Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතියන් types...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18. ධාර්මික පෙම්වතිය

ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. ලිංගිකත්වය වානාය ඒහි ආදීනවත් එවැනි දෑ කිරීමෙන් පසු නිරයේ උපදින ආකාරයත්, මරනින් පසු ලැබෙන අමනුස්ස ආත්ම ගැනත් ඔබට පවසනු ඇත, බොහෝ විට හතමහ මෙවුනා අසපුව කාරා නිතරම යයි, විවිද විවිද පුද්ගලයන්ගෙ පෙර ආත්මයේ කල පවු වැඩ ගැන කීමට මනා හැකියාවක් ඇත, ඉතා සංවර, ධාර්මික ජීවිතයක් ගත කිරීමට කැමති ඇත්තන්ට වටී.

19. පටිපාටිගත පෙම්වතිය

සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය. කාලය කලමනාකරනය කිරීමේ වගකීම ඔබේ වන අතර එය චෙක් කිරීමේ වගකීම ඇය සතුවේ. විනාඩියක් එහෙ මෙහෙ ඌවොත් අබ සරනය.

20. අන්දොස් පෙම්වතිය

ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි.

21. සමාජ මාද්‍ය පෙම්වතිය

රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි. මිතුරන්ටද විහිලුවකි, කිසිවෙකු මොවුන්ව පඩේකට මායිම් නොකරන අතර. බූට් කෑ පසුද බූටි පෝසට් ශෙයා කරමින් දුක පවසමින් අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කරයි.

22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය

එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි. සුන්දර ආදර මතක සටහනක් විය හැක.

23. ඩබල් ගේම් පෙම්වතිය

( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. )

24. වියදම් පෙම්වතිය.

සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය. මැරිලාත් පැයක් ආදරේ සිතේ.

25. බේබදු පෙම්වතිය

තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය. ඔපන් මයින්ඩඩ් ය.

26. ට්‍රැවලිං පෙම්වතිය

ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි. සංචාරයට ආදරය කරන අතර විවිද ආදරයනි අතරද සංචාරය කරයි.

27. මෝටිවේශනල් පෙම්වතිය

හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් වී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී. එලකිරි කොල්ලන්ය.

28. තරහ පෙම්වතිය

දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

29. ඉංග්‍රීසි පෙම්වතිය

අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් "මේ මොන හුත්තක්ද" ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. "යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්" ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි.

30. තහංචි පෙම්වතිය

ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය.

31. මනෝ පෙම්වතිය

මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාමහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකිමි.

32. මනඃකල්පිත පෙම්වතිය.

මැයි 100ක් අවන්ක වේ, 100% හොද පෙම්වතියකි. පෙම්වතාව හොද පාරට ගිනිමින් ඔහුට යහපත් දේ කරමින් ආදරයේ නාමයෙන් කිසි දිනක බොරුවක් වංචාවක් නොකරයි. සියලු දේ තම පෙම්වතාට පවසයි, සිතුවිල්ලෙන් වත් වෙනත් පිරිමියෙක් ගැන නොසිතන අතර, හැම විටම තම පෙම්වතාගෙ යහපත හා විවාහ ජීවිතය ගැනම සිතයි, රාග සිත් නොමැත. බොහෝ නවකතා පොත් වල ඇත, ගොඩක් පෙම්වතියන් සිතන්නේ තමනුත් මෙම ගනයේ පෙම්වතියක් යැයි කියාය. නමුත් අවාසනාවට මෙම පෙම්වතියන් වර්ගය දැනට ලෝකයේ නැත.

33. රැවුල් හා උස පෙම්වතී

රැවුල තියන කොල්ලෙක් නම් හා අම්මේ, උස කොල්ලෙක් නම් හා අම්මේ යැය් පවසමින් පෝස්ට් දමයි. උන්ට රැවුලයි උසයි ඇත්තම් අහවල් අවයවේ නැති උවද කම් නැ, මෙහි සමාන තවත් කොට්ටාසයක් ඇත. එවුන් හොයන්නේ හොද රස්සාවක් හො ලස්සන උන් පමනකි, ඩොකෙක් ඉංජෙක් උවත් කම් නැත. හැන්ඩ්සම් නම් බැදපු එකෙක් උවද කම් නැ. බොහෝ විට කසාද බැද දික්කාසාද පෝලිමේ ඇත්තේ මෙවැනි පෙම්වතියන්ය.

34. සාමාන්‍ය පෙම්වතී.

ඉහත සියල්ලන්ගේම සම්මිශ්‍රණය වේ. මැය හා සමග පවුල් කෑ හැක.

#Copied

[QUOTE="Night Rider, post: 25751249, member: 556565"] 18. ධාර්මික පෙම්වතිය ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. ලිංගිකත්වය වානාය ඒහි ආදීනවත් එවැනි දෑ කිරීමෙන් පසු නිරයේ උපදින ආකාරයත්, මරනින් පසු ලැබෙන අමනුස්ස ආත්ම ගැනත් ඔබට පවසනු ඇත, බොහෝ විට හතමහ මෙවුනා අසපුව කාරා නිතරම යයි, විවිද විවිද පුද්ගලයන්ගෙ පෙර ආත්මයේ කල පවු වැඩ ගැන කීමට මනා හැකියාවක් ඇත, ඉතා සංවර, ධාර්මික ජීවිතයක් ගත කිරීමට කැමති ඇත්තන්ට වටී. 19. පටිපාටිගත පෙම්වතිය සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය. කාලය කලමනාකරනය කිරීමේ වගකීම ඔබේ වන අතර එය චෙක් කිරීමේ වගකීම ඇය සතුවේ. විනාඩියක් එහෙ මෙහෙ ඌවොත් අබ සරනය. 20. අන්දොස් පෙම්වතිය ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි. 21. සමාජ මාද්‍ය පෙම්වතිය රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි. මිතුරන්ටද විහිලුවකි, කිසිවෙකු මොවුන්ව පඩේකට මායිම් නොකරන අතර. බූට් කෑ පසුද බූටි පෝසට් ශෙයා කරමින් දුක පවසමින් අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කරයි. 22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි. සුන්දර ආදර මතක සටහනක් විය හැක. 23. ඩබල් ගේම් පෙම්වතිය ( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. ) 24. වියදම් පෙම්වතිය. සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය. මැරිලාත් පැයක් ආදරේ සිතේ. 25. බේබදු පෙම්වතිය තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය. ඔපන් මයින්ඩඩ් ය. 26. ට්‍රැවලිං පෙම්වතිය ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි. සංචාරයට ආදරය කරන අතර විවිද ආදරයනි අතරද සංචාරය කරයි. 27. මෝටිවේශනල් පෙම්වතිය හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් වී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී. එලකිරි කොල්ලන්ය. 28. තරහ පෙම්වතිය දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත. 29. ඉංග්‍රීසි පෙම්වතිය අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් "මේ මොන හුත්තක්ද" ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. "යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්" ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි. 30. තහංචි පෙම්වතිය ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය. 31. මනෝ පෙම්වතිය මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාමහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකිමි. 32. මනඃකල්පිත පෙම්වතිය. මැයි 100ක් අවන්ක වේ, 100% හොද පෙම්වතියකි. පෙම්වතාව හොද පාරට ගිනිමින් ඔහුට යහපත් දේ කරමින් ආදරයේ නාමයෙන් කිසි දිනක බොරුවක් වංචාවක් නොකරයි. සියලු දේ තම පෙම්වතාට පවසයි, සිතුවිල්ලෙන් වත් වෙනත් පිරිමියෙක් ගැන නොසිතන අතර, හැම විටම තම පෙම්වතාගෙ යහපත හා විවාහ ජීවිතය ගැනම සිතයි, රාග සිත් නොමැත. බොහෝ නවකතා පොත් වල ඇත, ගොඩක් පෙම්වතියන් සිතන්නේ තමනුත් මෙම ගනයේ පෙම්වතියක් යැයි කියාය. නමුත් අවාසනාවට මෙම පෙම්වතියන් වර්ගය දැනට ලෝකයේ නැත. 33. රැවුල් හා උස පෙම්වතී රැවුල තියන කොල්ලෙක් නම් හා අම්මේ, උස කොල්ලෙක් නම් හා අම්මේ යැය් පවසමින් පෝස්ට් දමයි. උන්ට රැවුලයි උසයි ඇත්තම් අහවල් අවයවේ නැති උවද කම් නැ, මෙහි සමාන තවත් කොට්ටාසයක් ඇත. එවුන් හොයන්නේ හොද රස්සාවක් හො ලස්සන උන් පමනකි, ඩොකෙක් ඉංජෙක් උවත් කම් නැත. හැන්ඩ්සම් නම් බැදපු එකෙක් උවද කම් නැ. බොහෝ විට කසාද බැද දික්කාසාද පෝලිමේ ඇත්තේ මෙවැනි පෙම්වතියන්ය. 34. සාමාන්‍ය පෙම්වතී. ඉහත සියල්ලන්ගේම සම්මිශ්‍රණය වේ. මැය හා සමග පවුල් කෑ හැක. #Copied [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom