Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#පෙම්වතියන්_වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]146385[/ATTACH]

මේ ඔක්කොම එක්කෙනෙකුගෙන් බලාපොරොත්තු වියහැකිනම් ඒමංවගේ වාසනාවන්තයෙකුට පමනි.

1. කුළුඳුල් පෙම්වතිය

මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි.

2. ලොකුසීන් පෙම්වතිය

ඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් කරගත් නිසා ඔහුටද ගොබ්බා සේ ඉඳීමට සිදුවේ. පෙම්වතා කිසියම් අවස්තාවක ලොකු සීන් එකක් දැමීමට යන විට ' මම නෙමෙයිනෙ, තමුසෙනෙ මගෙ පස්සෙං ඇවිත් යාලු උනේ ' මැයෙන් අසාගැනීමට සිදුවේ. ඉතාමත් කෙටිකාලීන සම්බන්ධතාවක් ඇති පෙම්වතියකි.

3. සන්තාප පෙම්වතිය

මැය සමඟ ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුවේ. සුළු දෙයින් පවා කම්පනය වී දොම්නසට පත්වී කඳුළු සලයි. හාවියන් වැනිය. මුහුනේ හිනාව අල්පය. සියුමැලිය. ශරීරය සීතලය. හිත බොහෝ දුරට තරමක් හොඳය. එතරම් විනෝදකාමී නොවන අතර හුදෙකලාවට පෙම්කරයි. තේරුම් ගැනීමට තරමක් අපහසුය.

4. ලෙඩ පෙම්වතිය

ලෙඩ පෙම්වතියන් දෙයාකාරයක් වේ. කොටසක් ඇත්තටමය අනෙකුන් පොයියට ලෙඩය. ඇත්තටම ලෙඩ උන් නම් පවුය. කෙසේ වෙතත් දෙපිරිසම අවුරුද්දේ වැඩි කාලයක් රෝගී තත්ව වලින් පීඩා විඳිමින් කාලය ගෙවයි. ආතල් දැමීමට පෙම්වතාට අවකාශයක් හිමි නොවන අතර එසේ යැයි කියා පෙම්වතියව හැරයාමට තැත් කලහොත් කිසිදු හිතක් පපුවක් නැති අසමජ්ජාතියෙකු ලෙස විරුදාවලී ලබන්නට ඔහුට සිදුවේ.

5. නොදුටු පෙම්වතිය

පෙම්වතා මැයව සියැසින්වත් රූපරාමුවකින්වත් දැක නැත. අන්තර්ජාලය මගින් හෝ දුරකතන මාර්ගයෙන් දෙදෙනා ප්‍රේම සන්නිවේදන කටයුතු පවත්වාගෙන යයි.

මුණ ගැසීමට ආරාධනා කලද එම ආරාධනා කිසිවක් පිලිගන්නේද නැත. බොහෝ විට කොල්ලාව ගොනාට අන්දා ව්‍යාජ ලෙස තවත් කොල්ලෙකු විසින්ම පෙම්වතියක් සේ රඟපා බයිට් කරනවා විය හැකිය.

6. නිශාචර පෙම්වතිය

සෙට් කරගන්නටනම් එපාය. බැරි වෙලා හෝ යාලු උවහොත් පෙම්වතාට නිදාගැනීමට සිදුවන්නේ නැති ය. රාත්‍රී ගෙවී ගොස් පසුදා පහන් වන තුරුම පෙම්වතා සමඟ සංවාදයේ යෙදෙයි. ජංගම දුරකතනයේ night time pacage සක්‍රීය කරගෙන ඇත. Hutch සිම් එකක් භාවිතා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. වැඩක් නැති එකෙකුට මිස අනෙක් කිසිවෙකුට පෙම්වතිය කරගැනීමට යෝග්‍ය නොවේ.

7. ෆ්‍රීඩම් පෙම්වතිය

පවුල සමඟ සම්බන්දතාවය දුර්වලය. මැය වටා ඇති වැට ඉනි බාධක ඉතා අඩුය. පහසුවෙන් ලඟා විය හැකි ඉලක්කයකි. කියන දේකට නොපැකිලව මනාපය දෙයි. නමුත් මැය සමඟ කාලය ගතකිරීමට මිල මුදල් මනාව උවමනා වේ. පරම්පරාවෙන් උරුම වතු පිටි දේපල හෝ යාන වාහන නොමැති අයෙක්නම් මෙවැනි පෙම්වතියක් සොයා නොගත්තාට කම් නැත.

8. දෙමාපිය පෙම්වතිය

ගමන් බිමන් මව හෝ පියා සමඟ ය. නිදාගන්නේ මවගේ කාමරයේය. ආහාර පාන කැවීම පෙවීම, කක්ක දැමූ පසු පස්ස සේදීම ආදී සියලු කටයුතු සිදුකරන්නේ දෙමව්පියන් විසිනි. හදිසි අවස්තාවක උව දුරකතන ඇමතුමක් ලබාගතහොත් ‘ අම්ම ලඟ ඉන්නව දැං කතා කරන්න බෑ ' කියයි. මෙවැනි පෙම්වතියක් සමඟ කල් ගෙවීමට නම් ඔබට මනා ඉවසා දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

9. ලිංගික පෙම්වතිය

( අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. ඔබේ යටි සිතට දැනෙන දේ මා කීවා යැයි සිතා ගත්තාට කම් නැත. )

10. අමද්‍යප පෙම්වතිය

තරමක් සැර එකියකි. පරුෂ වචනද දනී. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව විරුද්ධය. එසේ උවද මැයට සෙට් වන්නේම අමු බේබද්දන් ය. සෙට් කරගත් පසු ඔහුට නානාප්‍රකාර කරදර බාදක හින්සා පීඩා තර්ජන වලට මූණ පෑමට සිදුවේ. බාදක මැඩගෙන ගේම ගසන උන් බහුතරයක් මැද මැය වැන්නියන් නිසා මත්ද්‍රව්‍ය සටන අතහැර සිරිමත් වැනි යහපත් දරුවන් වන පෙම්වතුන්ද සිටියි.

11. පම්පෝරි පෙම්වතිය

නැති දෙයක් නැතිය, නොදන්නා දෙයක්ද නැතිය. සෑම දෙයින්ම අග තැන්පත් ය. හැම දෙයකම හොඳම ඒවා ඇත්තේ ඇගේ පවුලේ උන්ටය. උන් බෙට්ටක් දැම්මත් එයද ඉස්තරම් ය. මැයගේ පම්පෝරියේ අයුරට කසාදයක් කරගන්නවානම් ඇයට ගැලපෙන්නේ ඩිකැප්රියෝ වැනි එකෙකි. පෙර ආත්ම වල පාපකර්ම සිදුකල පුද්ගලයන්ට සෙට් වේ.

12. සංවත්සර පෙම්වතිය

එක්තරා ආකාරයක බෝම්බයකි. අහු උනොත් කුඩු ය. අති විශිෂ්ට ඝණයේ මතක ශක්තියක් ඇති එකියකි. බෙල්ල පලමුව සිපගත් දිනය, දෙදෙනාම එකට ලැට් එකට ගිය දිනය, මංගල බොක්ස් චිත්‍රපට දර්ශනය ආදී එකී මෙකී නොකී දහසක් දින වකවානු ඔලුවේ තබාගෙන ඒවා සැමරීමට අවශ්‍ය යැයි මැසිවිලි නගයි. ' බබා ඔයාට මතකද අද දවස මොකද්ද කියලා ? ' යන්න නිතර දෙවේලේ උදේ පාන්දරට අසනා පැනයකි. මේ කිසිවක් මතකයේ තබා නොගන්නා පෙම්වතා ඉතාමත් අභාග්‍යසම්පන්න ඉරණම් වලට ගොදුරු වේ.

13. ෂොපින් පෙම්වතිය

ඉතා සුලබ සත්ව විශේෂයකි. බොහෝ විට හොඳ සල්ලිකාරයෙකු සමඟ සෙට් වේ. ඉතින් එදා පටන් සතියට අවම හතරපස් වතාවක්වත් කඩසාප්පු වන්දනාවේ යෙදෙයි. පෙම්වතාව ඉතාමත් චාටුවෙන් හා ප්‍රීතියෙන් තබාගැනීමට ගුප්ත හැකියාවක් ඇත. පෙම්වතා මොක කෙරුවත් කිසිවිටෙක බනින්නේ නැත. ඒ ඇයගේ දීමනා කපාහරී යැයි බියෙනි. කෙසේ වෙතත් මැය වැන්නියක් සෙට් උවහොත් ජංගියේ සිට නියකටර් එක දක්වා ඇයට අවශ්‍ය සියළුම දේ ඔබටත් නොදැනී ඔබගෙන් ගලවාගනී.

14. විචිකිච්චා පෙම්වතිය

සෙට් ඌවොත් සැනසිල්ල සහමුලින්ම නැතිවී චුත වී බොක වී වියැකී යයි. ඔබ මොක කෙරුවත් සැකය. කුමක් පැවසුවත් ඇය සිතන්නේ ඔබ ඇයට වංචාවක් බොරුවක් කරනවා කියා ය. හැබැයි පුතේ ඔබේ අල්පෙනිත්තක තරම් හෝ වැරැද්දක් ඇය සොයාගත්තොත් එදාට ඔබට බඩු බනිස් ය. මේ සම්බන්දතාවයේදී ඔබට ප්‍රේම කිරීමට වඩා තර්ක කිරීමට සිදු වේ.

15. බඳිනකල් බෑ පෙම්වතිය

තම ආත්මගරුත්වය පිලිබඳ නොසෑහෙන හිතනා පෙම්වතියකි. ඔබ මොන දේ කිරීමට අවැසි යැයි පැවසුවද ඇය කියනුයේ බැන්දට පස්සෙ කරමු කියාය. කොටින්ම කෙටි පණිවිඩයකින් ආදර හාද්දක් එවීමටද ඇයට හැකියාවක් පවතින්නේ කසාදයෙන් පසුවය. බාගදා ඊට හේතුව පෙම්වතා පිලිබඳ පවතින සැකය විය හැකිය. කෙසේ වෙතත් විවාහය තෙක් ඇය සමාජයේ සිටිනා වෙනම ගැහැණියක් හා ඔබ වෙනම පිරිමියෙකි.

16. FCID පෙම්වතිය

පුතේ සෙල්ලම් කරන්නටනම් හදන්න තියා හිතන්නවත් එපාය. යටිකූට්ටු ගේම් විශාරද පෙම්වතියක් ය. තමන්ගේම යහලුවෙක් ලවා ආදර ලීලාවෙන් තම පෙම්වතාට පණිවුඩ යවා ඊට ඔහුගේ ප්‍රතිචාර බැලීම ප්‍රසිද්ධ උපක්රමයකි. දෙයියනේ කියා මැයවැන්නියන්ට සෙට් වන්නේද එවැනි ගෝත වැඩ වලට පටස් ගාලා හසුවන බූරුවන් ය. එදාට ඉතිං සදා සොත්ති ය.

17. බොලඳ පෙම්වතිය

ලව් කිරීමට නම් අගනේය. හරිම ගොං ය. සාමාන්‍ය දැනීම බිංදුවකි. සත පහක සමාජ අවබෝධයක් නැති ය. මවක සේ පියෙකු සේ සෑමදේම ඔබ විසින් පහදා දිය යුතුය. එසේ පහදා දුන් පසු ඔබටද ඇර වෙනකෙකු හා යෑමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇත. ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම මැනවි.

18. ධාර්මික පෙම්වතිය

ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. සාමකාමී සැහැල්ලු ආදර සම්බන්ධතාවයක් මැය සමග පවත්වාගෙන යාමට හැකිය.

19. පටිපාටිගත පෙම්වතිය

සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය.

20. අන්දොස් පෙම්වතිය

ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි.

21. සමාජ මාද්‍ය පෙම්වතිය

රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි.

22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය

එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි.

23. ඩබල් ගේම් පෙම්වතිය

( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. )

24. වියදම් පෙම්වතිය

සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය.

25. බේබදු පෙම්වතිය

තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය.

26. ට්‍රැවලිං පෙම්වතිය

ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි.

27. මෝටිවේශනල් පෙම්වතිය

හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් පී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී.

28. තරහ පෙම්වතිය

දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

29. ඉංග්‍රීසි පෙම්වතිය

අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් "මේ මොන හුත්තක්ද" ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. "යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්" ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි

30. තහංචි පෙම්වතිය

ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය

31. මනෝ පෙම්වතිය

මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකි

[QUOTE="caltonhp, post: 26950325, member: 557464"] [ATTACH type="full"]146385[/ATTACH] මේ ඔක්කොම එක්කෙනෙකුගෙන් බලාපොරොත්තු වියහැකිනම් ඒමංවගේ වාසනාවන්තයෙකුට පමනි. 1. කුළුඳුල් පෙම්වතිය මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි. 2. ලොකුසීන් පෙම්වතිය ඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් කරගත් නිසා ඔහුටද ගොබ්බා සේ ඉඳීමට සිදුවේ. පෙම්වතා කිසියම් අවස්තාවක ලොකු සීන් එකක් දැමීමට යන විට ' මම නෙමෙයිනෙ, තමුසෙනෙ මගෙ පස්සෙං ඇවිත් යාලු උනේ ' මැයෙන් අසාගැනීමට සිදුවේ. ඉතාමත් කෙටිකාලීන සම්බන්ධතාවක් ඇති පෙම්වතියකි. 3. සන්තාප පෙම්වතිය මැය සමඟ ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුවේ. සුළු දෙයින් පවා කම්පනය වී දොම්නසට පත්වී කඳුළු සලයි. හාවියන් වැනිය. මුහුනේ හිනාව අල්පය. සියුමැලිය. ශරීරය සීතලය. හිත බොහෝ දුරට තරමක් හොඳය. එතරම් විනෝදකාමී නොවන අතර හුදෙකලාවට පෙම්කරයි. තේරුම් ගැනීමට තරමක් අපහසුය. 4. ලෙඩ පෙම්වතිය ලෙඩ පෙම්වතියන් දෙයාකාරයක් වේ. කොටසක් ඇත්තටමය අනෙකුන් පොයියට ලෙඩය. ඇත්තටම ලෙඩ උන් නම් පවුය. කෙසේ වෙතත් දෙපිරිසම අවුරුද්දේ වැඩි කාලයක් රෝගී තත්ව වලින් පීඩා විඳිමින් කාලය ගෙවයි. ආතල් දැමීමට පෙම්වතාට අවකාශයක් හිමි නොවන අතර එසේ යැයි කියා පෙම්වතියව හැරයාමට තැත් කලහොත් කිසිදු හිතක් පපුවක් නැති අසමජ්ජාතියෙකු ලෙස විරුදාවලී ලබන්නට ඔහුට සිදුවේ. 5. නොදුටු පෙම්වතිය පෙම්වතා මැයව සියැසින්වත් රූපරාමුවකින්වත් දැක නැත. අන්තර්ජාලය මගින් හෝ දුරකතන මාර්ගයෙන් දෙදෙනා ප්‍රේම සන්නිවේදන කටයුතු පවත්වාගෙන යයි. මුණ ගැසීමට ආරාධනා කලද එම ආරාධනා කිසිවක් පිලිගන්නේද නැත. බොහෝ විට කොල්ලාව ගොනාට අන්දා ව්‍යාජ ලෙස තවත් කොල්ලෙකු විසින්ම පෙම්වතියක් සේ රඟපා බයිට් කරනවා විය හැකිය. 6. නිශාචර පෙම්වතිය සෙට් කරගන්නටනම් එපාය. බැරි වෙලා හෝ යාලු උවහොත් පෙම්වතාට නිදාගැනීමට සිදුවන්නේ නැති ය. රාත්‍රී ගෙවී ගොස් පසුදා පහන් වන තුරුම පෙම්වතා සමඟ සංවාදයේ යෙදෙයි. ජංගම දුරකතනයේ night time pacage සක්‍රීය කරගෙන ඇත. Hutch සිම් එකක් භාවිතා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. වැඩක් නැති එකෙකුට මිස අනෙක් කිසිවෙකුට පෙම්වතිය කරගැනීමට යෝග්‍ය නොවේ. 7. ෆ්‍රීඩම් පෙම්වතිය පවුල සමඟ සම්බන්දතාවය දුර්වලය. මැය වටා ඇති වැට ඉනි බාධක ඉතා අඩුය. පහසුවෙන් ලඟා විය හැකි ඉලක්කයකි. කියන දේකට නොපැකිලව මනාපය දෙයි. නමුත් මැය සමඟ කාලය ගතකිරීමට මිල මුදල් මනාව උවමනා වේ. පරම්පරාවෙන් උරුම වතු පිටි දේපල හෝ යාන වාහන නොමැති අයෙක්නම් මෙවැනි පෙම්වතියක් සොයා නොගත්තාට කම් නැත. 8. දෙමාපිය පෙම්වතිය ගමන් බිමන් මව හෝ පියා සමඟ ය. නිදාගන්නේ මවගේ කාමරයේය. ආහාර පාන කැවීම පෙවීම, කක්ක දැමූ පසු පස්ස සේදීම ආදී සියලු කටයුතු සිදුකරන්නේ දෙමව්පියන් විසිනි. හදිසි අවස්තාවක උව දුරකතන ඇමතුමක් ලබාගතහොත් ‘ අම්ම ලඟ ඉන්නව දැං කතා කරන්න බෑ ' කියයි. මෙවැනි පෙම්වතියක් සමඟ කල් ගෙවීමට නම් ඔබට මනා ඉවසා දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. 9. ලිංගික පෙම්වතිය ( අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. ඔබේ යටි සිතට දැනෙන දේ මා කීවා යැයි සිතා ගත්තාට කම් නැත. ) 10. අමද්‍යප පෙම්වතිය තරමක් සැර එකියකි. පරුෂ වචනද දනී. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව විරුද්ධය. එසේ උවද මැයට සෙට් වන්නේම අමු බේබද්දන් ය. සෙට් කරගත් පසු ඔහුට නානාප්‍රකාර කරදර බාදක හින්සා පීඩා තර්ජන වලට මූණ පෑමට සිදුවේ. බාදක මැඩගෙන ගේම ගසන උන් බහුතරයක් මැද මැය වැන්නියන් නිසා මත්ද්‍රව්‍ය සටන අතහැර සිරිමත් වැනි යහපත් දරුවන් වන පෙම්වතුන්ද සිටියි. 11. පම්පෝරි පෙම්වතිය නැති දෙයක් නැතිය, නොදන්නා දෙයක්ද නැතිය. සෑම දෙයින්ම අග තැන්පත් ය. හැම දෙයකම හොඳම ඒවා ඇත්තේ ඇගේ පවුලේ උන්ටය. උන් බෙට්ටක් දැම්මත් එයද ඉස්තරම් ය. මැයගේ පම්පෝරියේ අයුරට කසාදයක් කරගන්නවානම් ඇයට ගැලපෙන්නේ ඩිකැප්රියෝ වැනි එකෙකි. පෙර ආත්ම වල පාපකර්ම සිදුකල පුද්ගලයන්ට සෙට් වේ. 12. සංවත්සර පෙම්වතිය එක්තරා ආකාරයක බෝම්බයකි. අහු උනොත් කුඩු ය. අති විශිෂ්ට ඝණයේ මතක ශක්තියක් ඇති එකියකි. බෙල්ල පලමුව සිපගත් දිනය, දෙදෙනාම එකට ලැට් එකට ගිය දිනය, මංගල බොක්ස් චිත්‍රපට දර්ශනය ආදී එකී මෙකී නොකී දහසක් දින වකවානු ඔලුවේ තබාගෙන ඒවා සැමරීමට අවශ්‍ය යැයි මැසිවිලි නගයි. ' බබා ඔයාට මතකද අද දවස මොකද්ද කියලා ? ' යන්න නිතර දෙවේලේ උදේ පාන්දරට අසනා පැනයකි. මේ කිසිවක් මතකයේ තබා නොගන්නා පෙම්වතා ඉතාමත් අභාග්‍යසම්පන්න ඉරණම් වලට ගොදුරු වේ. 13. ෂොපින් පෙම්වතිය ඉතා සුලබ සත්ව විශේෂයකි. බොහෝ විට හොඳ සල්ලිකාරයෙකු සමඟ සෙට් වේ. ඉතින් එදා පටන් සතියට අවම හතරපස් වතාවක්වත් කඩසාප්පු වන්දනාවේ යෙදෙයි. පෙම්වතාව ඉතාමත් චාටුවෙන් හා ප්‍රීතියෙන් තබාගැනීමට ගුප්ත හැකියාවක් ඇත. පෙම්වතා මොක කෙරුවත් කිසිවිටෙක බනින්නේ නැත. ඒ ඇයගේ දීමනා කපාහරී යැයි බියෙනි. කෙසේ වෙතත් මැය වැන්නියක් සෙට් උවහොත් ජංගියේ සිට නියකටර් එක දක්වා ඇයට අවශ්‍ය සියළුම දේ ඔබටත් නොදැනී ඔබගෙන් ගලවාගනී. 14. විචිකිච්චා පෙම්වතිය සෙට් ඌවොත් සැනසිල්ල සහමුලින්ම නැතිවී චුත වී බොක වී වියැකී යයි. ඔබ මොක කෙරුවත් සැකය. කුමක් පැවසුවත් ඇය සිතන්නේ ඔබ ඇයට වංචාවක් බොරුවක් කරනවා කියා ය. හැබැයි පුතේ ඔබේ අල්පෙනිත්තක තරම් හෝ වැරැද්දක් ඇය සොයාගත්තොත් එදාට ඔබට බඩු බනිස් ය. මේ සම්බන්දතාවයේදී ඔබට ප්‍රේම කිරීමට වඩා තර්ක කිරීමට සිදු වේ. 15. බඳිනකල් බෑ පෙම්වතිය තම ආත්මගරුත්වය පිලිබඳ නොසෑහෙන හිතනා පෙම්වතියකි. ඔබ මොන දේ කිරීමට අවැසි යැයි පැවසුවද ඇය කියනුයේ බැන්දට පස්සෙ කරමු කියාය. කොටින්ම කෙටි පණිවිඩයකින් ආදර හාද්දක් එවීමටද ඇයට හැකියාවක් පවතින්නේ කසාදයෙන් පසුවය. බාගදා ඊට හේතුව පෙම්වතා පිලිබඳ පවතින සැකය විය හැකිය. කෙසේ වෙතත් විවාහය තෙක් ඇය සමාජයේ සිටිනා වෙනම ගැහැණියක් හා ඔබ වෙනම පිරිමියෙකි. 16. FCID පෙම්වතිය පුතේ සෙල්ලම් කරන්නටනම් හදන්න තියා හිතන්නවත් එපාය. යටිකූට්ටු ගේම් විශාරද පෙම්වතියක් ය. තමන්ගේම යහලුවෙක් ලවා ආදර ලීලාවෙන් තම පෙම්වතාට පණිවුඩ යවා ඊට ඔහුගේ ප්‍රතිචාර බැලීම ප්‍රසිද්ධ උපක්රමයකි. දෙයියනේ කියා මැයවැන්නියන්ට සෙට් වන්නේද එවැනි ගෝත වැඩ වලට පටස් ගාලා හසුවන බූරුවන් ය. එදාට ඉතිං සදා සොත්ති ය. 17. බොලඳ පෙම්වතිය ලව් කිරීමට නම් අගනේය. හරිම ගොං ය. සාමාන්‍ය දැනීම බිංදුවකි. සත පහක සමාජ අවබෝධයක් නැති ය. මවක සේ පියෙකු සේ සෑමදේම ඔබ විසින් පහදා දිය යුතුය. එසේ පහදා දුන් පසු ඔබටද ඇර වෙනකෙකු හා යෑමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇත. ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම මැනවි. 18. ධාර්මික පෙම්වතිය ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. සාමකාමී සැහැල්ලු ආදර සම්බන්ධතාවයක් මැය සමග පවත්වාගෙන යාමට හැකිය. 19. පටිපාටිගත පෙම්වතිය සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය. 20. අන්දොස් පෙම්වතිය ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි. 21. සමාජ මාද්‍ය පෙම්වතිය රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි. 22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි. 23. ඩබල් ගේම් පෙම්වතිය ( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. ) 24. වියදම් පෙම්වතිය සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය. 25. බේබදු පෙම්වතිය තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය. 26. ට්‍රැවලිං පෙම්වතිය ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි. 27. මෝටිවේශනල් පෙම්වතිය හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් පී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී. 28. තරහ පෙම්වතිය දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත. 29. ඉංග්‍රීසි පෙම්වතිය අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් "මේ මොන හුත්තක්ද" ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. "යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්" ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි 30. තහංචි පෙම්වතිය ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය 31. මනෝ පෙම්වතිය මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom