු මට්ටු කරන්න බැහැ...

    හොදම උදාහරනේ මාර්ග නීති..නීති දැම්ම කියල මිනිස්සු ඕවට අවනත වෙන්නේ නැහැනේ....පොලිස්යෙන් පෙන්න නැත්තම් හදිස්සි එකා හොරෙන් යනවා...

    නීති දැම්මොත් වෙන්නේ ඒ වගේ පොලිස්යෙන් මුර කරනවා වගේ පස්සෙන් ඉන්න...ඒ උනාට කතා බහ කරලා පැහැදිලි කරලා දුන්නම මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ කියල...එතකොට එක තමුන් ම තේරුම් අරන් කරනවා...කතා බහ කරල කරන්න ඕනේ දේවල් මේවා...

    මේක කරපිය.. මේක කරන්න එපා...මෙහෙම හරියන්නේ නැහැ...ඕක මනුස්සය ස්වභාවය..නීති දැම්මොත් අනිවාර්යෙන් ඕවට පිටින් යන්න අවස්තාවක් ආපු ගමන් යන්න තමා බලන්නේ...ඒ උනාට තේරුම් කරලා දුන්නම දෙපාරක් හිතන්න පෙළඹෙනවා...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ, :P:P යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,:cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ප්‍රශ්න ටිකට උත්තර පිලිවෙලින්

    වැරැද්දක් කරන්න අවශ්ය නම් ඒක බළු කම...හැම පිරිමියම හැම ගැහැනියම දැන ගන්න ඕන තමන්ගෙ පතිවත රැකගන්න....

    නෑ මචන්...පොඩි එකෙක් සතෙක් හදනවා වගේ හිරකරන්න එපා ආදරේ...ඒක ඒ තරම් චීප් දෙයක් නෙවෙයි...

    පොඩි උන් සහ වැඩිහිටියන් සංසන්දනය කරන්න එපා...මේක ආදරය අරක මව් සෙනෙහස

    ඒක මගේ කැමැත්ත සහ අකමැත්ත...පුද්ගලිකව මම කලර් කරපු කොන්ඩ වලට ආස නෑ..කරාබු ගොඩක් දාපු කෙල්ලොන්ට ආස නෑ...

    කෙල්ලෙක් ඒ ටික දන්නෙ නැත්නම් හෙටම ගෙදරින් එලවපන්...:angry:

    හැදියාවෙ සහ අඩ්යාපනයේ තරම්ම...හැමෝම චාරිත්ර වාරිත්ර හැදියාවන් හොඳ නරක ඉගෙන ගෙන නේ ලොකු උනේ...ඒක මැනේජ් කරගන්න බැරි නම් මන්ද බුද්දික කම

    තමන්ට තමන්ගේ ආදරය ගැන විශ්වාසයක් නෑ නේ...? පොඩ්ඩක් හරි ආදරේ අඩු පාඩුවක් ඇති කියලා සැකයි නේ... ??

    mekata witarak mama kiyanam

    podi un loku un kiyala rules rules ma tamai
    rataka neetiyak tiyene moko okoma inne podi ewun da ?
    neetiyak paalanayak natnam kisima deyak hariyata sidda wenne na
    adare karnakota hamoma yam kisi mattama neeti paalanayak karanawama tamai
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    යකෝ කොහේ තියෙන නීතිද බන්..නීති දාන්න මොකෝ මේක උසාවියක් නෙමෙයි නේ...අනික නීති දාල මිනිස්සු මට්ටු කරන්න බැහැ...

    හොදම උදාහරනේ මාර්ග නීති..නීති දැම්ම කියල මිනිස්සු ඕවට අවනත වෙන්නේ නැහැනේ....පොලිස්යෙන් පෙන්න නැත්තම් හදිස්සි එකා හොරෙන් යනවා...

    නීති දැම්මොත් වෙන්නේ ඒ වගේ පොලිස්යෙන් මුර කරනවා වගේ පස්සෙන් ඉන්න...ඒ උනාට කතා බහ කරලා පැහැදිලි කරලා දුන්නම මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ, මේක හරියන්නේ නැහැ කියල...එතකොට එක තමුන් ම තේරුම් අරන් කරනවා...කතා බහ කරල කරන්න ඕනේ දේවල් මේවා...

    මේක කරපිය.. මේක කරන්න එපා...මෙහෙම හරියන්නේ නැහැ...ඕක මනුස්සය ස්වභාවය..නීති දැම්මොත් අනිවාර්යෙන් ඕවට පිටින් යන්න අවස්තාවක් ආපු ගමන් යන්න තමා බලන්නේ...ඒ උනාට තේරුම් කරලා දුන්නම දෙපාරක් හිතන්න පෙළඹෙනවා...:yes::yes:

    ඒක ඇත්ත. :yes:
    එත් ඉතින් තේරුම් කරලා දෙන්න ගිහින් බැනුම් අහනවට වඩා, රණ්ඩු වෙනවට වඩා ඒක හොදයිනේ.:sorry:
    එක අතකට එහෙම හිතන එක මෝඩකමක් තමයි. එත් නීතියක් හින්ද රණ්ඩු කරලා තරහ වෙලා සම්බන්දෙ නැති කරගන්නවාට වඩා එක හොදයි කියල හිතිලා තියෙන්නේ. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ආ නිති මොකුත් නොකිය ඉන්න එක හොදයි වගේ ඔය නිති දාන්නෙ නැ විස්වාසය තමා තියෙන්නෙ කියන උන්ට අනිව කෙල්ලෙක් නෑ, :P:P යාලුවෙලා බලපල්ලකො එතකොට තමා තේරෙන්නෙ,:cool:

    lol sira katawa ...:yes::yes: