Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම් පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තල්පත් මගින් පෙම් පණිවුඩ ලියූ රසවත් කතාවන් අපේ සාහිත්යෙයන් සොයා ගත හැකියි. කැළණිතිස්ස රජුගේ කාලයේදී ලියැවුන පෙම් පතක් නිසා මුහුද ගොඩ ගැලූ බවත් එය ලංකා ඉතිහාසයේ බොහෝ වැදගත් සිද්ධීන් ගණනාවකටම මුල් වූ සිද්ධියක් බවත් රහසක් නොවෙයි.

ලේඛන කලාවේ ඉතිහාසය ගැන සොයාගෙන යනකොට පෙම්පතටත් ඒ තරම්ම දීර්ඝ ඉතිහාසයක් ඇති බවට සාධක දකින්න ලැබෙනවා. ධනපති පංතියේ ඉදලා නිර්ධන පංතිය දක්වාම දිවි ගෙවන හා ගෙවූ තරුණ තරුණියන්ගේ සිත්ගත්ම අංගයක් තමයි පෙම් පත කියන්නේ. විවිධ බාධාවන් නිසා ඔවුනොවුන් හමුවීමට නොහැකි අවස්ථාවන් වලදී පෙම්පත දිව්යමය ආශිර්වාදයක් වුනා.

දුස්මන්ත රජු කෙරෙහි වසගවූ සකුන්තලාවන් මේ හේතුව නිසාම අසනීප වූ විටදී ඇයගේ ආත්මීය වේදනාව සිය පෙම්වතා වෙත දැනුම් දුන්නේ නෙළුම් පතක ලියූ පෙම් හසුනක් මගිනුයි. මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය සංස්කෘත සාහිත්යෙය් පමණක් නොවෙයි සිංහල සාහිත්යයටත් අලුතින් පිටුවක් එක් කල නිමැවුමක් වුනා. ව්යාංගාර්ථයෙන් ලියන ලද පෙම්පතක් ලෙස මේඝදූතය සැලකිල්ලට ගන්න පුළුවන්.

මේඝදූතයට ප්රස්තුතය වී ඇත්තේ අලුතින් විවාපත් රකුසෙක් තමන්ගේ ප්රියාවිය කෙරෙහි ආලයෙන් වෙලී සිදුවූ ප්රමාදයන් නිසා රාජකාර්යයන් පැහැර හැරීමේ වරදට දඩුවමක් වශයෙන් සිරකරනු ලැබු අවස්ථාවේ වලාවක් අත ප්රියාවිය වෙත යැවූ පණිවුඩයයි.

්එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ

යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ

දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතු වෙලා

කියන්නකෝ මගෙ දුක ඇගේ කණට කොදුරලා.......

[QUOTE="rocat90, post: 16842358, member: 452168"] [LEFT][COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]තල්පත් මගින් පෙම් පණිවුඩ ලියූ රසවත් කතාවන් අපේ සාහිත්යෙයන් සොයා ගත හැකියි. කැළණිතිස්ස රජුගේ කාලයේදී ලියැවුන පෙම් පතක් නිසා මුහුද ගොඩ ගැලූ බවත් එය ලංකා ඉතිහාසයේ බොහෝ වැදගත් සිද්ධීන් ගණනාවකටම මුල් වූ සිද්ධියක් බවත් රහසක් නොවෙයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]ලේඛන කලාවේ ඉතිහාසය ගැන සොයාගෙන යනකොට පෙම්පතටත් ඒ තරම්ම දීර්ඝ ඉතිහාසයක් ඇති බවට සාධක දකින්න ලැබෙනවා. ධනපති පංතියේ ඉදලා නිර්ධන පංතිය දක්වාම දිවි ගෙවන හා ගෙවූ තරුණ තරුණියන්ගේ සිත්ගත්ම අංගයක් තමයි පෙම් පත කියන්නේ. විවිධ බාධාවන් නිසා ඔවුනොවුන් හමුවීමට නොහැකි අවස්ථාවන් වලදී පෙම්පත දිව්යමය ආශිර්වාදයක් වුනා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]දුස්මන්ත රජු කෙරෙහි වසගවූ සකුන්තලාවන් මේ හේතුව නිසාම අසනීප වූ විටදී ඇයගේ ආත්මීය වේදනාව සිය පෙම්වතා වෙත දැනුම් දුන්නේ නෙළුම් පතක ලියූ පෙම් හසුනක් මගිනුයි. මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය සංස්කෘත සාහිත්යෙය් පමණක් නොවෙයි සිංහල සාහිත්යයටත් අලුතින් පිටුවක් එක් කල නිමැවුමක් වුනා. ව්යාංගාර්ථයෙන් ලියන ලද පෙම්පතක් ලෙස මේඝදූතය සැලකිල්ලට ගන්න පුළුවන්.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]මේඝදූතයට ප්රස්තුතය වී ඇත්තේ අලුතින් විවාපත් රකුසෙක් තමන්ගේ ප්රියාවිය කෙරෙහි ආලයෙන් වෙලී සිදුවූ ප්රමාදයන් නිසා රාජකාර්යයන් පැහැර හැරීමේ වරදට දඩුවමක් වශයෙන් සිරකරනු ලැබු අවස්ථාවේ වලාවක් අත ප්රියාවිය වෙත යැවූ පණිවුඩයයි. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]්එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතු වෙලා[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]කියන්නකෝ මගෙ දුක ඇගේ කණට කොදුරලා.......[/FONT][/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom