පෙම්වතුන්ට දෙන කාමරේ සූක්ෂම කැමරා

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
පෙම්වතුන්ට දෙන කාමරේ සූක්ෂම කැමරා

පෙම්වතුන්ට දෙන කාමරේ සූක්ෂම කැමරා - දර්ශන වෙනත් කාමරේක මුදලට පෙන්නයි

පෙම්වතුන්ට තාවකාලික නවාතැන් පහසුකම් සපයන ලැගුම්හල් මේ වන විට රට පුරා හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්තව පවතිනවා. එවැනි ස්ථානවලට ගොස් නොසිතූ අකරතැබ්බයන්ට ගොදුරු වූ පෙම්වතුන් පිළිබද විටින් විට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා. අද අප හිරු CIA ඔස්සේ හෙළිදරව් කරන්නේද තාවකාලික ලැගුම්හල් තුළ සිදුවනා තවත් සූක්ෂම ජාවාරමක් පිළිබදවයි.

1440910913_9616763_hirunews_CIA.jpg


115719_vlcsnap-2015-08-30-10h11m53s219.jpg


මෙය කුළියාපිටිය ආනන්දගිරි ගාඩ්න්ස් ප්‍රදේශයේ පෙම්වතුන් සදහා තාවකාලික නවාතැන් ලබා දෙන ස්ථානයක්.

115719_vlcsnap-2015-08-30-10h11m58s18.jpg

115719_vlcsnap-2015-08-30-10h12m08s111.jpg


මෙම ස්ථානය පිහිටා ඇත්තේද ගස්වැල්වලින් ගහන මදක් කැලෑබඳ ප්‍රදේශයකයි.

115719_vlcsnap-2015-08-30-10h12m03s61.jpg


මෙම නවාතැන් පෙළේ කාමරතුළ ඇති විදුලිය ලබා ගන්නා විදුලි පේනු තුළ සූක්ෂම ලෙස කැමරා සවිකර තිබෙනවා.
115719_vlcsnap-2015-08-30-10h12m16s192.jpg

115719_vlcsnap-2015-08-30-10h12m21s247.jpg


එම කැමරාවලින් ලබා ගන්නා දර්ශන වෙනම ස්ථානයක පටිගතවන බවයි අපකළ ගවේෂණයේදී හෙළි වූයේ.

115719_vlcsnap-2015-08-30-10h12m50s13.jpg


ඊට අමතරව කාමරයේද යහනට මුහුණලාද සූක්ෂම කැමරා සවිකර ඇති අතර ඉන් ලබා ගන්නා දර්ශන මෙම ආයතනයේ වෙනත් ස්ථානයක ඇති රූපවාහිනියක මුදලට ප්‍රදර්ශනය කෙරෙනවා.

115719_vlcsnap-2015-08-30-10h12m40s179.jpg


අප මෙම සූක්ෂම කැමරා සොයා ගත් අතර ඒ පිළිබද පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබදව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මෙම ස්ථානය පරීක්ෂා කළා.

115719_vlcsnap-2015-08-30-10h13m08s192.jpg

115719_vlcsnap-2015-08-30-10h13m18s34.jpg

115719_vlcsnap-2015-08-30-10h13m50s111.jpg

115719_vlcsnap-2015-08-30-10h14m16s121.jpg


පොලිසිය පැමිණීමත් සමග මෙම ස්ථානයේ හිමිකරු පළාගියේ කැමරා දත්ත පද්ධතියේ කොටසක්ද රැගෙනයි.

115719_vlcsnap-2015-08-30-10h14m09s41.jpg


පොලිසිය අදාළ කැමරා උපකරණ ගලවමින් සිටි අවස්ථාවේ මෙම ස්ථානයේ ඔත්තු බැලීම සදහා තරුණයෙකු පැමිණියා. ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු මෙම ස්ථානයේ සති අන්ත භාරකරු ලෙස ඔහු කටයුතු කරනා බවයි.

115719_vlcsnap-2015-08-30-10h14m40s93.jpg


පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අතර අදාළ කැමරා උපකරණද භාරයට ගත්තා.

මෙහි ඇති පැමිණීමේ සටහන් පොත පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ බොහොමයක් නව යොවුන් වියේ තරුණ තරුණියන් මෙම ස්ථානයට පැමිණ ඇති බවයි.


115719_vlcsnap-2015-08-30-10h14m49s185.jpg


මෙවැනි කැමරාවලින් ලබා ගන්නා දර්ශන පසුව සමාජය තුළ හුවමාරු වීම වැළැක්විය නොහැකි කටයුත්තක්.

115719_vlcsnap-2015-08-30-10h12m34s117.jpg

115719_vlcsnap-2015-08-30-10h15m15s192.jpg


ඉන් අපහසුතාවයට පත්වන්නේ බොහෝ විට මෙම ස්ථානවලට යන තරුණියන්.

මෙම පුවත ඔස්සේ අප ඔබට මතක් කර සිටින්නේ මෙවැනි ස්ථානවලට යාමට ප්‍රථම හැඟීම්වලට නොව බුද්ධියට මුල්තැන දෙන ලෙසයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් ........



source Hiru News
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ohhhhh

    Great work by Reno Silva n Hiru Tv
    who truly committed to bring decent and ethical society
    :lol:


    excuse me...

    ara hidden video gatta ewa Hiru TV eke kawadada danne ???:oo::oo:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ohhhhh

    Great work by Reno Silva n Hiru Tv
    who truly committed to bring decent and ethical society
    :lol:

    :eek: ay ban mewage seen ekak elluwama ethi weredda. ahinsaka jiwitha kiyak vinasa wenna puluwanda mewage video release unoth:dull: